එන්නත් දෙවෙනි dose - සුවර් නැත

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කවදත් කටින් කතා කරන එකෙක් නෙමේ නිසා අවුලක් නෑ..සජිත් කියන විදිහට ආණ්ඩුකරන්න නං මහ ලොකු විරුවා ජනාධිපති උනේ මොකටද යකෝ...හරි අඩුම ගානේ තෝ එහෙනන් පිලිගනින්කෝ සජියා කිවුව නිසා හරි ගෝඨා කරපු වැඩේ වැරදි කොරෝනා මරණ පුච්චලා කියලා..
    අර කිතුලට නැගපු එකා ඔයිට වඩා හොඳට උත්තර දුන්නා..
    මිනි වැළලුවට අවුලක් නැ කියල WHO එකෙන් කියල තියෙනව ඒක නිසා වරදක් වෙන්නෙ නැ..,හැබැයි එතනදි තව ටිකක් හම්බය්නට රිද්දන්ඩ තිබ්බ අවස්තාව තොපේ ගොබ්බ සජිය කාල දැම්ම,ඒව අපි චන්දෙ කාලෙදි බලාගන්නම්, ඔහොම යන්කෝ දැනට

    රුසියාවට කියල දීපන් ගිහින් පො%නයො රිසර්ච් එක කරන විදිහ ගැන, උන් දන්නෙ නැ කරන්ඩ ,🤭🤭🤭
    ------ Post added on Jun 1, 2021 at 2:15 PM
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    මිනි වැළලුවට අවුලක් නැ කියල WHO එකෙන් කියල තියෙනව ඒක නිසා වරදක් වෙන්නෙ නැ..,හැබැයි එතනදි තව ටිකක් හම්බය්නට රිද්දන්ඩ තිබ්බ අවස්තාව තොපේ ගොබ්බ සජිය කාල දැම්ම,ඒව අපි චන්දෙ කාලෙදි බලාගන්නම්, ඔහොම යන්කෝ දැනට
    :rofl: :rofl: :rofl: උඹ දෙන උත්තර ගැන උඹටම ලැජ්ජාවක් නැද්ද බං..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,203

    1622536690716-png.128296

    උන් දන්නව බත්බැලයෙක් තමා දන්නෙ නැතුව නටන්නෙ ,🤭🤭🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl: :rofl: :rofl: උඹ දෙන උත්තර ගැන උඹටම ලැජ්ජාවක් නැද්ද බං..
    මොකටද ලැජ්ජ වෙන්නෙ ඇත්ත කියන්ඩ??? මම කියපුවගෙන් මොකක් හරි ඔතන බොරුද???
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Russia වලින් Official කියලා ලු. Source දාන්න බැ ලු. සීතා ඇන්ටි වගේ. 🤣 🤣 🤣
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    @Sri_Sampath එක ඩෝස් එකකින් යම්කිසි කාලයකට කිසියම් ආරක්ෂාවක් ලෑබෙනවා. ඒත් සන්කූලතා ඈති වෙන එක අවම කරන්න දෙවෙනි එක දෙන්නම ඕනේ නේද? එහෙම නොවුනොත් ඈති වෙන්න පුලුවන් ප්‍රශ්ණ මොනවද? තව රටවල් මොනවද එකක් ගහලා නවත්තන?
    ඒත් සන්කූලතා ඈති වෙන එක අවම කරන්න දෙවෙනි එක දෙන්නම ඕනේ නේද?

    එහෙම එකක් නෑ . දෙවෙනි එක දෙන්නේ මුලින් හැදුනු ප්‍රතිශක්තිය ගොඩක් කල් තියෙන්න. සංකූලථා කොහොමත් එනවනම් එනවා නැත්තම් නෑ. ඒ කට දෙවෙනි එකේ සම්බන්ධයක් නෑ.

    දෙවෙනි එක හම්බුනේ නැත්තම් ඔය කියන කාලෙට පස්සේ ඉතිං vaccine නොකළ වගේ තමා . එතකොට ඉතිං අයිත් වෙනම vaccination program එකකට මුල ඉඳන් යන්න ඕනි. එතකොට ඉතිං පලවෙනි එකට කරපු වියදම, මහන්සිය තමන්ගේ රස්තියාදුව සේරම අපරාදේ , හැබැයි ඉතිං මාස 6 කට හරි තියනව කියල හිත හදා ගත්තකි 🤪

    ජාති දෙකකින් ගැහුවම අමුතු සංකූලතා එනවද නැද්ද කියල කියන්න තාමා data නෑ. මම හිතන්නේ එකට හේතුව ලෝකේ කොහෙවත් එහෙම දීල නෑ

    සමහර විට අපේ රටේ එහෙම data එයි ඉස්සරහට :baffled: :baffled:
     
