bahutharaya gedara thiyanna puluwan hari haman gov data centers thibbanam. ICTA nathuwa habai.රජයේ සේවකයින් බහුතරයකගෙ රාජකාරිය රෙජිස්ටර් කිරීම තමයි. ඒක ඔන්ලයින් කරන්න හැදුව නම් ලක්ෂ 5ක් විතර ගෙදර යවන්න තිබුන කුඹුරක් කොටපිය කියල.

ඊයේ හවස එහෙම පැක්වෙච්ච එක බොඩියක් මගේ බාප්පගේ. එයා වැක්සින් දෙකම අරන් හිටියේ
Sorry for your loss bro.ඊයේ හවස එහෙම පැක්වෙච්ච එක බොඩියක් මගේ බාප්පගේ. එයා වැක්සින් දෙකම අරන් හිටියේ![]()
ඉස්සරහට එන ඔක්කොම දෙකම ගහපු ඒව වෙයි
හ්ම්ම්ම්ම්ම්ඉස්සරහට එන ඔක්කොම දෙකම ගහපු ඒව වෙයි
බොරුනේ .. එහෙනං රට වහන් නෑ එන්නත් කරණය වැඩි කරනවා කියලා තියෙන්නේදෙකම ගැහුවත් පරෙස්සම් වෙන්න ඕනේ
kohomada buddi kagayan update eke? system eka plzUpdate Nam kara.. Customer care ekagen ahuwama kiuwa psse bar code system ekak genwalu...
CALL කරලා උන් අහනවා බන් Nic no.. Mobile No.. Vaccine Date & Batch No.. Address .. Phone No.. විනාඩි 5 ක් වත් ලයින් එකේ ඉන්න වෙයි... ඔන්ලයින් බෑලුkohomada buddi kagayan update eke? system eka plz