එන්නට පෙර ඉගෙන ගන්න ( windows 8 )
Windows 8 අද ගොඩක් දෙනෙක් කතා වන මාතෘකාවක්. ගොඩක් අය මේ ගැන හරි උනන්දුයි. තාම Windows 8 ෆයිනල් එක එලියට දාලා නෑ කියලා හැමෝම දන්නවා. දැනට Windows 8 වල Release Preview එක තමයි එලියට දාලා තියෙන්නෙ. දැනට ගොඩක් අය ඒක පාවිච්චි කරනවනේ... තාම ඒක දා ගත්තෙ නැති අයට ඒක ඩවුන්ලෝඩ් කර ගන්න ඕන ලින්ක් ලිපියෙ අන්තිමට දාන්නම්.
Windows 8 Release Preview එක දාගත්තත් සමහරුන්ට හරි අමාරුයි මේක තියෙන අලුත් අලුත් වැඩ කෑලි අල්ල ගන්න. මොකද මේ අලුත්ම අලුත් Windows 8 කලින් ආපු අපි දැං පාවිච්චි කරන Windows 7 වලට වඩා ගොඩක් වෙනස්. අලුත් අලුත් විශේෂාංග රැසක් ඔබට මේ Windows 8 කියන නවතම සංස්කරණය එක්ක ලැබෙනවා. ඔයාලට මේ අලුත්ම අලුත් Windows 8 සංස්කරණයෙ තිබෙන අපූරු විශේෂාංග Windows 8 ෆයිනල් එක එලියට එන්නත් ඉස්සර වෙලාම ඉගෙන ගන්න ලැබුනා නම් ගොඩක් වටීවි කියලා මට හිතුනා. මට නෙට් එකේ රවුමක් දාන කොට සෙට් උනා Windows 8 ගැන අංගසම්පූර්ණව කියලා දෙන පට්ට පොතක්. මට හිතුනා මේක ඔයාලටත් වටීවි කියලා. ඔබේ පරිගණකයට Windows 8 ඉන්ස්ට්‍රෝල් කරන්න ඉස්සරවෙලා ඔබේ හාර්ඩ්වෙයා අප්ග්‍රේඩ් කරන්න ඕන හැටි, Windows 8 ඉන්ස්ට්‍රෝල් කරන හැටි, Windows 8 වල අලුත් විශේෂාංග ගැන පැහැදිලි රූප සටහන් සහිතව මේ පොතේ සටහන් වෙනවා. මේ පොත ඔයාලට ලැබෙන්නෙ PDF ෆෝර්මැට් එකෙන්. ඒක නිසා මේක කියවන්න නම් Adobe Reader කියන මෘදුකාංගය ඔබේ පරිගණකයේ ඉන්ස්ට්‍රෝල් කරලා තියෙන්න ඕන. Download Adobe Reader X (10.1.3) (51.95 MB). හරි එහෙනම් පහල ලින්ක් එකෙන් පොත ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො කොහොමද කියලා.
http://www.mediafire.com/?67ouq27xka6cu2k
mama me lipiya gaththe hackrish kiyana blog eken. meka oyogollonta godak wadagath wei.