    • Like
    Reactions: malakadss and U-tag

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1622536690716-png.128296

    උන් දන්නව බත්බැලයෙක් තමා දන්නෙ නැතුව නටන්නෙ ,🤭🤭🤭
    ආපෝ පො%නය ආයෙත් ඇවිල්ල ,උබ පිලිගන්ඩ එපා පො%නයො මොලයක් තියෙන උන් පිලිගනී ඒ ඇති අපිට, අපිට මේ හැම එකාටම පිලිගන්වන්ඩ ඕන කමක් නැ..🤭🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,203
    113
    ආපෝ පො%නය ආයෙත් ඇවිල්ල ,උබ පිලිගන්ඩ එපා පො%නයො මොලයක් තියෙන උන් පිලිගනී ඒ ඇති අපිට, අපිට මේ හැම එකාටම පිලිගන්වන්ඩ ඕන කමක් නැ..🤭🤭
    1622536690716-png.128296

    .🤭🤭.🤭🤭.🤭🤭
     
    • Like
    Reactions: U-tag

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,388
    113
    කෑගල්ල

    ආපෝ පො%නය ආයෙත් ඇවිල්ල ,උබ පිලිගන්ඩ එපා පො%නයො මොලයක් තියෙන උන් පිලිගනී ඒ ඇති අපිට, අපිට මේ හැම එකාටම පිලිගන්වන්ඩ ඕන කමක් නැ..🤭🤭
    පච කියලා කෙලව ගත්තා නේද. මන්නම් දන්න තරමින් උන් 3වෙනි ඩෝස් එකත් චෙක් කරන ගමන් ඉන්නේ 🤣🤣🤣🤣 මොන මොඩ හරකේක්ද මේකා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,203
    113
    පච කියලා කෙලව ගත්තා නේද. මන්නම් දන්න තරමින් උන් 3වෙනි ඩෝස් එකත් චෙක් කරන ගමන් ඉන්නේ 🤣🤣🤣🤣 මොන මොඩ හරකේක්ද මේකා
    හිත රිද්දන්න එපා බන් පැණිය පොවල උබට ආයෙ වැක්සීන් නෑ මේක දෙපාරක් කොරෝන හැදුනත් අවුලක් නෑ කියල පාරට දාපු බයි කුක්කො ටිකගෙ
     
    • Haha
    Reactions: kasun090354t

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කියාගන්ඩ දෙයක් නැති තරමටම ඔහොම බලු උනාම ඇති..🤭🤭🤭

    උබ හිතන් ඉන්නේ මාර තර්කයක් දාල කියන්න දේයක් නැති උනා කියලද? නෑ බන්, උබ වගෙ මී හරකෙක් බන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    දැන් ඕක රුසියාවෙන් කියලා තියෙනවා නම් කිසිම ප්‍රශ්නෙකුත් නැත්තන් ඇයි මේකෙන් එක් මාත්‍රාවක් පමනක් ලබාගන්න කැමති කියලා අමුතුවෙන් අත්සන් ගන්නේ
     
    • Wow
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,448
    113
    දැන් ඕක රුසියාවෙන් කියලා තියෙනවා නම් කිසිම ප්‍රශ්නෙකුත් නැත්තන් ඇයි මේකෙන් එක් මාත්‍රාවක් පමනක් ලබාගන්න කැමති කියලා අමුතුවෙන් අත්සන් ගන්නේ
    What Gameleya (Sputnik developer) says is that for the moment you will be fine with just one dose....BUT their main vaccine method is the two dose regime.
    The single dose is for the third world countries like us, who are struggling to get the second dose.
    A single dose is just a Primer - and many vaccine developers found that just the Primer works for a longer duration than previously envisaged. Even AZ extended their gap recently under these circumstances. A Booster plays an important part if administered within the gap period.
    Nobody can predict what the future is.... That's why I always stress an anti-viral drug is the only way out. But Generation-3 DNA vaccines will play a big role when they get approved. Though the vaccines have been developed and also on trial, these will not be approved soon. Simply because the only instances where these has been used is for veterinary.

    PS: Some of the comments in here stated how advanced the Chine vaccine is.. Ignorance is bliss. Both these vaccines are inactivated - Though the principle was by Edward Jenner, the first inactivated vaccines were in the 1950's.
    The rest of the world went ahead with mRNA, Viral Vector, Protein SubUnit, DNA etc.... Sadly the Chinks only put an effort to develop new viruses. :(
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,037
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චැහ්!!! මිට්ටෝ ටික වැලපෙනවා.🤣🤣
    මම කියපු කාලේ රටකට යාගත්තනං දැන් සැපේ ඉන්නේ සැපේ.

    අපිටනං ෆෝන් එකට මැසේජ් එකක් ආවා ෆයිස වැක්සින් එක තියෙනවා ළඟම තැනින් ගහගන්න කියලා, දෙවනි ඩෝස් එක හරි දවසට මැසේජ් කරනවා කියලා.😎
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,203
    113
    I can write about the vaccines... But cannot educate fools. It's like playing chess with a pigeon. You could be completely destroying him and he'll just shit everywhere and strut around on the chess board like he's winning. Many here are like that pigeon. :(
    මේ බේත් වෙනුවට වතුර දාල ගහන කතාවක් ඊයෙ කියල තිබ්බ තැනක. ඒක කරන්න බෑ නේද වතුර එහෙම විද්දොත් මැරෙන්න පුළුවන් කියල මම කොහෙ හරි අහල තිබ්බ.