එන්තරවාසිය

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මචන්ලා එන්තරවාසියක් කරගන්න කියක් යනවද?

    එන්තරවාසියක් කරගන්න කියක්වත් ඕන නෑ. හොද මෝරෙක් බලල මොනවා හරි තුප්පහි වැඩක් කරාම එන්තරවාසිය ගෙදරටම එවාවි.:lol::lol::lol:

    ඔයාට එන්තරවාසියක් යවන්න ඕන නම් ලෝයර් කෙනෙක් හම්බ වෙලා විස්තරේ කියල යවන්න පුළුවන්. වැඩේ අනුව, ලෝයර් අනුව මිල රු 2500 ඉදන් ඉහලට තියනවා.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    RPTHiNH.gif
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    එන්තරවාසියක් කරගන්න කියක්වත් ඕන නෑ. හොද මෝරෙක් බලල මොනවා හරි තුප්පහි වැඩක් කරාම එන්තරවාසිය ගෙදරටම එවාවි.:lol::lol::lol:

    ඔයාට එන්තරවාසියක් යවන්න ඕන නම් ලෝයර් කෙනෙක් හම්බ වෙලා විස්තරේ කියල යවන්න පුළුවන්. වැඩේ අනුව, ලෝයර් අනුව මිල රු 2500 ඉදන් ඉහලට තියනවා.

    මට එකක් යවන්න මචන්