කියවාගන්න පුලුවන් එවුන්ට ස්පුට්නික් සයිට් එකේ තියෙන දේවල් ටික පහල දෑම්මා.. ස්පුට්නික් එක හදන්නේ මිනිස්සුන්ට හෑදෙන වයිරස් එකකින්. එකම වයිරස් එකේ vector දෙකක්ලු පාවිච්චි කරන්නේ ඩෝස් දෙකට. මුන් ස්පුට්නික් V එකේ දෙවෙනි මාත්රාව හදන්නේ පලවෙනි එකට වඩා වෙනස් vector එකකින්ලු. ඒකෙන් තමා ප්රතිශක්තිය වෑඩි කාලයකට පවත්වනවා කියන්නේ..
Sputnik V and Sputnik Light have a number of key advantages:
- Efficacy of Sputnik V is 97.6% based on the analysis of data on the coronavirus infection rate among those in Russia vaccinated with both components of Sputnik V from December 5, 2020 to March 31, 2021;
- Efficacy of Sputnik Light is 79.4% based on the analysis of data on the coronavirus infection rate among those in Russia vaccinated with the single dose vaccine from December 5, 2020 to April 15, 2021;
- Sputnik Light is the first component (recombinant human adenovirus serotype number 26 (rAd26)) of Sputnik V;
- The Sputnik V and Sputnik Light vaccines are based on a proven and well-studied platform of human adenoviral vectors, which cause the common cold and have been around for thousands of years.
- Sputnik V uses two different vectors for the two shots in a course of vaccination, providing immunity with a longer duration than vaccines using the same delivery mechanism for both shots.
- The safety, efficacy and lack of negative long-term effects of adenoviral vaccines have been proven by more than 250 clinical studies over two decades.
- There are no strong allergies caused by Sputnik V or Sputnik Light.
- The storage temperature of Sputnik V and Sputnik Light at +2+8 C means it can be stored in a conventional refrigerator without any need to invest in additional cold-chain infrastructure.
- The price of Sputnik V and Sputnik Light is less than $10 per shot, making it affordable around the world.
https://sputnikvaccine.com/newsroom...-light-vaccine-approved-for-use-in-palestine/
Sputnik V එකෙන් එකක් ගහන්න බෑ ඒ කියන්නෙ. දෙක වර්ග දෙකක් නන් උන්ගෙ එක වැක්සීන් එකක් කම්ප්ලීට් වෙන්නෙ අනිවා දෙකම ගැහුවොත් විතරයිනෙ.
@erozan ලොල්පොන්ස්ට මේකට වඩා ශුවර් වෙන මොකක් හරි සෝස් එකක් තියෙනවද? මේක නන් හදන උන්ගෙම සයිට් එකේ දාපුව.
un china walin support illa thibba production wadi karanna