එන්නත්කරණය නොමග ගිහින් ලු නේද

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඉතින් ඒ ගාමන්ට් කෙල්ලො මැරිලා ද. ඒ හිස්ටිරියා යකෝ.ගාමන්ට් වල ඕව සාමන්‍යයි.එකෙක්ට බඩේ අමාරුවක් නන් හැමෝටම බඩේ අමාරුව. එකෙක් ට කලන්තෙ නන් හැමෝටම කලන්තේ
    Yako ekek pregnant wunama okkoma pregnant wenwada bng
     
    • Dislike
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Palayan ponnyo yanna
    Hysteria කියලා විකිපීඩියා එකේන් හරි බලලා ඉගෙන ගනින්.නැත්තන් ඉන්න වෙන්නේ මේ වගේ තමා
    FB_IMG_16261070082617980.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,666
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    කඩවත නම් 30 ට අඩු අය ගියත් ගැහුවා..
    Biyagama MAS එකේ ගොඩක් අයට ගැහුවා.. ඒවා Record වලට යන්නේ නැතුව ඇති...

    ඔය කාට ගැහුවත් මම දන්න දොස්තරල ගොඩක් ඉන්නව තමන්ගෙ 60 පැනපු දෙමාපියන්ට තාම දෙන්න වුනේ නැති. කාලකණ්ණි රටවල්.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඔය කාට ගැහුවත් මම දන්න දොස්තරල ගොඩක් ඉන්නව තමන්ගෙ 60 පැනපු දෙමාපියන්ට තාම දෙන්න වුනේ නැති. කාලකණ්ණි රටවල්.
    සමහර අය නම් හොදම එක එනකන් ඉන්නවා වෙන්නත් පුළුවන් (පයිසර්) වගේ..

    දැන් නම් එහෙම හිගයක් තියෙනවා කියලා කියන්න අමාරුයි බං.. (2nd Dose) නෙමේ.. පළවෙනි එක ගොඩක් දෙනෙක් ගහගෙන.

    kadawatha case eknm dnna bn.. boi nam 18 wadii okkotm ghnv dnna wdhta.. 30 newei....
    ඔව් MAS එකේ නම් අදුරණ අය ඉන්නවා, ගොඩක් අයව අරන් ගිහින් විඳිනවා,

    විද්දේ නැති අයගෙන් ප්‍රශ්න කරනවලු ඇයි විදින්නේ නැත්තේ කියලා, කෙල්ලෝ එහෙම නම් බයයිළු ළමයි සීන් ඒක නිසා.. ප්‍රේශර් එක වැඩිලු උන්ට විදගන්න කියලා..
     
    • Like
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔය කාට ගැහුවත් මම දන්න දොස්තරල ගොඩක් ඉන්නව තමන්ගෙ 60 පැනපු දෙමාපියන්ට තාම දෙන්න වුනේ නැති. කාලකණ්ණි රටවල්.
    කවුරුත් ගෙවල් වලට ඇවිත් වැක්සීන් ගහන්නේ නෑ. ගහන තැනකට යන්න ඕන. ගොන් හැත්ත. බොරු මවනවා
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    mona unath 300,000 per day gahan eka nm loku deyak neh, doctor gee vaccine bedilla nam katha nokara imu ban, immediate family kiyana eka antimata iwara weenne, punchi, bappa, mama, nanda, :P
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සමහර අය නම් හොදම එක එනකන් ඉන්නවා වෙන්නත් පුළුවන් (පයිසර්) වගේ..

    දැන් නම් එහෙම හිගයක් තියෙනවා කියලා කියන්න අමාරුයි බං.. (2nd Dose) නෙමේ.. පළවෙනි එක ගොඩක් දෙනෙක් ගහගෙන.

    ඔව් MAS එකේ නම් අදුරණ අය ඉන්නවා, ගොඩක් අයව අරන් ගිහින් විඳිනවා,

    විද්දේ නැති අයගෙන් ප්‍රශ්න කරනවලු ඇයි විදින්නේ නැත්තේ කියලා, කෙල්ලෝ එහෙම නම් බයයිළු ළමයි සීන් ඒක නිසා.. ප්‍රේශර් එක වැඩිලු උන්ට විදගන්න කියලා..

