එන්නත්කරණය නොමග ගිහින් ලු නේද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඊයේ දවසට ලක්ශ 3කට වඩා එන්නත්කරණය කරලා. අනේ ආපු ගොමා සෙට් එකට වැක්සීන් ටික භාරදීල දවසට 20000-30000 ක් ගහන මට්ටමට(නිසි මග) ගේන්න් ඕනි



    IMG-0b9e07d25c513517f11a950335e89b3b-V.jpg
     
    • Haha
    Reactions: malakadss

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උඹල ඒක හරිමගට ගන්න උදව් කරන්න එපෑ බන්
    උන් දවසට වැක්සීන් ගහන ගාණට වඩා වැඩි ගාණක් මිසින් කරනව නේ බං. අම්මගේ ක්‍රමවේදේ
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හමුදාවට දෙනවනං සෞඛ්‍ය අංශයක් මොකටද කියල දොස්තර අහන්නෙ,,,

    සෞඛ්‍ය අංශයක් තියෙන්නෙ ස්ට්‍රයික් කරන්නනේ.

    එයා ඒක දන්නෙත් නෑ.
    ඇත්තටම රජයේ සේවයක් කියල එකක් තියෙන්නෙ පඩි ගන්නයි ස්ට්‍රයික් කරන්නයි තමා. ඒක ඒගොල්ලන්ගේ රාජකාරිය.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,079
    54,752
    113
    Colombo
    උන් දවසට වැක්සීන් ගහන ගාණට වඩා වැඩි ගාණක් මිසින් කරනව නේ බං. අම්මගේ ක්‍රමවේදේ
    මිසින් කරන්නෙ කොහොමද ? ගෙදර අරන් යනවද ?
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    vaccine wade nam nagala yanawa dan. mat eye gahuwa. navy eken kale. senaga godakuth na. lassanata keruna
    බොරු දාන්න එපා ඒක නොමගගිහින් තියෙන්නේ

    මිසින් කරන්නෙ කොහොමද ? ගෙදර අරන් යනවද ?
    අපෝ නෑ උන් උන්ටම හදපු ක්‍රමවේදයට තමා ගහන්නේ. ඒකට අවුරුදු 11ලමයිනුත් අයිති වෙනවා. ගෙදර ඉන්න අවුරුදු 18 නැනී කෙල්ලත් අයිති වෙනවා
    ------ Post added on Jul 14, 2021 at 10:12 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    හමුදාවට දෙනවනං සෞඛ්‍ය අංශයක් මොකටද කියල දොස්තර අහන්නෙ,,,

    සෞඛ්‍ය අංශයක් තියෙන්නෙ ස්ට්‍රයික් කරන්නනේ.

    :lol: :yes: :yes:
     
    • Like
    Reactions: castellain

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    උන් දවසට වැක්සීන් ගහන ගාණට වඩා වැඩි ගාණක් මිසින් කරනව නේ බං. අම්මගේ ක්‍රමවේදේ

    කඩවත නම් 30 ට අඩු අය ගියත් ගැහුවා..
    Biyagama MAS එකේ ගොඩක් අයට ගැහුවා.. ඒවා Record වලට යන්නේ නැතුව ඇති...
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Ow forces walin gahana than wlaata moh doctors gihilla supervise kalanam hari. Eka army center ekakin gahapu 100katada koheda amaru wela hospitalize kala kiyala news ekak giyane lagadi
    ඉතින් ඒ ගාමන්ට් කෙල්ලො මැරිලා ද. ඒ හිස්ටිරියා යකෝ.ගාමන්ට් වල ඕව සාමන්‍යයි.එකෙක්ට බඩේ අමාරුවක් නන් හැමෝටම බඩේ අමාරුව. එකෙක් ට කලන්තෙ නන් හැමෝටම කලන්තේ
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඉතින් ඒ ගාමන්ට් කෙල්ලො මැරිලා ද. ඒ හිස්ටිරියා යකෝ.ගාමන්ට් වල ඕව සාමන්‍යයි.එකෙක්ට බඩේ අමාරුවක් නන් හැමෝටම බඩේ අමාරුව. එකෙක් ට කලන්තෙ නන් හැමෝටම කලන්තේ
    meka nam aththa kathawak.
     
    • Like
    Reactions: vito and riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ තියෙන්නේ ගොමා සෙට් එක පව්ලේ අයට වැක්සීන් ගහගන්න හදපු ලිස්ට් එකක්. මේකේ අවුරුදු 11,18 අයට වැක්සීන් ගහන ක්‍රමවේදය මොකක්ද කියලා පැදිලි කිරීමක් කරන්න පුලුවන්ද.අනික මේ 2nd dose එක.ඒ කියන්නේ සද්ද නැතුව 11,18 අය 1st dose එකත් ගහගෙන
    FB_IMG_16262397330821588.jpg
     
    • Dislike
    Reactions: shenat

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    කඩවත නම් 30 ට අඩු අය ගියත් ගැහුවා..
    Biyagama MAS එකේ ගොඩක් අයට ගැහුවා.. ඒවා Record වලට යන්නේ නැතුව ඇති...

    kadawatha case eknm dnna bn.. boi nam 18 wadii okkotm ghnv dnna wdhta.. 30 newei....
     
    • Like
    Reactions: riduna pm

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,410
    113
    කෑගල්ල
    MOH වලත් හගනවා නේද. මෙහේ අවිස්සාවේල්ලේ පට්ට පෝලිමක් තිබ්බා hospital එක ලග ඉයේ හා අද උදේ. ඒවා කවුද විදින්නේ.
     
    • Like
    Reactions: malakadss

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ow bn ookun dwsata 20k ghuwe... dan dwskata more than 300k wdinv..:love2:
    බොරු කියන්න එපා. හොදට තිබ්බ එන්නත්කරණය නොමග ගිහින් තියෙන්නේ දැන්