එන්නත්කකරණය අනිවාර්ය නැත. ලංකා උපරිමාධිකරණය තීන්දු කරයි.

MAX2500W

Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    එන්නත් ගන්න එක කොහොමත් අනිවාර්ය වෙලා තිබ්බෙ නෑ. එහෙම කරන්නත් බෑ.

    තාමත් හොයාගෙන තියෙන හොදම විසදුම තමයි එන්නත. ඕක තෙරෙන්නේ නැති උන් තමන්ගේ කැමැත්තක් කරගෙන මැරිල ගියාම අපිට මොකද. හැබැයි උන්ව කොනට කරල තියන්න ඕනේ. නැත්නම් උන් නිසා එන්නත් ගත්ත මිනිස්සුන්ටත් අනවශ්‍ය අවදානමක් ඇති වෙනවා.

    උදාහරණයක් විදියට එන්නත ගන්නේ නැති අයට පොදු තැනකට ඇතුල් වෙන්න කලින් ඇන්ටිජෙන් එකක් අනිවාර්ය කරන්න පුලුවන්. සමහර පුඩ්ගලික ආයතනට දැන්ටම ඕක කරල තියෙන්නේ.

    Vaccinated ayagenuth spread wenawa neh. Ethakota mokakda oke logic eka.

    some evidence

    https://www.westernjournal.com/omic...xed-people-brought-mutant-strain-back-africa/

    https://www.cdc.gov/coronavirus/2019-ncov/variants/omicron-variant.html
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    ඒවා වසංගත හැටියට වර්ගීකරණය කරන්නෙ නෑ.

    වසංගත කතාවක් නෙවෙයිනෙ මම කියන්නෙ. කිසිම වෙලාවක පුද්ගලයෙක්ව එහෙම වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරන්න බෑ කියල කිව්වනෙ අදාළ පුද්ගලයගෙ අවසරයක් නැතුව. අන්න ඒක ගැන මම අහන්නෙ.

    උබ දන්නෙ නැත්නම් දැන් දැනගනින් ක්ෂය රෝගය, ලාදුරු කියන්නෙ වසංගත වෙච්ච ඒව තමයි.

    අනික තර්කානුකූලව බැලුවම පුද්ගලයගෙ අවසරයක් ඕන වෙන්නෙ බෝ නොවෙන/ අනිත් අයට කෙලින්ම බලපෑමක්/ හානියක් නොවෙන රෝග වලට විතරක් වෙන්න ඕන. වසංගතයක් කියන්නෙ රටකට/ ලෝකෙට බලපාන දෙයක්. ඒක එක එකාට ඕන විදියට කරන්න පුලුවන් නං ඒ රට වල පල්ලෙනුත් වල පල්ලට වැටෙන එක පුදුමයක් නෙවෙයි.

    බලෙන් වැක්සීන් ගහන්න බෑ කියන එක මම පිළිගන්නවා. එහෙම නොකළ යුතුයි කියන එකත් පිළිගන්නවා. හැබැයි ටෙස්ට් එකක් වත් කරන්නෙ නැතුව පොදු ස්ථාන වල ඕන විදියට ඉන්න පුලුවන් කියන එක පිළිගන්නෙ නෑ. :lol: කිසිම දියුණු රටක වෙන්නෙ නැති දෙයක්. බොරුව දාන්නෙ නැතුව ඉඳහන් බං.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එන්නත් ගන්න එක කොහොමත් අනිවාර්ය වෙලා තිබ්බෙ නෑ. එහෙම කරන්නත් බෑ.

    තාමත් හොයාගෙන තියෙන හොදම විසදුම තමයි එන්නත. ඕක තෙරෙන්නේ නැති උන් තමන්ගේ කැමැත්තක් කරගෙන මැරිල ගියාම අපිට මොකද. හැබැයි උන්ව කොනට කරල තියන්න ඕනේ. නැත්නම් උන් නිසා එන්නත් ගත්ත මිනිස්සුන්ටත් අනවශ්‍ය අවදානමක් ඇති වෙනවා.

    උදාහරණයක් විදියට එන්නත ගන්නේ නැති අයට පොදු තැනකට ඇතුල් වෙන්න කලින් ඇන්ටිජෙන් එකක් අනිවාර්ය කරන්න පුලුවන්. සමහර පුඩ්ගලික ආයතනට දැන්ටම ඕක කරල තියෙන්නේ.
    එන්නත් නොගත්ත අය නිසා ගත්ත අයට වෙන අවදානම මොකක්ද? එන්නත් safety මදිද? :eek:

    ඕක ඔහොම නෙමේ කියන්න ඕනි එන්නත් නොගත්ත අයට තමන්ගේ ජීව්ත පිළිබඳ වැඩි අවදානමක් තියෙනව. නොගත්ත අයගෙන් ගත්ත අයට කිසිදු බලපෑමක් නෑ. බලපෑම වෙන්නෙ වැඩි ප්‍රමාණයක් එන්නත් නොගෙන අසනීප වෙන්න ගත්තම් රෝහල් පිරිල යනව. එතකොට එන්නත් ගත්ත නොගත්ත හැමෝම අමාරුවෙ වැටෙනව. එන්නත් ගත්තත් නොගත්තත් දෙගොල්ලන්ම රෝග වාහකයො.

    බටහිර වෛද්‍ය විද්‍යාව sure නැති අයට ආයුර්වේදය තියෙනව. තම තමන්ගෙ කැමැත්ත අනුව ප්‍රතිශක්තිය ඇති කරගෙන නිරෝගීව ඉන්න එකයි වගකීම.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,766
    113
    යුද්දෙ කාලෙත් බැරියල් අයින් කරන්ඩ කියල තින්දු ආවෙ ඔකෙන්ම..
    බැරියල් newi ponz barrier. English tikak igena ganin puka deela ena salli walin. Mandarin tikakuth igena ganin mokada Maina marunata passe puka denna wenne ne nathan umbata
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඇන්ටිජෙන් කියන්නෙ වෛද්‍ය පරීක්ෂාවක්. පරීක්ෂාවට භාජනය වන පුද්ගලයාගෙ කැමැත්ත මතයි එය කරන්න පුළුවන්. බලපෑම් කරන්න බැහැ.

    අයිතිකරුගේ අභිමතය අනුව ඇන්ටිජෙන් පරීක්ෂාව නොකරන අය පුද්ගලික වාසස්ථාන වලට ඇතුළුවීම වළක්වන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන අය (මාස්ක් පාවිච්චිය, දෑත් පිරිසිදු කිරීම) ඇන්ටිජෙන් නොකළා කියා පාරිභෝගිකයකු ලෙස පුද්ගලික සේවා ස්ථාන සහ අලෙවිසල් වලට ඇතුළුවීම වළක්වන්න නීතියෙන් අවසර නැහැ.

    නමුත් ඇන්ටිජෙන් පරීක්ෂාව නොකරන තමන්ගෙ සේවකයන් එම ස්ථාන වලට නොගන්න පාලනාධිකාරියට පුළුවන්. නමුත් කිසිදු ස්ථිර සේවකයකු PCR, ඇන්ටිජෙන් පරීක්ෂාව හෝ එන්නත්කරණයට බලපෑම් කර යොමු කරන්නත්, එසේ නොකරන සේවකයන් ඒ් කරුණ නිසා සේවයෙන් පහ කරන්නත් නීතියෙන් ඉඩක් නැහැ. අළුත් සහ තාවකාලික සේවකයන්ට මේ කරුණ මත ඔ්නෑ අයුරකින් කටයුතු කරන්න පාලනාධිකාරියට පුළුවන්.

    1. ඔව්, බලෙන් කරන්න බෑ ඔය මොනවත්
    2. ඕක කරන්නත් බෑ නීති වෙනසක් නැතුව. කරන්න ඕනෙත් නෑ. මාස්ක් ගලවන තැන් වලට කරන්න ඕනේ (උදා කෑම කන තැන්).
    3. සේවා ස්තානයට නොගෙන ඉන්න පුලුවන්. අස් කරන්න බෑ. මම හිතන්නේ නෑ කවුරුවත් මිනිස්සුන්ව අස් කරන මට්ටමට යයි කියල. එන්නත නොගන්න උන්ට වෙනම ප්‍රදෙශයක් දෙන්න පුලුවන් වැඩ කරන්න. ඒක දැනටම කරනවා.

    ලොජික් එක තමයි පැතිරීම සාපේක්ෂව වෙන අඩු එක. පැතිරීම 70%ක් විතර අඩුයි සයිනොෆාම් වලින් පවා. සරළවම අපි මේ විදියට හරි ඉන්නේ බහුතර ජනතාව එන්නත් ගත්ත නිසා.
    ------ Post added on Jan 18, 2022 at 12:23 PM
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    නෑ හොඳම විසඳුම එන්නත නෙවෙයි. මොකද එන්නතේ බලය කාලයත් එක්ක අඩු වෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා.

    එහෙම බාල දෙයක් කොහොමද හොඳම විසඳුම වෙන්නේ ?
    :yes::yes::yes::yes::yes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එන්නත් නොගත්ත අය නිසා ගත්ත අයට වෙන අවදානම මොකක්ද? එන්නත් safety මදිද? :eek:

    ඕක ඔහොම නෙමේ කියන්න ඕනි එන්නත් නොගත්ත අයට තමන්ගේ ජීව්ත පිළිබඳ වැඩි අවදානමක් තියෙනව. නොගත්ත අයගෙන් ගත්ත අයට කිසිදු බලපෑමක් නෑ. බලපෑම වෙන්නෙ වැඩි ප්‍රමාණයක් එන්නත් නොගෙන අසනීප වෙන්න ගත්තම් රෝහල් පිරිල යනව. එතකොට එන්නත් ගත්ත නොගත්ත හැමෝම අමාරුවෙ වැටෙනව. එන්නත් ගත්තත් නොගත්තත් දෙගොල්ලන්ම රෝග වාහකයො.

    බටහිර වෛද්‍ය විද්‍යාව sure නැති අයට ආයුර්වේදය තියෙනව. තම තමන්ගෙ කැමැත්ත අනුව ප්‍රතිශක්තිය ඇති කරගෙන නිරෝගීව ඉන්න එකයි වගකීම.
    1. එන්නත් වලින් 100%ක ආරක්ශාවක් දෙන්නේ නෑ නේ, විශේෂයෙන් අපි වගෙ දුප්පත් රටවල් ගහපු සයිනොෆ්‍රම් එක

    2. රෝහල් වල ඉඩ නැති කතාවට එන්න කලින්, එන්නත නොගත්ත අයගෙන් රෝගය පැතිරෙන අවදානම වැඩී ගත්ත එකෙට වඩා. පැතිරෙනවා වැඩි උනාම වයිරස් එක මියුටෙට් වෙන සම්භාවිතවත් වැඩි වෙනවා.

    3. ඕකට එකගයි. ආයිර්වේදය මේ රටේ පිලි ගත්ත වෛද්‍ය ක්‍රමයක් නිසා ආයුර්වේද රෝහල්වලටත් කොරෝණා වලට ප්‍රතිකාර කරන්න සහ කැමැති අයට ඒවාට යන්න ඉඩ දෙන්න ඕනෙ. එහෙම නොවෙන එක වැරදියි.

    නෑ හොඳම විසඳුම එන්නත නෙවෙයි. මොකද එන්නතේ බලය කාලයත් එක්ක අඩු වෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා.

    එහෙම බාල දෙයක් කොහොමද හොඳම විසඳුම වෙන්නේ ?

    එන්නත හොදම විසදුම වෙන්නේ වෙන විසදුමක් නැති නිසා. ඊට වඩා හොද විසදුමක් එනකල් ඕක තමයි හොදම විසදුම
    ------ Post added on Jan 18, 2022 at 12:29 PM
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ඔය නීතිඥයෙක්ද? ඔය නීතියෙ තියෙන හැටිද?

    ඒ නීතිය නං ක්ෂය රෝගය, ලාදුරු වගේ වෙනත් බෝවෙන රෝග හෝ බයානක මානසික රෝග වගේ තියාගෙන ප්‍රතිකාර ගන්නෙත් නැතුව ප්‍රසිද්ධ ස්ථාන වල හිටියත් ඕකමද නීතිය? සැකයක් තිබුනත් පරීක්ෂණ වලට යොමු කරන්න බැරිද?
    පිළිතුර සරලයි.

    මනා සිහිබුද්ධියෙන් යුක්ත අයෙකු එම අයගේ කැමැත්තෙන් තොරව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන්න බැහැ. වෛද්‍ය පරීක්ෂණයකට ලක්වීම හෝ නොවීමට පුද්ගලයකුට ඇති අයිතිය ජාත්‍යන්තරව පිළිගත් මානව අයිතියක්.

    මනෝ චිකිත්සකයකු විසින් තහවුරු කළ මානසික ආබාධයකින් පෙළෙන අයකුට මෙය තරමක් වෙනස්. ඒත් ඒ අයට පීඩාවක් වන අයුරින් වෛද්‍ය පරීක්ෂාවක් කරන්නට බැහැ.

    එපමණක් නොවෙයි. එම පරීක්ෂණයෙ ප්‍රතිපලය දැන්විය යුත්තේ අදාළත්වයක් දරණ පාර්ශවයට පමණයි. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න, මෙයා අසවල් රෝගයෙන් පෙළෙනවා කියා තුන්වන පාර්ශවයකට කියන්න බැහැ.
     
    • Haha
    • Like
    Reactions: supun_sg and shenat
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    1. එන්නත් වලින් 100%ක ආරක්ශාවක් දෙන්නේ නෑ නේ, විශේෂයෙන් අපි වගෙ දුප්පත් රටවල් ගහපු සයිනොෆ්‍රම් එක

    2. රෝහල් වල ඉඩ නැති කතාවට එන්න කලින්, එන්නත නොගත්ත අයගෙන් රෝගය පැතිරෙන අවදානම වැඩී ගත්ත එකෙට වඩා. පැතිරෙනවා වැඩි උනාම වයිරස් එක මියුටෙට් වෙන සම්භාවිතවත් වැඩි වෙනවා.

    3. ඕකට එකගයි. ආයිර්වේදය මේ රටේ පිලි ගත්ත වෛද්‍ය ක්‍රමයක් නිසා ආයුර්වේද රෝහල්වලටත් කොරෝණා වලට ප්‍රතිකාර කරන්න සහ කැමැති අයට ඒවාට යන්න ඉඩ දෙන්න ඕනෙ. එහෙම නොවෙන එක වැරදියි.

    එන්නත හොදම විසදුම වෙන්නේ වෙන විසදුමක් නැති නිසා. ඊට වඩා හොද විසදුමක් එනකල් ඕක තමයි හොදම විසදුම
    ------ Post added on Jan 18, 2022 at 12:29 PM

    තමුන්ම කියනවා ආයුර්වේදයේ කොරෝනා වලට ප්‍රතිකාර කරන්නය ..

    ඊට පස්සෙ කියනවා එන්නත හැර වෙන විසඳුමක් නෑය කියලා ...

    ඇයි ඔහොම විකාර දොඩවන්නේ ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    එන්නත් නොගත්ත අය නිසා ගත්ත අයට වෙන අවදානම මොකක්ද? එන්නත් safety මදිද? :eek:

    ඔවු මදිනෙ. එන්නත ගත්ත අයටත් ලෙඩේ හැදීමේ අවධානමක් තියෙනවා. ලෙඩේ හැදිලා මැරෙන්න අවධානමක් තියෙනවා.

