එන්නත්කරණය නොමග ගිහින් ලු නේද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නර්ස් කෙනෙක් පන්නපු එකක් වෙන්ඩ මස්සිනා ගන්න ගියා.
    නර්ස්ලත් වැක්සීන් පන්නනවා නන් හිතපන් කෝ ගොමා සෙට් එක. වැක්සීන් පෙට්ටි පිටින් පීපී කඩවල ඇත්තේ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හිත ගාව හීන මාලිගේ හදාපු ආදරී
    FB_IMG_16261996007750355.jpg


    චීනෙන් ලක්ශ 16ක් වැක්සීන් ප්‍රධානයක් විදියට දෙනවා
    ------ Post added on Jul 15, 2021 at 5:21 PM