එන්නත් කරණය මගින්ම covid වසංගතය ඉවර කල හැකිද?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වැඩියෙන්ම එන්නත් ගහපු රටවල් දෙකේත් අයිමාත් කොවිඩ් 4 රැල්ලක් පටන් අරන්....එන්නත් කරණය මගින්ම covid වසංගතය ඉවර කල හැකිද?

    uk.png

    දිගටම හැම රටේම වසංගතේ තිබුනොත් අයිමාත් මාස 8-12 පස්සේ මුලින් එන්නත් කර අයට අයිමාත් ගහන්න වේවි....ඉවරයක් නැහැ.. චිනේ උනත් අල්ලන් ඉන්නේ බෝඩර් සේරම වහලා අල්ලාගෙන ඉන්න නිසා....

    ඊට වඩා හොද නැද්ද හොද හැම කෙනාම තමන්ගේ යුතු කම හරියට ඉටු කරා නම්...රජයකට බල කරන්න ඕන වසංගතය නිමා කර වන්න... එන්නත් කරණය මගින්ම වසංගතය ඉවර කරන්න යන එක කොවිඩ් දිගු කාලයක් තිබුනොත් ප්‍රයෝගික නැහැ වගේ පෙන්නේ නැද්ද? අලුත් ප්‍රභේද හැදී හැදී ඉදිරිරියේදී එන්නත් වලට ඔරොත්තු දෙන අවොත් මොකද වෙන්නේ?
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    එන්නත් නෙමේ මිනිස්සුන්ට ජීවත් වෙන්න මූලික පහසුකම් දෙන්න ඕන.
    එන්නත් ගෙන්නන් සල්ලි තියනවා කියන පම්පෝරි රජයට ගුරු වරුන්ගේ වැටුප් වැඩි කරන්න මුදල් නෑ
    ඔක්කොටම කලින් මේ ආණ්ඩුව එලවන්න ඕන
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,195
    54,969
    113
    Colombo

    මොකද කියන්නෙ අනුර අයිය ජනපති කරමුද ?
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ithin mokakda oya yojana karanne.

    oka hodama wisaduma nemeyi, danata karanna puluwan ekama de,
    better than nothing ne bro.
     
    • Dislike
    Reactions: tharinduncc

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    අපේ මිනිස්සුන්ගේ දුර්මතයක් තියෙනවා එන්නත කියන්නේ කොරෝනා බෙහෙත කියල.... ගැහුවට පස්සේ කියන්නේ මම එන්නත් දෙකම අරන් තියෙන්නේ අවුලක් නෑ හැදුනත් කියල අර ඉස්සර තිබ්බ පරිස්සම දැන් නැහැ..

    මාර මොරාල් එකක් තියෙන්නේ වැක්සින් දෙකම ගැහුවම.... කොරෝනා අවුලක්ම නෑ වගේ එකක් ඔළුවට එනවා...ඒ මෙන්න මේක නැති කරන්න ඕනේ...

    එන්නත ගැහුවට නොහැදී තියෙන්නේ නෑ පෙරටත් වඩා පරිස්සම ගැන හිතන්න ආයේ උනන්දු කරන්න ඕනේ.... මාස්ක් එක වත් දාන්නේ නෑ සම හරක ඇහුවම කියන්නේ මන් වැක්සින් දෙකම අරන් තියෙන්නේ කියල පව්
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    මොකද කියන්නෙ අනුර අයිය ජනපති කරමුද ?
    අනුරව ජනපති කරනවද කියන එක තීරණය කරන්නේ ජනතාව. දුර්දාන්ත රජය කඩිනම් මැතිවරණයට දක්කන එකයි අපි කරන්න ඕන
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ithin mokakda oya yojana karanne.

    oka hodama wisaduma nemeyi, danata karanna puluwan ekama de,
    better than nothing ne bro.
    vaccine කරන්න ඕනි

    කරලා නෑ කියල හිතාගෙන කලින් විදියටම ජීවත් වෙන්න ඕනි. mask, අත හේදිල්ල, දුරින් ඉන්න එක

    දැන් අර ඉස්සර හයි කරපු සින්ක්/ටැප් වල වතුරත් නෑ . තිබ්බ සබන් කෑලිත් නෑ

    foodcity එහෙම 🤪
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,195
    54,969
    113
    Colombo
    අනුරව ජනපති කරනවද කියන එක තීරණය කරන්නේ ජනතාව. දුර්දාන්ත රජය කඩිනම් මැතිවරණයට දක්කන එකයි අපි කරන්න ඕන
    ඇට දෙක උකස් කරලද චන්දෙ තියන්නෙ ? මේ පඩි දෙන්න වත් සල්ලි නැතුව ඉන්න වෙලාවෙ. ?
     