    ෆැක්ටරි වල උන්ට නම් 18+ නං හැමෝටම දෙනවා නේද? එහෙම තමයි නේ වෙන්නත් ඕන. මොකද ආර්ථිකයට කෙලින්ම බලපාන දෙයක්. ලොකු පිරිසක් එක ළඟ ඉන්න තැනක්. එක්කෙනෙක්ට බෝවුනොත් හැමෝටම බෝවෙන්න චාන්ස් වැඩි තැනක්.
     
    • Like
    Reactions: riduna pm

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    අනේ මන්ද.. ඊයේ KDU එකෙන් ගැහුවා. මොන පෝලිමක් වත් තිබ්බේ නෑ. card එක ලිව්වා, vaccine එක ගැහුවා, ගෙදර ආවා. හෝමාගම හොස්පිටල් එකේ නං පෝලිම කියලා ආරංචියක් ආවා (ඒකෙන් තමයි මුලින් ගහන්න හිටියේ,, සඳුදා ඒකෙ ගැහුවේත් නෑ ) ..
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලක්ෂ 3ක වැක්සීන් වල තොරතුරු නෑ කියලා හමුදාපතිවරයා කිව්වා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Ow forces walin gahana than wlaata moh doctors gihilla supervise kalanam hari. Eka army center ekakin gahapu 100katada koheda amaru wela hospitalize kala kiyala news ekak giyane lagadi
    උන්ට එහෙම අමාරු වෙලා නෑ.. පොඩි පොඩි ඈලර්ජි කේස් තමා ඈවිත් තියෙන්නේ.. කේස් එක ඈද්දේ දෙහිඅත්තකණ්ඩිය MOH එකෙන්.. පස්සේ මේ ලගදි වෙන MOH එකකින් ගෑහුවට පස්සෙත් එහෙම වෙලා.. ඊට පස්සේ කිව්වා ගාමන්ට් වල ලමයින්ගේ හිස්ටීරියා එකක් වෙන්න පුලුවන් කියලා.. ආමි එකෙන් ගහනකොට MOH වල අය ඈවිත් බලන්න දෙයක් නෑ.. ආමි එකේත් ඉන්නවා දොස්තරලා ඕවා බලන්න.. මේක කවුද ගහන්නේ කියන එක වෑඩක් නෑ.. ආමි හරි රෝහල් හරි ඉක්මනට මිනිස්සුන්ට අපහසුවක් නෑතිව ගහන එකයි වෙන්න ඕනේ.

    ලක්ෂ 3ක වැක්සීන් වල තොරතුරු නෑ කියලා හමුදාපතිවරයා කිව්වා.
    ඒ මුල් කාලේ ගහපු ඈස්ට්‍රා සෙනිකා වල.. පොත් වලලු ලියලා තියෙන්නේ.. සමහරක් ඒවා නෑලු හොයා ගන්න..
    ------ Post added on Jul 14, 2021 at 11:47 PM

    ඔය කාට ගැහුවත් මම දන්න දොස්තරල ගොඩක් ඉන්නව තමන්ගෙ 60 පැනපු දෙමාපියන්ට තාම දෙන්න වුනේ නැති. කාලකණ්ණි රටවල්.
    සමහර දුර පෑති වල වෙන්න ඈති බන්.. බස්නාහිර පලාතේ නම් දෑන් අඩගහන් ගිහිල්ලා ගහන්නේ.. එක ඩෝස් එකක්වත් නොගහපු එවුන් දෑන් හරිම අඩුයි.. එහෙම ඉන්නෙත් වෑක්සීන් එකට බයේ ඉන්න එවුන්.. වෙන දෙයක් ඕනේ නෑ අනුර කුමාර සහෝදරයටත් වෑක්සීන් එක ලෑබිලා.. අපේ ගෙවල් ලගම අද තෑන් දෙකක ගෑහුවා.. හෙට ගහනවා අනිත් පෑත්තේ.. දෑන් සෙනග නෑ ගහන්න.

