මචන්ලා එන්තරවාසියක් කරගන්න කියක් යනවද?



එන්තරවාසියක් කරගන්න කියක්වත් ඕන නෑ. හොද මෝරෙක් බලල මොනවා හරි තුප්පහි වැඩක් කරාම එන්තරවාසිය ගෙදරටම එවාවි.
ඔයාට එන්තරවාසියක් යවන්න ඕන නම් ලෝයර් කෙනෙක් හම්බ වෙලා විස්තරේ කියල යවන්න පුළුවන්. වැඩේ අනුව, ලෝයර් අනුව මිල රු 2500 ඉදන් ඉහලට තියනවා.
මචන්ලා එන්තරවාසියක් කරගන්න කියක් යනවද?
එන්තරවාසියක් කරගන්න කියක්වත් ඕන නෑ.
