එන්නත්කරණයෙන් කොවිඩ් පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක්. #DELTA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB-IMG-1629102517377.jpg

    එන්නත්කරණයෙන් ද කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතවී ඇති බව විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු මහතා පවසයි.

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු මහතා ඒ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ එක්වූ මාධ්‍ය හමුවකදීය.

    "වේගවත් එන්නත් ක්‍රියාවලියකින් ලෝකයේ අනෙක් රටවලට වඩා අපි ඉදිරියෙන් සිටිනවා. නමුත් අපිට මේ වගේ එන්නත් ක්‍රියාවලිය මගින් ගන්න තිබුණු උපරිම වාසිය ගන්න පෙර අපි මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට මුහුණදීම ගැන කනගාටු වෙනවා. අද, හෙට, අනිද්දා, ලබන සුමානේ තියෙන රැල්ල නවත්වන්නට මේ එන්නත්කරණයට බෑ. මේ එන්නත්කරණයට පුළුවන් ඉදිරියේදී එන රැලි නවත්වන්න."

    "අපි ජූලි 21 වනදා පැවති සංචරණ සීමා ඉවත් කරනකොටත් දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවෙලා තිබුණා ඩෙල්ටා වෛරසය. දැන් අපි වටේ ඉන්න මිනිස්සු අතරින් ගොඩාක් දෙනෙකුට වෛරසය තියෙනවා."

    තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදය මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව බවද විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    උබලට කොවිඩ් පාලනය කරන්න ඕන උනාට රාජපුක්ට වෙන වැඩ තියෙනවා. දිලිත්ව ගොඩ දාන්න ඕන. ගොඩ දවසකින් අලුත් බිස්නස් එකක් සෙට් කරෙත් නැහැනෙ.

    FB_IMG_1629090040560.jpg

    FB_IMG_1629008037335.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රජයේ නොමිලේම ඇන්ටිජන් පිසිආර් කරනව, ඒව පේන්නෙ නැ

    සල්ලි ඇති එකාල 2000දිල කරගන්න එකට බුරා පනිනව,ඒකත් පිනට ඉල්ලන්නෙ පුද්ගලික ස්පිරිතාලව එකාලට පඩිත් ආන්ඩුවෙන් දෙන්ඩ කියල වෙන්ඩ ඇති මේ ගු ඇන් පි තිරිසන්නු කියන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,919
    113
    අපි කොච්චර දුප්පත් රටක් උනත්, පහසුකම් නැති උනත්, ලොකු තාක්ශණයක් නැති උනත්, කොයි වෙලෙත් වැඩ වර්ජන තිබ්බත්, අපේ රටේ හොඳ හමුදාවක්, සෞඛ්‍ය සේවයක් හා සෞඛ්ය අංශවලට සප් එකට ලොකු සේවයක් කරන phi වගේ හොඳ නෙට්වර්ක් එකක් තියෙනවා. අවාසනාවකට අපිට ඉන්නෙ මොළයක් නැති ජානදිපති කෙනෙක්. වැක්සින් කලින්ම ගෙන්නුව නම් රටේ හැමෝටම දැන් ගහලා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපි කොච්චර දුප්පත් රටක් උනත්, පහසුකම් නැති උනත්, ලොකු තාක්ශණයක් නැති උනත්, කොයි වෙලෙත් වැඩ වර්ජන තිබ්බත්, අපේ රටේ හොඳ හමුදාවක්, සෞඛ්‍ය සේවයක් හා සෞඛ්ය අංශවලට සප් එකට ලොකු සේවයක් කරන වගේ හොඳ නෙට් වර්ක් එකක් තියෙනවා. අවාසනාවකට අපිට ඉන්නෙ මොළයක් නැති ජානදිපති කෙනෙක්. වැක්සින් කලින්ම ගෙන්නුව නම් රටේ හැමෝටම දැන් ගහලා.
    වක්සීන් කලින් ගේන්නෙ කොහොමද බුරුවො මොකෑ අපි ගිහින් ගහල ගන්ඩද, මුන් හිතාගෙන ඉන්නෙ වැක්සීන් අද එන්නෙ ඊයෙ ඉල්ලල කියල වෙන්ඩ ඇති...මෝඩ පුතාටම ගැලපෙන ගු ඇන් පි මෝඩයො..වැක්සින් හදන රටවලටත් වඩා වේගයෙන් ලොකෙ වේගවත්ම එන්නත්කරණට සර් කරනව ඒව පේන්නෙම නැ බැල්ලිලටපොලොව ඇදයි කියල හරි බුරනව, සදා විපක්ශෙ තමයි ඉතින්
     
    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    අපි කොච්චර දුප්පත් රටක් උනත්, පහසුකම් නැති උනත්, ලොකු තාක්ශණයක් නැති උනත්, කොයි වෙලෙත් වැඩ වර්ජන තිබ්බත්, අපේ රටේ හොඳ හමුදාවක්, සෞඛ්‍ය සේවයක් හා සෞඛ්ය අංශවලට සප් එකට ලොකු සේවයක් කරන වගේ හොඳ නෙට් වර්ක් එකක් තියෙනවා. අවාසනාවකට අපිට ඉන්නෙ මොළයක් නැති ජානදිපති කෙනෙක්. වැක්සින් කලින්ම ගෙන්නුව නම් රටේ හැමෝටම දැන් ගහලා.
    වක්සින් කලින් ඕඩර් කළා මෝඩයෝ
    ඒවා අවේ පස්සෙනේ ලෝකෙම ඉල්ලුම නිසා
    පප්පා පිස්සෙක්ද උබේ
     
    • Like
    Reactions: icepack and erozan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    රජයේ නොමිලේම ඇන්ටිජන් පිසිආර් කරනව, ඒව පේන්නෙ නැ

    සල්ලි ඇති එකාල 2000දිල කරගන්න එකට බුරා පනිනව,ඒකත් පිනට ඉල්ලන්නෙ පුද්ගලික ස්පිරිතාලව එකාලට පඩිත් ආන්ඩුවෙන් දෙන්ඩ කියල වෙන්ඩ ඇති මේ ගු ඇන් පි තිරිසන්නු කියන්නෙ
    රජය නොමිලේ කරන්නෙ ඩේසි ආච්චිගෙ මැණික් විකුණල වෙන්න ඇති
     
    • Like
    • Haha
    Reactions: fdk and jeewan tk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වක්සින් කලින් ඕඩර් කළා මෝඩයෝ
    ඒවා අවේ පස්සෙනේ ලෝකෙම ඉල්ලුම නිසා
    පප්පා පිස්සෙක්ද උබේ
    ඔකුන් කුහකයි බන්, ඇත්ත දැන දැන බොරුව සමාජගත කරන්ඩ හදන එකනෙ ඔය හුත්තිල කරන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,218
    113
    FB-IMG-1629102517377.jpg

    එන්නත්කරණයෙන් ද කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතවී ඇති බව විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු මහතා පවසයි.

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු මහතා ඒ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ එක්වූ මාධ්‍ය හමුවකදීය.

    "වේගවත් එන්නත් ක්‍රියාවලියකින් ලෝකයේ අනෙක් රටවලට වඩා අපි ඉදිරියෙන් සිටිනවා. නමුත් අපිට මේ වගේ එන්නත් ක්‍රියාවලිය මගින් ගන්න තිබුණු උපරිම වාසිය ගන්න පෙර අපි මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට මුහුණදීම ගැන කනගාටු වෙනවා. අද, හෙට, අනිද්දා, ලබන සුමානේ තියෙන රැල්ල නවත්වන්නට මේ එන්නත්කරණයට බෑ. මේ එන්නත්කරණයට පුළුවන් ඉදිරියේදී එන රැලි නවත්වන්න."

    "අපි ජූලි 21 වනදා පැවති සංචරණ සීමා ඉවත් කරනකොටත් දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවෙලා තිබුණා ඩෙල්ටා වෛරසය. දැන් අපි වටේ ඉන්න මිනිස්සු අතරින් ගොඩාක් දෙනෙකුට වෛරසය තියෙනවා."

    තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදය මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව බවද විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
    "තිබුණු උපරිම වාසිය ගන්න පෙර අපි මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට මුහුණදීම ගැන කනගාටු වෙනවා"
    "ස" ට කියාගන්න බැරුව අපට කියල හරියනවද ලොල්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    Bump

    මරණ වලට පාට පක්ෂ භේද නෑ බන්... බෙදිලා රන්ඩු උනාට පොසිටිව් වෙලා මළොත් ඔක්කොම එකම උඳුනේ පිච්චිනෙන්නේ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඕකෙන් වෙන්නෙ විකෘති වෙෙරස් බිහිවෙන ඵක විතරයි..ඉන්දියාවෙ වුනෙත් ඒක..වැක්සීන් ගහනව කියල ලෙඩේ පාලනය නොකර ගහලා වැඩක් නෑ..ගොන් බයියොන්ට නම් ඕවා තේරුම් ගන්න මොළ 7ක් තිබ්බත් මදි..
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    රජයේ නොමිලේම ඇන්ටිජන් පිසිආර් කරනව, ඒව පේන්නෙ නැ

    සල්ලි ඇති එකාල 2000දිල කරගන්න එකට බුරා පනිනව,ඒකත් පිනට ඉල්ලන්නෙ පුද්ගලික ස්පිරිතාලව එකාලට පඩිත් ආන්ඩුවෙන් දෙන්ඩ කියල වෙන්ඩ ඇති මේ ගු ඇන් පි තිරිසන්නු කියන්නෙ
    @erozan ithin BN. Antigen kit aduwata den naththe moko..... Pharmacy wala dammanm hadisiyata ona kenekta karaganta puluwanne...
     
    • Like
    Reactions: jeewan tk

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,238
    20,874
    113
    හස්තිශෛලපුර
    වක්සින් කලින් ඕඩර් කළා මෝඩයෝ
    ඒවා අවේ පස්සෙනේ ලෝකෙම ඉල්ලුම නිසා
    පප්පා පිස්සෙක්ද උබේ

    ලංකාව ලෝකේ නෙමේ තියෙන්නේ කියලා අදනේ ඕයි දන්නේ.. පප්පා පිස්සෙක්ද උබේ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඩෙල්ටා බෝ නොවි තියෙයිද බන් .මිනිස්සු 1000 වගේ පොලිමේ ඉන්නකොට.වටේ කඩවල් වලට ගිහින් නිකන්ම හැදෙනවා
     
    • Like
    Reactions: NRTG and Rankira