    හෑබෑයි සයිනෆෝම් තමා.. වෙන එකක් නෑ

    ------ Post added on Jul 14, 2021 at 11:50 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,666
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    උන්ට එහෙම අමාරු වෙලා නෑ.. පොඩි පොඩි ඈලර්ජි කේස් තමා ඈවිත් තියෙන්නේ.. කේස් එක ඈද්දේ දෙහිඅත්තකණ්ඩිය MOH එකෙන්.. පස්සේ මේ ලගදි වෙන MOH එකකින් ගෑහුවට පස්සෙත් එහෙම වෙලා.. ඊට පස්සේ කිව්වා ගාමන්ට් වල ලමයින්ගේ හිස්ටීරියා එකක් වෙන්න පුලුවන් කියලා.. ආමි එකෙන් ගහනකොට MOH වල අය ඈවිත් බලන්න දෙයක් නෑ.. ආමි එකේත් ඉන්නවා දොස්තරලා ඕවා බලන්න.. මේක කවුද ගහන්නේ කියන එක වෑඩක් නෑ.. ආමි හරි රෝහල් හරි ඉක්මනට මිනිස්සුන්ට අපහසුවක් නෑතිව ගහන එකයි වෙන්න ඕනේ.

    ඒ මුල් කාලේ ගහපු ඈස්ට්‍රා සෙනිකා වල.. පොත් වලලු ලියලා තියෙන්නේ.. සමහරක් ඒවා නෑලු හොයා ගන්න..
    ------ Post added on Jul 14, 2021 at 11:47 PM

    සමහර දුර පෑති වල වෙන්න ඈති බන්.. බස්නාහිර පලාතේ නම් දෑන් අඩගහන් ගිහිල්ලා ගහන්නේ.. එක ඩෝස් එකක්වත් නොගහපු එවුන් දෑන් හරිම අඩුයි.. එහෙම ඉන්නෙත් වෑක්සීන් එකට බයේ ඉන්න එවුන්.. වෙන දෙයක් ඕනේ නෑ අනුර කුමාර සහෝදරයටත් වෑක්සීන් එක ලෑබිලා.. අපේ ගෙවල් ලගම අද තෑන් දෙකක ගෑහුවා.. හෙට ගහනවා අනිත් පෑත්තේ.. දෑන් සෙනග නෑ ගහන්න.

    හෑබෑයි සයිනෆෝම් තමා.. වෙන එකක් නෑ

    ------ Post added on Jul 14, 2021 at 11:50 PM

    බස්නාහිර පළාතෙ නෙවෙයි. කොවිඩ් වාට්ටුවකුත් තියෙන , පළාතේ ප්‍රධාන හොස්පිට්ල් එකක්. මේ දවස්වල තමයි ඒ පැත්තෙ ගොඩක් තැන්වල ගහන්නෙ.
     
    • Dislike
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බස්නාහිර පළාතෙ නෙවෙයි. කොවිඩ් වාට්ටුවකුත් තියෙන , පළාතේ ප්‍රධාන හොස්පිට්ල් එකක්. මේ දවස්වල තමයි ඒ පැත්තෙ ගොඩක් තැන්වල ගහන්නෙ.
    ගොමා ඔෆිස් එකෙන් අහල බලපන් පන්නපුව එහෙම තියනවද කියලා
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    ඊයේ දවසට ලක්ශ 3කට වඩා එන්නත්කරණය කරලා. අනේ ආපු ගොමා සෙට් එකට වැක්සීන් ටික භාරදීල දවසට 20000-30000 ක් ගහන මට්ටමට(නිසි මග) ගේන්න් ඕනි

    Docs have to stay relevant no....
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඊයේ නන් හොදටම නොමග ගිහිල්ලා. ස්ට්‍රයික් එකක්වත් කරලා නිසිමගට ගන්න ඕන
    IMG-7b04894a09c75a2abdcbc4a8805340f8-V.jpg