https://youtube.com/clip/UgkxWgx_RsfQXbi31IHta3JFMsTgv1pw8oQT?si=j_EE1PinsTo3kPLG
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Nov 21, 2023 #1 https://youtube.com/clip/UgkxWgx_RsfQXbi31IHta3JFMsTgv1pw8oQT?si=j_EE1PinsTo3kPLG Reactions: lankalk
Shamal3001 Well-known member Sep 22, 2021 7,238 12,044 113 Nov 21, 2023 #2 මේක ඇත්ත? අපිට බලෙන් වගේමයි විද්දේ.. දැනටමත් කොන්ද රිදෙනවා. මම ජොබ් එකකට ඇප්ලයි කලා උන් වැලලෙන්න හැදුවා විදිනකන් Reactions: Cypress, pitiye.appu and maxraj
මේක ඇත්ත? අපිට බලෙන් වගේමයි විද්දේ.. දැනටමත් කොන්ද රිදෙනවා. මම ජොබ් එකකට ඇප්ලයි කලා උන් වැලලෙන්න හැදුවා විදිනකන්
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Nov 21, 2023 #3 තිස්ස ජනනායක dilann said: එකපාරක් පච බයියා හැමදාම පච බයියා මූ බොරු කියද්දී හොයන්න පුලුවන්. ටොම් පච කියද්දී මූ සිතියම් අදිනවා, කුරුටු ගානවා. Click to expand... Reactions: fdk, Cypress and hasithayad
තිස්ස ජනනායක dilann said: එකපාරක් පච බයියා හැමදාම පච බයියා මූ බොරු කියද්දී හොයන්න පුලුවන්. ටොම් පච කියද්දී මූ සිතියම් අදිනවා, කුරුටු ගානවා. Click to expand...
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 44,999 113 Nov 21, 2023 #4 pitiye.appu said: https://youtube.com/clip/UgkxWgx_RsfQXbi31IHta3JFMsTgv1pw8oQT?si=j_EE1PinsTo3kPLG Click to expand... මේක බලලා දුවල ගිහින් මයිනට කතිරෙ ගහම්න Reactions: Cypress and SLK_sri
pitiye.appu said: https://youtube.com/clip/UgkxWgx_RsfQXbi31IHta3JFMsTgv1pw8oQT?si=j_EE1PinsTo3kPLG Click to expand... මේක බලලා දුවල ගිහින් මයිනට කතිරෙ ගහම්න
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Nov 21, 2023 #6 hasithayad said: මේක බලලා දුවල ගිහින් මයිනට කතිරෙ ගහම්න Click to expand... මයිනනෙ බලෙන්ම විද්දෙ
pavithra_uk Well-known member Oct 6, 2009 53,557 22,254 113 Gotland Nov 21, 2023 #7 මුතුගල ස්වාමීන්වහන්සේ මේ ගැන මොනවත් කියල නැද්ද ? Reactions: Cypress, bladeable and pitiye.appu
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Nov 21, 2023 #8 pavithra_uk said: මුතුගල ස්වාමීන්වහන්සේ මේ ගැන මොනවත් කියල නැද්ද ? Click to expand... මීක් නැති වෙයි.
pavithra_uk said: මුතුගල ස්වාමීන්වහන්සේ මේ ගැන මොනවත් කියල නැද්ද ? Click to expand... මීක් නැති වෙයි.
sumane20 Well-known member May 28, 2016 3,403 2,750 113 34 Kandy Nov 21, 2023 #9 Mamanam vaccinate Kara gaththe naha. Gotta comis ganna Mona jarawa gahanawa kiyala gedarata wela hitiya Reactions: lankalk and Cypress
Mamanam vaccinate Kara gaththe naha. Gotta comis ganna Mona jarawa gahanawa kiyala gedarata wela hitiya
lankalk Well-known member May 14, 2023 4,416 5,935 113 Nov 21, 2023 #10 මේකේ මේ ගොයියා අත්දැකීම මත හිතලු කියෝනව.මුන්ගෙන් ඉගෙන ගන්න ළමයි විද්‍යාව කියල හදාරන්නේ පින්තුර විතරයි.අන්තිමට ඉස්කෝල ටික ගොන්නු හදන ෆැක්ටරි උනා.දැන් කට්ටියට කොන්ද නැවිල හරි තියෙනවා කියල තේරෙනවා මොකද ඉඳගෙන හිටගන්න බෑ කොන්දේ අමාරුව.
මේකේ මේ ගොයියා අත්දැකීම මත හිතලු කියෝනව.මුන්ගෙන් ඉගෙන ගන්න ළමයි විද්‍යාව කියල හදාරන්නේ පින්තුර විතරයි.අන්තිමට ඉස්කෝල ටික ගොන්නු හදන ෆැක්ටරි උනා.දැන් කට්ටියට කොන්ද නැවිල හරි තියෙනවා කියල තේරෙනවා මොකද ඉඳගෙන හිටගන්න බෑ කොන්දේ අමාරුව.
Antare RETURN Active member Nov 19, 2023 228 191 43 25 Panadura Nov 21, 2023 #11 ඕක නම් බැලුවේ නෑ ඒවුනාට ලෙඩ නැත්නම් බෙහෙත් කම්පැනි දුවන්න බෑනේ.එක ලෙඩකට බෙහෙත් ගත්තොත් වෙන ලෙඩකටත් බෙහෙත් ගන්න වෙනවා.බෙහෙත් කම්පැනි තොපිලට ඇති ආදරයක් නෑ.දැනටම අතුරුපල විදියට එන ලෙඩ වලට බෙහෙත් හදනවා ඇති.
ඕක නම් බැලුවේ නෑ ඒවුනාට ලෙඩ නැත්නම් බෙහෙත් කම්පැනි දුවන්න බෑනේ.එක ලෙඩකට බෙහෙත් ගත්තොත් වෙන ලෙඩකටත් බෙහෙත් ගන්න වෙනවා.බෙහෙත් කම්පැනි තොපිලට ඇති ආදරයක් නෑ.දැනටම අතුරුපල විදියට එන ලෙඩ වලට බෙහෙත් හදනවා ඇති.