    • Like
    Reactions: tharinduncc

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    vaccine කරන්න ඕනි

    කරලා නෑ කියල හිතාගෙන කලින් විදියටම ජීවත් වෙන්න ඕනි. mask, අත හේදිල්ල, දුරින් ඉන්න එක

    දැන් අර ඉස්සර හයි කරපු සින්ක්/ටැප් වල වතුරත් නෑ . තිබ්බ සබන් කෑලිත් නෑ

    foodcity එහෙම 🤪
    ow anna ewa amathaka nokala yithuyi.
     
    • Like
    Reactions: Sri_Sampath

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔය රටවල් දෙකම සයිනොෆාම් ගැහුවෙ නෑනෙ.
    චිනාට උගේ සයිනොෆාම් sure නම් රට අරින්න කියපන්කො :P ගිය සතියෙත් චිනේ පොඩි case වගයක් අහු වෙලා උන් ලක්ෂ 90 ටෙස්ට් කරලා..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,482
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනුරව ජනපති කරනවද කියන එක තීරණය කරන්නේ ජනතාව. දුර්දාන්ත රජය කඩිනම් මැතිවරණයට දක්කන එකයි අපි කරන්න ඕන
    ආයෙ අවුරුදු 10කට චන්ද නෑ.
     
    • Like
    Reactions: ishancjs

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    ඇට දෙක උකස් කරලද චන්දෙ තියන්නෙ ? මේ පඩි දෙන්න වත් සල්ලි නැතුව ඉන්න වෙලාවෙ. ?
    රජයක් තියෙන්නේ ජනතා මතයට කන් දෙන්න. රජය ජනතා මතයට කන් දෙන්නේ නැති උනාම ජනතාව වීදී බසිනවා. අද හැම නගරයකටම ජනතාව වීදී බැහැලා රජයට විරුද්ධව. ජනතාව ඉදිරියට එන්න බැරි උනු හැංගුණු රජයක් තමයි අද තියෙන්නේ. කොරෝනාවට බය නැතුවද මිනිස්සු පාරට බැස්සේ. නෑ. මිනිස්සු කොරෝනාවට බයයි. ඊට වඩා රජයට බයයි.
    ඒක නිසා මේ මොහොතේ මැතිවරණයට යන්න රජය බයයි. මැතිවරණ කල් දමමින් රජය ගෙන යන අනීතික පාලනයට එරෙහිව ජනතාව වීදි සටන් වලට යන දවස වැඩි ඈතක නෙමේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපේ මිනිස්සුන්ගේ දුර්මතයක් තියෙනවා එන්නත කියන්නේ කොරෝනා බෙහෙත කියල.... ගැහුවට පස්සේ කියන්නේ මම එන්නත් දෙකම අරන් තියෙන්නේ අවුලක් නෑ හැදුනත් කියල අර ඉස්සර තිබ්බ පරිස්සම දැන් නැහැ..

    මාර මොරාල් එකක් තියෙන්නේ වැක්සින් දෙකම ගැහුවම.... කොරෝනා අවුලක්ම නෑ වගේ එකක් ඔළුවට එනවා...ඒ මෙන්න මේක නැති කරන්න ඕනේ...

    එන්නත ගැහුවට නොහැදී තියෙන්නේ නෑ පෙරටත් වඩා පරිස්සම ගැන හිතන්න ආයේ උනන්දු කරන්න ඕනේ.... මාස්ක් එක වත් දාන්නේ නෑ සම හරක ඇහුවම කියන්නේ මන් වැක්සින් දෙකම අරන් තියෙන්නේ කියල පව්
    මේක තමා ලොකුම අවුල.. දැන් එන්නත් කර අය තමා රට වටේම කොවිඩ් බෙදන්නේ.. මොකද එන්නත් වලින් තාවකාලිකව මාස 8-12 ප්‍රතිශක්තිකරණයක් එන නිසා ඒ අයට වැඩි රෝග ලක්ෂණ එන්නේ නැහැ... හැමෝටම බෙදනවා...
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රජයක් තියෙන්නේ ජනතා මතයට කන් දෙන්න. රජය ජනතා මතයට කන් දෙන්නේ නැති උනාම ජනතාව වීදී බසිනවා. අද හැම නගරයකටම ජනතාව වීදී බැහැලා රජයට විරුද්ධව. ජනතාව ඉදිරියට එන්න බැරි උනු හැංගුණු රජයක් තමයි අද තියෙන්නේ. කොරෝනාවට බය නැතුවද මිනිස්සු පාරට බැස්සේ. නෑ. මිනිස්සු කොරෝනාවට බයයි. ඊට වඩා රජයට බයයි.
    ඒක නිසා මේ මොහොතේ මැතිවරණයට යන්න රජය බයයි. මැතිවරණ කල් දමමින් රජය ගෙන යන අනීතික පාලනයට එරෙහිව ජනතාව වීදි සටන් වලට යන දවස වැඩි ඈතක නෙමේ.
    මොකද්ද තියෙන මැතිවරණෙ මේ වෙලාවේ ?

