ඉතිං එන්නතෙන් මරණ වැළැක්වෙනවයි කියන කතාව එතනින්ම බොරුවක් කියන එක තහවුරු වෙනවා නේ.නැහැ. බූස්ටර් එන්නත නොගත් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් බොහෝ දෙනෙක් ඉන්නවා. බූස්ටර් එන්නත ලබාගත් අයට ඇතිවුණ අතුරු ආබාධ සහ ඔය කියා ඇති මරණ ගැන දැනුවත් නිසා බූස්ටර් එන්නත ඔවුන් ලබාගන්නේ නැහැ.
මොකෝ නැත්තෙ ...
ඉස්සෙල්ලාම සාම්ප්‍රදායික චීන වෙදකම (Traditional Chinese Medicine)
ඊට පස්සෙ සිංහල වෙදකම
සහ
දකුණු ඉන්දියානු සිද්ධ වෙදකම
අළුතින් හොයල නෙවෙයි කලින් හොයල තිබ්බ ඒවයින් සාර්ථක ප්‍රතිකාර කරල තිබ්බා.
හෙම්බිරිස්සාව කියන්නෙ අළුත් ලෙඩක් නෙවෙයි නේ කොහොමත් , ඕකට ඉතිං අළුතෙන් සාර්ථක ප්‍රතිකාර හොයන්න ඕන වෙන්නෙ මොකටද ?
mama vaccine ganna epa kiyala newei kiyanne , eka ganna noganna eka kattiyage kamaththa. topic eka vaccine card aniwarya karana eke logic eka neh....
mata thiyana lokuma prashne ehema govt ekata control eka dena eka. Lankwe govt eka kohomath sure karanna baha neh , ekaiii.
Mama WHO eke data search karala mekata reply ekak daannan, anith ayatath wadagath weii

මොකෝ නැත්තේ ... ආයුර්වේද දෙපාර්තමේන්තුව තමයි ලංකාවේ පළවෙනි කොරෝනා ලෙඩා අහු වෙන්නත් කලින් ඉඳලා ඕක නොහැදී ඉන්න පුළුවන් වෙන ප්‍රතිකාර ගැන කියල දුන්නේ.කොරෝණා පැතිරීම වලක්වන්න එන්නත තරම් සාර්ථක ක්‍රමයක් ආයුර්වේදයේ නෑ නේ
මොකෝ නැත්තේ ... ආයුර්වේද දෙපාර්තමේන්තුව තමයි ලංකාවේ පළවෙනි කොරෝනා ලෙඩා අහු වෙන්නත් කලින් ඉඳලා ඕක නොහැදී ඉන්න පුළුවන් වෙන ප්‍රතිකාර ගැන කියල දුන්නේ.
ආයුර්වේද රෝහල් වල කාර්ය මණ්ඩල වල එක්කෙනෙක්ට වත් ඕක හැදුණෙ නැති එකෙන් ඒකෙ සාඵල්‍යතාව මනාව තහවුරු වෙනවා නේ.
ආයුර්වේද රෝහල් වල covid හෙම්බිරිස්සා ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්නෙ ඒකනේ.එහෙම ක්‍රමයක් තියෙනව නම් ඉතින් ඒක එන්නතට විකල්පය විදියට අරන් එන්න පුලුවන් නේද දේශීය වෛද්‍ය අමාත්‍යංශයට?
ධම්මික පැණිය ඇවිල්ලා mbbs කාරයොයි ඖෂධ මාෆියාවෙ හොරණෑවක් වෙන කොම්බුවයි එකතු වෙලා කරපු ජිල්මාට් එකක් නේ.අපරාදේ නේ ධම්මික පැණිය වගේ බයිල ගහන්නේ.
Research Paper අමුතුවෙන් මොකටද රජයේ රෝහල් පද්ධතියක සාර්ථකව කෙරෙන ප්‍රතිකාර වලට ...Research paper එකක් තියෙනද බලන්න?
Research Paper අමුතුවෙන් මොකටද රජයේ රෝහල් පද්ධතියක සාර්ථකව කෙරෙන ප්‍රතිකාර වලට ...
ලංකාවෙ නීතිය අනුව එහෙම ඒවා අවශ්‍ය නෑ.ඒක හරියන්නේ නෑ. පිළිගත්ත ප්‍රතිකාරයක් වෙන්න නම් පැහැදිලි සාක්ෂි තියෙන්නේ ඕනේ සාර්ථකත්වය ගැන. ඔය එන්නත් වලට එහෙම පර්යේෂනාත්මක සාක්ෂි තියෙනවා, ඕක එන්නත් වලට වඩා හොදයි කියනවා නම් ඉතින් සාක්ෂි ගේන්න වෙනවා. රජයේ රෝහලක කරන නිසා එක තමයි හොද වගේ කතාවක් හරියන්නේ නෑ.
ලංකාවෙ නීතිය අනුව එහෙම ඒවා අවශ්‍ය නෑ.
පැහැදිලි සාක්ෂි ඕන තරම් තියෙන්නේ , ආයුර්වේද රෝහලක එක covid හෙම්බිරිස්සා ලෙඩෙක් මැරුණෙ නැති එකම පැහැදිලි සාක්ෂියක් නේ.