එන්නත් දෙකම ලබා ගත් ජනතාවට දැනුම් දීමක්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,513
    32,237
    113
    රජයේ සේවකයින් බහුතරයකගෙ රාජකාරිය රෙජිස්ටර් කිරීම තමයි. ඒක ඔන්ලයින් කරන්න හැදුව නම් ලක්ෂ 5ක් විතර ගෙදර යවන්න තිබුන කුඹුරක් කොටපිය කියල.
    bahutharaya gedara thiyanna puluwan hari haman gov data centers thibbanam. ICTA nathuwa habai.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඊයේ හවස එහෙම පැක්වෙච්ච එක බොඩියක් මගේ බාප්පගේ. එයා වැක්සින් දෙකම අරන් හිටියේ ☹️☹️☹️
    Sorry for your loss bro.

    Age?
    Any medical problems ?
     
    • Like
    Reactions: Stimulus mind

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    ඔෆිස් එකෙන් දාලා තිබ්බා දැක්කා මේල් ඇඩ්රස් එකක් එකට කාඩ් එකේ විස්තර පොටෝ ගහලා යවන්න කියලා තිබ්බේ සහතිකයක් දෙනවා කියලා.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    967
    1,608
    93
    Register වුනු අය ඉන්නව ද? මේ නම්බර් එක වැඩ නැහැනේ
     

    Similar threads