එන්ජින් හයයි රෝද 20i ටොන් 700i

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    එන්ජින් හයයි රෝද 20i ටොන් 700i

    මත්තල වී ගබඩාවට ලොව විශාලතම ගුවන් යානාව ගොඩබස්වයි

    ලොව විශාලතම භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානාව ලෙස සැලකෙන ඇන්ටනොවු AN-225 වර්ගයේ යානාවක් හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩ බස්වා තිබේ.

    මෙම ගුවන් යානාව එන්ජින් හයකින් යුක්ත වන අතර ගොඩබැස්වීම සදහා හැකියාව ඇත්තේ ලෝකයේ සීමිත ගුවන් තොටවල් කිහිපයක් සදහා පමණි.

    ටොන් 700ක් බර යානාවට එකවර කිලෝ ලක්‍ෂ දෙකකට වඩා ප‍්‍රවාහනය කල හැක.

    යානය ගොඩබස්වා ඇත්තේ එහි යානාවට ඉන්ධන ලබා ගැනීම හා කාර්ය මණ්ඩලයේ කටයුතු සදහායි.

    මත්තල ගුවන් තොටුපල වී ගබඩා කිරීම මෑතකදී භාවිත කරන ලදී. ඒ අර්ථයෙන් වී ගබඩා පරිශ‍්‍රයකට ලොව විශාලතම ගුවන් යානාවක් ගොඩ බැස්වූ මුල්ම අවස්තාවද මෙය විය හැක.

    DQmQ25tq7VtCAzeVASyK3skqk8qwvVYAxx6x6FmmuQd3XsN

    30729929_1693536004068863_2196317464810225664_n.jpg

    30716425_1693536024068861_4138304816235413504_n.jpg

    30710782_1693536040735526_3740597458875449344_n.jpg

    Last edited:
    • Like
    Reactions: richlife and ulta

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,175
    17,083
    113
    අප්පට සිරි.අඩෝ ඕක දකින්නත් පින් කරන්න ඕන.
     
    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    ලෝකෙටම හාල් දෙන්නෙ අපි ජාත්‍යන්තරය ජයගත්තා unp
    තවත් යහපාලන ජයග්‍රහනයක් - රාජිත
    ඔය ප්ප්ප්ලෙන් එඑඑකේ පයිලට් මගේ යාලුවෙක් මාව බලන්න අවේ - රාජිතගේ පුතා
    බලන්න මෙකක්ද මේ වෙන්නේ දුප්පත් මිනිහට කන්න තියෙන හාල් රට පටවනවා - jvp
    මේවා අධිරාජ්‍යවාදි කුමන්ත්‍රන - විමල්
    ඔය ප්ලෙන් එකට අපේ තාත්තා එනන්න කියලා ආරාධනා කලේ - නාමල්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වී ගබඩා පරිශ‍්‍රයකට ලොව විශාලතම ගුවන් යානාවක් ගොඩ බැස්වූ මුල්ම අවස්තාව
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Sri_Lankan_Air_Force_Antonov_An-32B_d%27Silva.jpg

    ඔය කොම්පැණියෙන්ම හදන ප්ලේන් වර්ගයක් ලංකාවෙත් තියෙනව,සෑහෙන ගොඩක් බිම පත බෑවුනා හැබැයි,එක්කො කාර්මික දෝෂ නැත්නම් අපේ එවුන් ප්ලේන් පදින්ඩ දන්නෙ නෑ :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    ඔය කොම්පැණියෙන්ම හදන ප්ලේන් වර්ගයක් ලංකාවෙත් තියෙනව,සෑහෙන ගොඩක් බිම පත බෑවුනා හැබැයි,එක්කො කාර්මික දෝෂ නැත්නම් අපේ එවුන් ප්ලේන් පදින්ඩ දන්නෙ නෑ :baffled:

    AN-32
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ලෝකෙටම හාල් දෙන්නෙ අපි ජාත්‍යන්තරය ජයගත්තා unp
    තවත් යහපාලන ජයග්‍රහනයක් - රාජිත
    ඔය ප්ප්ප්ලෙන් එඑඑකේ පයිලට් මගේ යාලුවෙක් මාව බලන්න අවේ - රාජිතගේ පුතා
    බලන්න මෙකක්ද මේ වෙන්නේ දුප්පත් මිනිහට කන්න තියෙන හාල් රට පටවනවා - jvp
    මේවා අධිරාජ්‍යවාදි කුමන්ත්‍රන - විමල්
    ඔය ප්ලෙන් එකට අපේ තාත්තා එනන්න කියලා ආරාධනා කලේ - නාමල්

    LOL :lol::lol::lol:
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    Sri_Lankan_Air_Force_Antonov_An-32B_d%27Silva.jpg

    ඔය කොම්පැණියෙන්ම හදන ප්ලේන් වර්ගයක් ලංකාවෙත් තියෙනව,සෑහෙන ගොඩක් බිම පත බෑවුනා හැබැයි,එක්කො කාර්මික දෝෂ නැත්නම් අපේ එවුන් ප්ලේන් පදින්ඩ දන්නෙ නෑ :baffled:

    :shocked::shocked:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ලෝකෙටම හාල් දෙන්නෙ අපි ජාත්‍යන්තරය ජයගත්තා unp
    තවත් යහපාලන ජයග්‍රහනයක් - රාජිත
    ඔය ප්ප්ප්ලෙන් එඑඑකේ පයිලට් මගේ යාලුවෙක් මාව බලන්න අවේ - රාජිතගේ පුතා
    බලන්න මෙකක්ද මේ වෙන්නේ දුප්පත් මිනිහට කන්න තියෙන හාල් රට පටවනවා - jvp
    මේවා අධිරාජ්‍යවාදි කුමන්ත්‍රන - විමල්
    ඔය ප්ලෙන් එකට අපේ තාත්තා එනන්න කියලා ආරාධනා කලේ - නාමල්

    :lol::lol::lol::lol: