මානසික ලෙඩ්ඩුන්ගෙන් ආතල් ගන්න එපා පොන්ස්. උන්ව ඉන්ටවිව් කරල ඉලුමිනාටි සයිට් වලට අප්ලෝඩ් කරල ඩොලර් හොයන්න හැත්ත. තූ විතරක්.
මානසික ලෙඩ්ඩුන්ගෙන් ආතල් ගන්න එපා පොන්ස්. උන්ව ඉන්ටවිව් කරල ඉලුමිනාටි සයිට් වලට අප්ලෝඩ් කරල ඩොලර් හොයන්න හැත්ත. තූ විතරක්.
අනිවා පුළුවන්ප්රසිද්ධ ස්ථානවල මාස්ක් පාවිච්චිය අනිවාර්ය කරන්නත්, ප්‍රසිද්ධ ස්ථානවල මාස්ක් පාවිච්චි නොකරන අයට දඩයක් පැනවීමටත් නීතියක් සම්මත කරන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ? ඒ කියන්නේ මුලික අයිතිවාසිකම් කඩවීමක් වගේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන්න පුළුවන් ද ඒවගේ නීතියක් දැම්මොත් ?
නීතියෙන් ඔය තීන්දුව දීල තියෙන්නෙ බන්. අධිකරණයට ඔප්පු කරන්න බැරි වෙලා තියෙනව එන්නතින් ආරක්ෂාවක් දෙනව කියල. ඒකයි ඕක අනිවාර්‍ය කරන්න බෑ කියල නඩු තීන්දුව දීල තියෙන්නෙ.උබ පෙනිලා තියෙන්නෙ එක පැත්තයි. ඒ තමන්ගෙ පැත්තෙන් විතරයි. තමන්ගෙ පැත්තෙන් විතරක් හිතන්න පුලුවන් තමන්ගෙ ගේ ඇතුලෙදි. එළියෙ සමාජෙදි ඒක කරන්න බෑ. එතකොට රටේ නීතිය තියෙන්න ඕන බහුතර ජනතාවට අවධානම අඩු පිළිගත් ක්‍රමවේද පාවිච්චි කරන එක. එතකොට තනි තනි පුද්ගලයො විදියට හිතන්න බෑ.
ආයුර්වේදෙන් ප්‍රතිකාර වල සාර්තකත්වය ගැන පිළිගත් පරීක්ෂණ කරලා පෙන්නල නෑ නේද? එහෙනම් කොහොමද එහෙම ඒව මුලු සමාජයකට ප්‍රතිකාර කරන්න යොදා ගන්නෙ? ඒව මත පදනම් වෙලා රෝග වාහකයෙක් නෙවෙයි, රෝගයෙන් අනිත් අයට බලපෑම් කරන්න පුලුවන් කෙනෙක් නෙවෙයි කියල කියන්නෙ?
තනි පුද්ගලයෙක් විදියට හිතන්න එපා බන්. සමාජයක් විදියට හිතපන්. ඔව්ව කරලා ගේ ඇතුලෙ ඉන්නව නම් සමාජයට එන්නෙ නැතුව ඒක අවුලක් නෑ. හැබැයි සමාජයට එනකොට ඒකෙ බහුතරේට නරක බලපෑමක් නොවිය යුතුයි.

පිළිතුර සරලයි.
මනා සිහිබුද්ධියෙන් යුක්ත අයෙකු එම අයගේ කැමැත්තෙන් තොරව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන්න බැහැ. වෛද්‍ය පරීක්ෂණයකට ලක්වීම හෝ නොවීමට පුද්ගලයකුට ඇති අයිතිය ජාත්‍යන්තරව පිළිගත් මානව අයිතියක්.


මනෝ චිකිත්සකයකු විසින් තහවුරු කළ මානසික ආබාධයකින් පෙළෙන අයකුට මෙය තරමක් වෙනස්. ඒත් ඒ අයට පීඩාවක් වන අයුරින් වෛද්‍ය පරීක්ෂාවක් කරන්නට බැහැ.
එපමණක් නොවෙයි. එම පරීක්ෂණයෙ ප්‍රතිපලය දැන්විය යුත්තේ අදාළත්වයක් දරණ පාර්ශවයට පමණයි. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න, මෙයා අසවල් රෝගයෙන් පෙළෙනවා කියා තුන්වන පාර්ශවයකට කියන්න බැහැ.
යුද්දෙ කාලෙත් බැරියල් අයින් කරන්ඩ කියල තින්දු ආවෙ ඔකෙන්ම..
හෙම්බිරිස්සාවකට ආයුර්වේද ප්‍රතිකාර වල අමුතුවෙන් සාර්ථකත්වය පෙන්නන්න පරික්ෂණ කරන්න ඕනෙය කියල ලංකාවේ නීතියක් නෑ.
ඒ නිසා දැනට ඇති. ඕන එකක් කියපන්. මොලේ ඇති මිනිස්සු ඉන්නව නම් මොකක්ද හරි කියල පෙනේවි මේ කියල තියෙන ටික ඇති ඒකට. පිළිගත්තෙ නැතත් මට ප්‍රශ්නයක් නෑ.@හෙළයෙක්
මේ බටහිර ඩොකත් මානසික ලෙඩෙක්ද තේ වත්තෙදි සීතලේ සුද්දෙක් එක්ක බුදියගත්ත පරම්පාරාවට අයිති කලුසුද්දෝ?![]()
![]()
![]()

එහෙනන් මුලින්ම ඔප්පු කරපන්ඒ උඹ දන්න තරම නේ.
හෙම්බිරිස්සාවකට අමුතුවෙන් ආයුර්වේද බේත් ඔප්පු කරන්න ඕනෙය කියල නීතියක් නෑ.
ප්‍රසිද්ධ ස්ථානවල මාස්ක් පාවිච්චිය අනිවාර්ය කරන්නත්, ප්‍රසිද්ධ ස්ථානවල මාස්ක් පාවිච්චි නොකරන අයට දඩයක් පැනවීමටත් නීතියක් සම්මත කරන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ? ඒ කියන්නේ මුලික අයිතිවාසිකම් කඩවීමක් වගේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන්න පුළුවන් ද ඒවගේ නීතියක් දැම්මොත් ?
@හෙළයෙක්මානසික ලෙඩ්ඩුන්ව ඉන්ටවිව් කරල ඉන්ටව්වි කරල ඉලුමිනාටි සයිට් වලට අප්ලෝඩ් කරන එකෙක්ට සෑහෙන්න රිදිල.![]()
![]()
එහෙනන් මුලින්ම ඔප්පු කරපන්
හෙම්බිරිස්සාව == කොරෝන කියල.
------ Post added on Jan 18, 2022 at 12:53 PM
බීලද බන්. ආයෙ කියවල ටය්ප් කොරහන්. උඹල මේක කියන්නෙ එන්නත් ගත්ත උන්ට, නොගත්ත උන් විතරක් බෝ කරනව වගේනේ. හැමෝම රෝග වාහකයෝ තමයි. එන්නත් ගැහුවම super power එනව වගෙ.![]()
අනිවා පුළුවන්
@හෙළයෙක්
ඔන්න ත්‍රස්තවාදී කූප්‍රකට ඒකාධිපති කූඨ පයිසර් මුදලාලිම කියනවා දීපු
2ම වැඩක් නෑලු, මාර්තුවේ එන එකනම් ටොප්ලු...![]()
Conspiracy theoristsලා නේ අපි.![]()
මොන කුණක් විදින්න ඇතිද? ලයිව් හියුමන් ටෙස්ට් එකට...![]()
අනික, කාගේ සල්ලිද?
බංකොලොත් වුනු කූප්රකටෆැක්ටරියට මාස කීපයකින්
බිලියන ගනනින් ලාබ ලබා දුන්නාට තුති...![]()
![]()
![]()
ඒක හරි.එන්නත් ගත්ත බහුතරය රෝග වාහකයො වෙනවා කියලා නෑනෙ. නොගත්ත බහුතරය වාහකයො වෙනවා කියලා තමයි මම අහල තියෙන්නෙ. එන්නත් ගත්ත නිසා තමයි ලෝකෙ මෙච්චර කොරෝනා අඩු වෙලා තියෙන්නෙ කියලයි පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙන්නෙ.
එන්නත් මාෆියා..![]()
![]()
![]()
පෙන්ටගනය විසින් කොවිඩ් 19 හදුනා ගන්නා නව මයික්‍රෝ චීප් එකක් සොයා ගෙන ඇත.
මේ චීප් එක එන්නත මගින් ශරිර ගත කරනු ඇත
එහෙනන් මුලින්ම ඔප්පු කරපන්
හෙම්බිරිස්සාව == කොරෝන කියල.
ආයුර්වේද ප්‍රතිකාර කොවිඩ් වලට වඩා හොඳයි, සාර්ථකයි කියන්නෙ නැහැ.උබ කැමති නන් ආයුර්වේද බැරි නන් ඌරු පෙති හරි බිව්වට කමක් නෑ. ඒත් දැනට පිළිගත්ත සාක්ශි තියෙන්නෙ එන්නත් සම්බන්ධව විතරයි. ආයුර්වේද වල වැඩ්පුර තියෙන්නෙ පම්පෝරි විතරයි. වැඩ කරනව ඇති ඒත් ඔප්පු කරල නෑ කරන්න උවමනාවකුත් නෑ.
මෝඩෝනා එන්නත ගැනත් බිදක්...උබල ටික එකතු වෙලා මාර්වල් වගේ කතා පොත් ටිකක් ගහපන් හොදට සෙල් වෙයි.