    ඕක ඔහොම නෙමේ කියන්න ඕනි එන්නත් නොගත්ත අයට තමන්ගේ ජීව්ත පිළිබඳ වැඩි අවදානමක් තියෙනව. නොගත්ත අයගෙන් ගත්ත අයට කිසිදු බලපෑමක් නෑ.

    මොන මිනිස්සුද බං උබලා? නොගත්ත අයගෙන් ගත්ත අයට කිසි බලපෑමක් නෑ?? කවුද හොයාගත්තෙ ඒක? උබද හොයාගත්තෙ? :lol: මොකද අපි දන්න පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නෙ එහෙම නෙවෙයි.

    බටහිර වෛද්‍ය විද්‍යාව sure නැති අයට ආයුර්වේදය තියෙනව. තම තමන්ගෙ කැමැත්ත අනුව ප්‍රතිශක්තිය ඇති කරගෙන නිරෝගීව ඉන්න එකයි වගකීම.

    උබ පෙනිලා තියෙන්නෙ එක පැත්තයි. ඒ තමන්ගෙ පැත්තෙන් විතරයි. තමන්ගෙ පැත්තෙන් විතරක් හිතන්න පුලුවන් තමන්ගෙ ගේ ඇතුලෙදි. එළියෙ සමාජෙදි ඒක කරන්න බෑ. එතකොට රටේ නීතිය තියෙන්න ඕන බහුතර ජනතාවට අවධානම අඩු පිළිගත් ක්‍රමවේද පාවිච්චි කරන එක. එතකොට තනි තනි පුද්ගලයො විදියට හිතන්න බෑ.

    ආයුර්වේදෙන් ප්‍රතිකාර වල සාර්තකත්වය ගැන පිළිගත් පරීක්ෂණ කරලා පෙන්නල නෑ නේද? එහෙනම් කොහොමද එහෙම ඒව මුලු සමාජයකට ප්‍රතිකාර කරන්න යොදා ගන්නෙ? ඒව මත පදනම් වෙලා රෝග වාහකයෙක් නෙවෙයි, රෝගයෙන් අනිත් අයට බලපෑම් කරන්න පුලුවන් කෙනෙක් නෙවෙයි කියල කියන්නෙ?

    තනි පුද්ගලයෙක් විදියට හිතන්න එපා බන්. සමාජයක් විදියට හිතපන්. ඔව්ව කරලා ගේ ඇතුලෙ ඉන්නව නම් සමාජයට එන්නෙ නැතුව ඒක අවුලක් නෑ. හැබැයි සමාජයට එනකොට ඒකෙ බහුතරේට නරක බලපෑමක් නොවිය යුතුයි.
     
    • Like
    Reactions: senal neveyi

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,638
    100,896
    113
    එපමණක් නොවෙයි. එම පරීක්ෂණයෙ ප්‍රතිපලය දැන්විය යුත්තේ අදාළත්වයක් දරණ පාර්ශවයට පමණයි. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න, මෙයා අසවල් රෝගයෙන් පෙළෙනවා කියා තුන්වන පාර්ශවයකට කියන්න බැහැ.
    මෙන්න මේකට නඩු දාන්න පුලුවන් උනා නන් ලන්කාවෙ ගලි චැනල් 2ක තුනම වහගන්න තිබ්බ

    තමුන්ම කියනවා ආයුර්වේදයේ කොරෝනා වලට ප්‍රතිකාර කරන්නය ..

    ඊට පස්සෙ කියනවා එන්නත හැර වෙන විසඳුමක් නෑය කියලා ...

    ඇයි ඔහොම විකාර දොඩවන්නේ ?

    උබ කැමති නන් ආයුර්වේද බැරි නන් ඌරු පෙති හරි බිව්වට කමක් නෑ. ඒත් දැනට පිළිගත්ත සාක්ශි තියෙන්නෙ එන්නත් සම්බන්ධව විතරයි. ආයුර්වේද වල වැඩ්පුර තියෙන්නෙ පම්පෝරි විතරයි. වැඩ කරනව ඇති ඒත් ඔප්පු කරල නෑ කරන්න උවමනාවකුත් නෑ.
    ------ Post added on Jan 18, 2022 at 12:36 PM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආයුර්වේදෙන් ප්‍රතිකාර වල සාර්තකත්වය ගැන පිළිගත් පරීක්ෂණ කරලා පෙන්නල නෑ නේද?
    හෙම්බිරිස්සාවකට ආයුර්වේද ප්‍රතිකාර වල අමුතුවෙන් සාර්ථකත්වය පෙන්නන්න පරික්ෂණ කරන්න ඕනෙය කියල ලංකාවේ නීතියක් නෑ.
     
    • Haha
    • Like
    Reactions: shenat and Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මෙන්න මේකට නඩු දාන්න පුලුවන් උනා නන් ලන්කාවෙ ගලි චැනල් 2ක තුනම වහගන්න තිබ්බ

    උබ කැමති නන් ආයුර්වේද බැරි නන් ඌරු පෙති හරි බිව්වට කමක් නෑ. ඒත් දැනට පිළිගත්ත සාක්ශි තියෙන්නෙ එන්නත් සම්බන්ධව විතරයි. ආයුර්වේද වල වැඩ්පුර තියෙන්නෙ පම්පෝරි විතරයි. වැඩ කරනව ඇති ඒත් ඔප්පු කරල නෑ කරන්න උවමනාවකුත් නෑ.
    ------ Post added on Jan 18, 2022 at 12:36 PM
    @හෙළයෙක් අඩෝ ඉලුමිනාටි හැත්තට කඩේ යන ගොං කලු සුද්දෝ..තොපිලාගේ ඉලුමිනාටි මහ එකාලා කවදහරි ප්‍රසිද්දියේ සිංහල බෙහෙත් ඇත්තයි කිව්වොත් උන්ගේ ඖෂධ මාෆීයාවට වෙන පාඩුවට ගෙවන්නේ උඹද ? 🤭

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,638
    100,896
    113
    අඩෝ ඉලුමිනාටි හැත්තට කඩේ යන ගොං කලු සුද්දෝ..තොපිලාගේ ඉලුමිනාටි මහ එකාලා කවදහරි ප්‍රසිද්දියේ සිංහල බෙහෙත් ඇත්තයි කිව්වොත් උන්ගේ ඖෂධ මාෆීයාවට වෙන පාඩුවට ගෙවන්නේ උඹද ? 🤭

    මානසික ලෙඩ්ඩුන්ගෙන් ආතල් ගන්න එපා පොන්ස්. උන්ව ඉන්ටවිව් කරල ඉලුමිනාටි සයිට් වලට අප්ලෝඩ් කරල ඩොලර් හොයන්න හැත්ත. තූ විතරක්.
     
    • Dislike
    Reactions: Ravana21

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මොන මිනිස්සුද බං උබලා? නොගත්ත අයගෙන් ගත්ත අයට කිසි බලපෑමක් නෑ?? කවුද හොයාගත්තෙ ඒක? උබද හොයාගත්තෙ? :lol: මොකද අපි දන්න පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නෙ එහෙම නෙවෙයි.
    බීලද බන්. ආයෙ කියවල ටය්ප් කොරහන්. උඹල මේක කියන්නෙ එන්නත් ගත්ත උන්ට, නොගත්ත උන් විතරක් බෝ කරනව වගේනේ. හැමෝම රෝග වාහකයෝ තමයි. එන්නත් ගැහුවම super power එනව වගෙ. :lol:
     
    • Like
    Reactions: King_cobra

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93

    ලොජික් එක තමයි පැතිරීම සාපේක්ෂව වෙන අඩු එක. පැතිරීම 70%ක් විතර අඩුයි සයිනොෆාම් වලින් පවා. සරළවම අපි මේ විදියට හරි ඉන්නේ බහුතර ජනතාව එන්නත් ගත්ත නිසා.
    ------ Post added on Jan 18, 2022 at 12:23 PM
    eka gana hariyata data naha neh da ? ehema study ekak hoyaganna puluwan nan methana share karpan. Anith ayatath eka loku uddawwak. Kohomath Sinopharm sure karanna amarui china nisa

