එන්නත් දෙවෙනි dose - සුවර් නැත

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,345
    100,203
    113
    කියවාගන්න පුලුවන් එවුන්ට ස්පුට්නික් සයිට් එකේ තියෙන දේවල් ටික පහල දෑම්මා.. ස්පුට්නික් එක හදන්නේ මිනිස්සුන්ට හෑදෙන වයිරස් එකකින්. එකම වයිරස් එකේ vector දෙකක්ලු පාවිච්චි කරන්නේ ඩෝස් දෙකට. මුන් ස්පුට්නික් V එකේ දෙවෙනි මාත්‍රාව හදන්නේ පලවෙනි එකට වඩා වෙනස් vector එකකින්ලු. ඒකෙන් තමා ප්‍රතිශක්තිය වෑඩි කාලයකට පවත්වනවා කියන්නේ..

    Sputnik V and Sputnik Light have a number of key advantages:

    • Efficacy of Sputnik V is 97.6% based on the analysis of data on the coronavirus infection rate among those in Russia vaccinated with both components of Sputnik V from December 5, 2020 to March 31, 2021;
    • Efficacy of Sputnik Light is 79.4% based on the analysis of data on the coronavirus infection rate among those in Russia vaccinated with the single dose vaccine from December 5, 2020 to April 15, 2021;
    • Sputnik Light is the first component (recombinant human adenovirus serotype number 26 (rAd26)) of Sputnik V;
    • The Sputnik V and Sputnik Light vaccines are based on a proven and well-studied platform of human adenoviral vectors, which cause the common cold and have been around for thousands of years.
    • Sputnik V uses two different vectors for the two shots in a course of vaccination, providing immunity with a longer duration than vaccines using the same delivery mechanism for both shots.
    • The safety, efficacy and lack of negative long-term effects of adenoviral vaccines have been proven by more than 250 clinical studies over two decades.
    • There are no strong allergies caused by Sputnik V or Sputnik Light.
    • The storage temperature of Sputnik V and Sputnik Light at +2+8 C means it can be stored in a conventional refrigerator without any need to invest in additional cold-chain infrastructure.
    • The price of Sputnik V and Sputnik Light is less than $10 per shot, making it affordable around the world.

    https://sputnikvaccine.com/newsroom...-light-vaccine-approved-for-use-in-palestine/

    Sputnik V එකෙන් එකක් ගහන්න බෑ ඒ කියන්නෙ. දෙක වර්ග දෙකක් නන් උන්ගෙ එක වැක්සීන් එකක් කම්ප්ලීට් වෙන්නෙ අනිවා දෙකම ගැහුවොත් විතරයිනෙ.

    @erozan ලොල්පොන්ස්ට මේකට වඩා ශුවර් වෙන මොකක් හරි සෝස් එකක් තියෙනවද? මේක නන් හදන උන්ගෙම සයිට් එකේ දාපුව.
     
    • Like
    Reactions: malakadss

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :yes: :yes: උන්ගෙ රටේ උන්ට විදල උන්ම රිසර්ච් කරන ඒවනෙ අපි කොහොමත් උන් කියන ඒව පිලිගන්ඩ වෙනව ..

    ow sputnik v patta vaccine ekak ath awula thiyanne production hodatama madi , lankawa illa thibba vaccine ganan denna bari seen ekak wage yanne :dull: un china walin support illa thibba production wadi karanna
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    රුසියාවෙන් දැනුම්දීල තියෙනව උන්ගෙ අලුත්ම රිසර්ච් ගැන, රුසියාවට වඩා දන්නව නම් ඉතින් උන්ට කියල දෙන්ඩයි තියෙන්නෙ..🤭🤭🤭
    රුසියවෙත් දෙරන කියන නාලිකාවක් තියෙනවා නේද.. උන් නේද මචන් ඔහොම කියල තියෙන්නෙ. ඇත්ත කියපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow sputnik v patta vaccine ekak ath awula thiyanne production hodatama madi , lankawa illa thibba vaccine ganan denna bari seen ekak wage yanne :dull: un china walin support illa thibba production wadi karanna
    :yes: :yes: :yes: ඔව් එහෙම සීන් එකක් නම් තියෙනව, මුලින් මාසෙට ලක්ශ 4ක් දෙන්ඩ පොරොන්දු උනා , ඒ රටෙත් තව විදින්ඩ ඇති ඉතින්, ඒකට චිනෙ උන්ට මාරම තාක්ශනයක් බන් තියෙන්නෙ,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    Sputnik V එකෙන් එකක් ගහන්න බෑ ඒ කියන්නෙ. දෙක වර්ග දෙකක් නන් උන්ගෙ එක වැක්සීන් එකක් කම්ප්ලීට් වෙන්නෙ අනිවා දෙකම ගැහුවොත් විතරයිනෙ.

    @erozan ලොල්පොන්ස්ට මේකට වඩා ශුවර් වෙන මොකක් හරි සෝස් එකක් තියෙනවද? මේක නන් හදන උන්ගෙම සයිට් එකේ දාපුව.
    නෑ මචන් උන් කියන්නේ ගහන එක අවුලක් නෑ නමුත් තාම දත්ත මදි කියලා හරිම සාර්ථකත්වය හොයන්න.. දෑනට එයාලා හිතන්නේ 80% කියලා. ඒ වගේම කොච්චර කාලයකට ප්‍රතිශක්තිය ලෑබෙනවද කියන එකත් තාම දන්නේ නෑ. නමුත් කොවිඩ් පෑතිරෙන රටකට ඉක්මනින් සාර්ථක ප්‍රතිපල ගන්න එක ගහගෙන යන්න පුලුවන්. දෙවෙනි එක ගහන්න කල් තියෙනවා වගේ මුන් කියන විදිහට. ඒක මාස දෙක තුනෙන් ගහන්න ඕනි නෑ වගේ. ඒ හින්දා දෑනට පුලුවන් තරම් පිරිසකට එක කෙලගෙන යනවා.. දෙවෙනි එක නොගහා ඉන්න එක පාඩුයි නමුත් කල් අරන් ගහන්න පුලුවන් වගේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sputnik V එකෙන් එකක් ගහන්න බෑ ඒ කියන්නෙ. දෙක වර්ග දෙකක් නන් උන්ගෙ එක වැක්සීන් එකක් කම්ප්ලීට් වෙන්නෙ අනිවා දෙකම ගැහුවොත් විතරයිනෙ.

    @erozan ලොල්පොන්ස්ට මේකට වඩා ශුවර් වෙන මොකක් හරි සෝස් එකක් තියෙනවද? මේක නන් හදන උන්ගෙම සයිට් එකේ දාපුව.
    රුසියාවටත් වඩා දන්න ගු ඇන් පි පො%නයෙක්..🤭🤭🤭
     
    • Haha
    Reactions: nicjosh83

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    මට පේන විදිහට වෑඩිම ඉල්ලුම තියෙන වෑක්සීන් එක ස්පුට්නික් වගේ.. ඒකේ තියරියත් ඈස්ට්‍රා සෙනිකා එක වගේ. නමුත් ඈස්ට්‍රා සෙනිකා එක හදන්නේ චිම්පන්සින්ට හෑදෙන වයිරස් එකක් අරන්.. ස්පුට්නික් හදන්නේ මිනිස්සුන්ට හෑදෙන වයිරස් එකක් අරන්.. ඒ හින්දා ස්පුට්නික් එක ගෑන සෑහෙන්න විශ්වාසයක් ලොකේ පුරාම තියෙනවා වගේ.. ඈස්ට්‍රාසෙනිකා එක අපේ ඉරෝසන් ට නම් හරියටම හරි යනවා චිම්පන්සි කේස් එක හින්දා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,203
    113
    නෑ මචන් උන් කියන්නේ ගහන එක අවුලක් නෑ නමුත් තාම දත්ත මදි කියලා හරිම සාර්ථකත්වය හොයන්න.. දෑනට එයාලා හිතන්නේ 80% කියලා. ඒ වගේම කොච්චර කාලයකට ප්‍රතිශක්තිය ලෑබෙනවද කියන එකත් තාම දන්නේ නෑ. නමුත් කොවිඩ් පෑතිරෙන රටකට ඉක්මනින් සාර්ථක ප්‍රතිපල ගන්න එක ගහගෙන යන්න පුලුවන්. දෙවෙනි එක ගහන්න කල් තියෙනවා වගේ මුන් කියන විදිහට. ඒක මාස දෙක තුනෙන් ගහන්න ඕනි නෑ වගේ. ඒ හින්දා දෑනට පුලුවන් තරම් පිරිසකට එක කෙලගෙන යනවා.. දෙවෙනි එක නොගහා ඉන්න එක පාඩුයි නමුත් කල් අරන් ගහන්න පුලුවන් වගේ.
    ඒක එක්සෙප්ශනල් නන් කරන්න වෙන දෙයක්නෙ. උන් ඒක රෙකමන්ඩ් කරන්නෙ නෑනෙ ඔය දත්ත මදි නිසා. ඔෆිශීයල් උන් කියනකන් දෙකක් ඕනි නෑ කියල දෙවනි එකක් ගහන්න ප්ලෑන් කරන්න වෙනව.