    වැඩියෙන්ම එන්නත් ගහපු රටවල් දෙකේත් අයිමාත් කොවිඩ් 4 රැල්ලක් පටන් අරන්....එන්නත් කරණය මගින්ම covid වසංගතය ඉවර කල හැකිද?

    View attachment 137068

    දිගටම හැම රටේම වසංගතේ තිබුනොත් අයිමාත් මාස 8-12 පස්සේ මුලින් එන්නත් කර අයට අයිමාත් ගහන්න වේවි....ඉවරයක් නැහැ.. චිනේ උනත් අල්ලන් ඉන්නේ බෝඩර් සේරම වහලා අල්ලාගෙන ඉන්න නිසා....

    ඊට වඩා හොද නැද්ද හොද හැම කෙනාම තමන්ගේ යුතු කම හරියට ඉටු කරා නම්...රජයකට බල කරන්න ඕන වසංගතය නිමා කර වන්න... එන්නත් කරණය මගින්ම වසංගතය ඉවර කරන්න යන එක කොවිඩ් දිගු කාලයක් තිබුනොත් ප්‍රයෝගික නැහැ වගේ පෙන්නේ නැද්ද? අලුත් ප්‍රභේද හැදී හැදී ඉදිරිරියේදී එන්නත් වලට ඔරොත්තු දෙන අවොත් මොකද වෙන්නේ?
    අනාවැකියක තිබ්බා මේ වසංගතේ ගැන

    එකේ තිබ්බ තව කතාවක් තමා පෙර පැවති ලෝකය මින් පසු තවත් නොතිබෙන බව
    ------ Post added on Jul 30, 2021 at 11:58 AM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    vaccine කරන්න ඕනි

    කරලා නෑ කියල හිතාගෙන කලින් විදියටම ජීවත් වෙන්න ඕනි. mask, අත හේදිල්ල, දුරින් ඉන්න එක

    දැන් අර ඉස්සර හයි කරපු සින්ක්/ටැප් වල වතුරත් නෑ . තිබ්බ සබන් කෑලිත් නෑ

    foodcity එහෙම 🤪
    ඔව් එක නම් ඇත්ත
    කලින් වගේම මාස්ක් දාන්න නැ කවුරුත්
    සිල්ලර කඩවල ඉන්නවා ලෝඩ් පකීර් සෙට් එකක්
    මාස්ක් තියා මුකුත් නැ
    හොම්බ පලන්න හිතෙනවා
     
    • Sad
    Reactions: Die-hard

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එන්නත් නෙමේ මිනිස්සුන්ට ජීවත් වෙන්න මූලික පහසුකම් දෙන්න ඕන.
    එන්නත් ගෙන්නන් සල්ලි තියනවා කියන පම්පෝරි රජයට ගුරු වරුන්ගේ වැටුප් වැඩි කරන්න මුදල් නෑ
    ඔක්කොටම කලින් මේ ආණ්ඩුව එලවන්න ඕන
    uba guruwarayekda machan?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එන්නත් නෙමේ මිනිස්සුන්ට ජීවත් වෙන්න මූලික පහසුකම් දෙන්න ඕන.
    එන්නත් ගෙන්නන් සල්ලි තියනවා කියන පම්පෝරි රජයට ගුරු වරුන්ගේ වැටුප් වැඩි කරන්න මුදල් නෑ
    ඔක්කොටම කලින් මේ ආණ්ඩුව එලවන්න ඕන
    ඒ කරලා ගෙන්න ඕනේ කාවද මේවා විසදන්න ?