එන්නත ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතුරු ආබාධ.. Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    Respect Sir.. Respect Hanuma .... :lol: :lol: :lol: :lol: :lol: :LOL: :LOL: :LOL: :rofl::rofl::rofl:

    tenor.gif
    ChillyCalculatingApisdorsatalaboriosa-max-1mb.gif
    giphy.gif


    කොරෝනා වෛරසය පාලනය සදහා මෙරට දී එන්නත්කරණයේ යොදන එන්නත ලබාදීමෙන් පසු සාමාන්‍ය එන්නතකට වඩා අතුරු ආබාද වාර්තා වෙමින් ඇතැයි රසායන වෘත්තීයවේදී සංගමය සඳහන් කරයි.

    එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පර්යේෂණාත්මක විමර්ශනයක් නොකිරීම ගැන දැඩි විරෝධය පළ කරන බවයි.

    කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.


    කෙසේ නමුත් මෙම එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැති බවත් එය සාමාන්‍ය තත්වයක් බවත් වෛරසයට ශරීරයෙන් ප්‍රතිචාර දැක්වීමේදී යම් යම් සංකූලතාවයන්ට සුළු වශයෙන් මතුවිය හැකි යයිද කොරෝනා පාලන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මහතා සඳහන් කළේය.

    - lankacnews -




    මේ එන්නත්කරණය කුමන්ත්‍රණයක්.එකම විසදුම හෙළවෙදකම විතරයි.. ඕක හින්දා තමයි අපි කට කැඩෙනකම් පැණි වලට කඩේ ගියේ..Respect Sir...



    මේ සීන් එකේදිනම් නන්දසේනට පැනලා යන්න බෑ..
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එහෙම ලොකු ආබාදයක් එන්නෙ නෑ ගොනෝ.
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ECMOත් දෙන්නලු හදන්නේ - ඒ කියන්නෙ සෑහෙන්න දරුණුයි - පුළුවන් නම් අර ගලපිටමඩ වෙද මහත්තයාගේ කායම් බේත හදල පොවපන් - දවස් 3න් ගොඩ එයි.



    View attachment 111519


    අපේ ආයුර්වේද මහත්තයෙක්ට covid+ වුණාට පස්සෙ මේකෙ එවුන් උඩ දාගෙන ඳඟලපු හැටි මතකද උඹලට ?

    ඇයි ඒ එකෙක් වත් මෙ ගැන thread එකක් නොදාන්නේ ?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ආ පච පොන්ස් එදා ත්‍රෙඩ් එකෙන් නාල නාල වෙන එකකින් නාන්ඩ බලාගන ආවද... පැනි පොන්නය.
     
    • Haha
    Reactions: PHBhagya

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ධම්මික පැණිය බීලා එකෙක්ට කිවිසුමක් ගියත් ඇති මේකේ ඉන්න එවුන් පොලොවේ පස් කන්නේ.මේවට මීක් නෑ . අනේ නොදකින් මෙහෙමත් කොන්ද කැඩුනු ජාතියක්.. තුක්... 🤫 🤫 🤫
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ධම්මික පැණිය බීලා එකෙක්ට කිවිසුමක් ගියත් ඇති මේකේ ඉන්න එවුන් පොලොවේ පස් කන්නේ.මේවට මීක් නෑ . අනේ නොදකින් මෙහෙමත් කොන්ද කැඩුනු ජාතියක්.. තුක්... 🤫 🤫 🤫
    ඉතිං උඹ පැනිය බීල වැක්සීන් එන නොගහ හිටපංකො.. මේකෙ ත්‍රෙඩ් දදා හැමනෙන්නැතිව. බයික් එකක් බලලා ගන්ඩ දන්නෑ.. ඒ උනාට ඉන්ටර්නැෂනල් ටෝක්ස් තියෙන්නෙ. තොට බේත් පොවන්න ඕන වක්කම ගහල
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඉතිං උඹ පැනිය බීල වැක්සීන් එන නොගහ හිටපංකො.. මේකෙ ත්‍රෙඩ් දදා හැමනෙන්නැතිව. බයික් එකක් බලලා ගන්ඩ දන්නෑ.. ඒ උනාට ඉන්ටර්නැෂනල් ටෝක්ස් තියෙන්නෙ. තොට බේත් පොවන්න ඕන වක්කම ගහල
    ඌට බනින්න එපා බං. ත්‍රෙඩ් දදා මේකේ හැම්නුනේ නැත්නම් මූට කන්න වෙන්නෙ පුක විකුණලා. ඔහොම ත්‍රෙඩ් දාන තරමට තමයි මුන් වගේ අනාත නන්නත්තාර ජීවියන්ට පොලිටිකල් ඇජෙන්ඩාස් වලින් ගෙවන්නේ.
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඌට බනින්න එපා බං. ත්‍රෙඩ් දදා මේකේ හැම්නුනේ නැත්නම් මූට කන්න වෙන්නෙ පුක විකුණලා. ඔහොම ත්‍රෙඩ් දාන තරමට තමයි මුන් වගේ අනාත නන්නත්තාර ජීවියන්ට පොලිටිකල් ඇජෙන්ඩාස් වලින් ගෙවන්නේ.
    a2794207f35d5112497a629e5a5182bd.gif
     
    • Dislike
    Reactions: Truth Hurts