    මට පේන විදිහට වෑඩිම ඉල්ලුම තියෙන වෑක්සීන් එක ස්පුට්නික් වගේ.. ඒකේ තියරියත් ඈස්ට්‍රා සෙනිකා එක වගේ. නමුත් ඈස්ට්‍රා සෙනිකා එක හදන්නේ චිම්පන්සින්ට හෑදෙන වයිරස් එකක් අරන්.. ස්පුට්නික් හදන්නේ මිනිස්සුන්ට හෑදෙන වයිරස් එකක් අරන්.. ඒ හින්දා ස්පුට්නික් එක ගෑන සෑහෙන්න විශ්වාසයක් ලොකේ පුරාම තියෙනවා වගේ.. ඈස්ට්‍රාසෙනිකා එක අපේ ඉරෝසන් ට නම් හරියටම හරි යනවා චිම්පන්සි කේස් එක හින්දා
    ඔකට රෙද්ද පාත් කරල විදිනව කියන්නෙ ඒක වෙන්න ඇති.
    ------ Post added on Jun 1, 2021 at 1:06 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    රුසියාවටත් වඩා දන්න ගු ඇන් පි පො%නයෙක්..🤭🤭🤭
    ඌ කියන එකේ ඈත්තක් තියෙනවා.. දෙවෙනි එක නොගහා පූර්ණ සාර්තකත්වයක් ගන්න බෑ. නමුත් අනිත් සාධක සලකලා බෑලුවම් උන් අනුමත් කරනවා එක ඩෝස් එකක් හරි, ඒ කියන්නේ ලයිට් එක හරි කෙලගෙන යන්න කියන එක. දෙවෙනි මාත්‍රාව වෙනස් වෙක්ටර් එකකින් නේ එන්නේ. ඒ හින්දා දෙවෙනි එකත් රුසියාවෙන් ගන්න බෑරි වෙන එකක් නෑ. සමහර විට තව මාස කිහිපයක් යනකොට තව තව වෙනස්කම් වෙයි. මේ වෙලාවේ පවතින තත්වේ අනුව එක කෙලගෙන යන එක තමා කරන්න වෙන්නේ. දෙවෙනි එක ගහන්නෙ නෑ කියලා අත්සන් අරන් හරි යන්නේ නෑ. දෙන දවසක් දෑන්විය නොහෑක කියන එක පිලිගන්න පුලුවන්. අනිවා දෙවෙනි එකත් දෙන්න ඕනේ මිනිස්සුන්ට පූර්ණ සාර්ථකත්වය ගන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක එක්සෙප්ශනල් නන් කරන්න වෙන දෙයක්නෙ. උන් ඒක රෙකමන්ඩ් කරන්නෙ නෑනෙ ඔය දත්ත මදි නිසා. ඔෆිශීයල් උන් කියනකන් දෙකක් ඕනි නෑ කියල දෙවනි එකක් ගහන්න ප්ලෑන් කරන්න වෙනව.

    ඔකට රෙද්ද පාත් කරල විදිනව කියන්නෙ ඒක වෙන්න ඇති.
    ------ Post added on Jun 1, 2021 at 1:06 PM
    ඔෆිශියල් තමයි පො%නයො ලoකාවෙ ආණ්ඩුවට රුසියාවෙන් දැනුම් දිල තියෙන්නෙ,..මේ ගොන් බඩුව මොනාද මේ දොඩවන්නෙ, රුසියාවට උගනන්ඩ ඇවිත් රෙද්දෙ රෙවාගෙන පො%නය..🤭🤭🤭🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ කියන එකේ ඈත්තක් තියෙනවා.. දෙවෙනි එක නොගහා පූර්ණ සාර්තකත්වයක් ගන්න බෑ. නමුත් අනිත් සාධක සලකලා බෑලුවම් උන් අනුමත් කරනවා එක ඩෝස් එකක් හරි, ඒ කියන්නේ ලයිට් එක හරි කෙලගෙන යන්න කියන එක. දෙවෙනි මාත්‍රාව වෙනස් වෙක්ටර් එකකින් නේ එන්නේ. ඒ හින්දා දෙවෙනි එකත් රුසියාවෙන් ගන්න බෑරි වෙන එකක් නෑ. සමහර විට තව මාස කිහිපයක් යනකොට තව තව වෙනස්කම් වෙයි. මේ වෙලාවේ පවතින තත්වේ අනුව එක කෙලගෙන යන එක තමා කරන්න වෙන්නේ. දෙවෙනි එක ගහන්නෙ නෑ කියලා අත්සන් අරන් හරි යන්නේ නෑ. දෙන දවසක් දෑන්විය නොහෑක කියන එක පිලිගන්න පුලුවන්. අනිවා දෙවෙනි එකත් දෙන්න ඕනේ මිනිස්සුන්ට පූර්ණ සාර්ථකත්වය ගන්න
    ලොල් රුසියාවෙන් කියන එක මිසක් මේ කොහෙවත් ඉන්න ගු ඇන් පි පො%නයෙක් කියන ඒව මට පිලිගන්ඩ ඕන කමක් නැ..