    AND

    un-vaccinated ayata public places walata yanna bari nan , ethakota virus eka spread wenne Vaccinated ayagen neda. Ethakota kisima therumak naha neh

    Me balapan USA CDC eke ewun kiyana dewal. Study eken kiyanawa adui lu , eth Director kiyanawa ehema adu wenne naha lu

    Statement - https://www.msn.com/en-us/health/me...-cant-prevent-transmission-anymore/ar-AASDndg

    Study - https://www.cdc.gov/media/releases/2021/p0607-mrna-reduce-risks.html
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබ කැමති නන් ආයුර්වේද බැරි නන් ඌරු පෙති හරි බිව්වට කමක් නෑ. ඒත් දැනට පිළිගත්ත සාක්ශි තියෙන්නෙ එන්නත් සම්බන්ධව විතරයි. ආයුර්වේද වල වැඩ්පුර තියෙන්නෙ පම්පෝරි විතරයි. වැඩ කරනව ඇති ඒත් ඔප්පු කරල නෑ කරන්න උවමනාවකුත් නෑ.
    ඒ උඹ දන්න තරම නේ.

    හෙම්බිරිස්සාවකට අමුතුවෙන් ආයුර්වේද බේත් ඔප්පු කරන්න ඕනෙය කියල නීතියක් නෑ.
     
    • Haha
    • Like
    Reactions: shenat and Ravana21

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඇන්ටිජෙන් කියන්නෙ වෛද්‍ය පරීක්ෂාවක්. පරීක්ෂාවට භාජනය වන පුද්ගලයාගෙ කැමැත්ත මතයි එය කරන්න පුළුවන්. බලපෑම් කරන්න බැහැ.

    අයිතිකරුගේ අභිමතය අනුව ඇන්ටිජෙන් පරීක්ෂාව නොකරන අය පුද්ගලික වාසස්ථාන වලට ඇතුළුවීම වළක්වන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන අය (මාස්ක් පාවිච්චිය, දෑත් පිරිසිදු කිරීම) ඇන්ටිජෙන් නොකළා කියා පාරිභෝගිකයකු ලෙස පුද්ගලික සේවා ස්ථාන සහ අලෙවිසල් වලට ඇතුළුවීම වළක්වන්න නීතියෙන් අවසර නැහැ.

    නමුත් ඇන්ටිජෙන් පරීක්ෂාව නොකරන තමන්ගෙ සේවකයන් එම ස්ථාන වලට නොගන්න පාලනාධිකාරියට පුළුවන්. නමුත් කිසිදු ස්ථිර සේවකයකු PCR, ඇන්ටිජෙන් පරීක්ෂාව හෝ එන්නත්කරණයට බලපෑම් කර යොමු කරන්නත්, එසේ නොකරන සේවකයන් ඒ් කරුණ නිසා සේවයෙන් පහ කරන්නත් නීතියෙන් ඉඩක් නැහැ. අළුත් සහ තාවකාලික සේවකයන්ට මේ කරුණ මත ඔ්නෑ අයුරකින් කටයුතු කරන්න පාලනාධිකාරියට පුළුවන්.
    ප්‍රසිද්ධ ස්ථානවල මාස්ක් පාවිච්චිය අනිවාර්ය කරන්නත්, ප්‍රසිද්ධ ස්ථානවල මාස්ක් පාවිච්චි නොකරන අයට දඩයක් පැනවීමටත් නීතියක් සම්මත කරන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ? ඒ කියන්නේ මුලික අයිතිවාසිකම් කඩවීමක් වගේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන්න පුළුවන් ද ඒවගේ නීතියක් දැම්මොත් ?
     
    • Love
    Reactions: shenat