    රුසියාවෙන් දැනුම්දිල තියෙනව ලoකාවෙ ආණ්ඩුවට දෙවෙනි මාත්‍රාව දැනට අනවශ්යයි කියල..එතනින් එහාට ඉතින් මම නම් දන්නෙ නැ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,203
    113
    ඌ කියන එකේ ඈත්තක් තියෙනවා.. දෙවෙනි එක නොගහා පූර්ණ සාර්තකත්වයක් ගන්න බෑ. නමුත් අනිත් සාධක සලකලා බෑලුවම් උන් අනුමත් කරනවා එක ඩෝස් එකක් හරි, ඒ කියන්නේ ලයිට් එක හරි කෙලගෙන යන්න කියන එක. දෙවෙනි මාත්‍රාව වෙනස් වෙක්ටර් එකකින් නේ එන්නේ. ඒ හින්දා දෙවෙනි එකත් රුසියාවෙන් ගන්න බෑරි වෙන එකක් නෑ. සමහර විට තව මාස කිහිපයක් යනකොට තව තව වෙනස්කම් වෙයි. මේ වෙලාවේ පවතින තත්වේ අනුව එක කෙලගෙන යන එක තමා කරන්න වෙන්නේ. දෙවෙනි එක ගහන්නෙ නෑ කියලා අත්සන් අරන් හරි යන්නේ නෑ. දෙන දවසක් දෑන්විය නොහෑක කියන එක පිලිගන්න පුලුවන්. අනිවා දෙවෙනි එකත් දෙන්න ඕනේ මිනිස්සුන්ට පූර්ණ සාර්ථකත්වය ගන්න
    මේ වෙලාවෙ ලැබෙන එක ගහන්න වෙනව සල්ලි ගෙවල ගන්න තිබ්බ නන් මිනිස්සුන්ට චාන්ස් එකක් තියෙනව තෝරගන්න. එහෙම නැත්තන් හොද නරක කම්පෙයාර් කර කර ඉන්න විදියක් නෑ 50%ක් හරි සක්සස් නන් වෙලාවෙ හැටියට ගහගන්න ඕනි.

    ඔෆිශියල් තමයි පො%නයො ලoකාවෙ ආණ්ඩුවට රුසියාවෙන් දැනුම් දිල තියෙන්නෙ,..මේ ගොන් බඩුව මොනාද මේ දොඩවන්නෙ, රුසියාවට උගනන්ඩ ඇවිත් රෙද්දෙ රෙවාගෙන පො%නය..🤭🤭🤭🤭
    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭 ඔෆිශීයල් උනාට පෙන්නන්න දෙයක් නෑනෙ ඒක ආවම එකත් අරන් වරෙන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭 ඔෆිශීයල් උනාට පෙන්නන්න දෙයක් නෑනෙ ඒක ආවම එකත් අරන් වරෙන්
    තොපි වගේ ගු ඇන් පි පො%නයන්ට මොනාට පෙන්නනවද,රුසියාවටත් උගනන්ඩ හදන පො%න බඩු..🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,203
    113
    තොපි වගේ ගු ඇන් පි පො%නයන්ට මොනාට පෙන්නනවද,රුසියාවටත් උගනන්ඩ හදන පො%න බඩු..🤣🤣🤣
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 උත්තර නෑ ලොල්පොන්ස්ගෙ වේසමායම් විතරයි
     
    • Haha
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,805
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    NMRA අනුමැතිය ගත්තෙ එන්නත් මාත්‍රා 2ක් දෙන සායනික වාර්තා පෙන්නල. මේක අමු අමුවේ නීති කැඩීමක්
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉදිරියෙදි මාධයවලට එයි ඒක නිසා නොදන්න බයිල කියවන්ඩ එපා, උබල මේ රුසියාවටත් උගන්නන්ඩ වගේනෙ කතාව මෝඩ බඩු..🤭🤭🤭
    වේස මායම් දාල හැන්ගෙනවා නේද කොල්ලෝ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඕක මාධ්‍යට දීල වැඩක් නෑ බන්. ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියට දීල අනුමැතිය ගන්න ඕනේ.

    අනුමැතිය දුන්නට පස්සේ පුලුවන් මේ වගේ ටෝක්ස් දෙන්න