එන්නත නිසා ලෙඩ වැඩි වුණාද ? තිස්ස ජනනායක

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,238
    12,044
    113
    මේක ඇත්ත?
    අපිට බලෙන් වගේමයි විද්දේ..

    දැනටමත් කොන්ද රිදෙනවා.

    මම ජොබ් එකකට ඇප්ලයි කලා
    උන් වැලලෙන්න හැදුවා
    විදිනකන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    තිස්ස ජනනායක​

    එකපාරක් පච බයියා
    හැමදාම පච බයියා


    මූ බොරු කියද්දී හොයන්න පුලුවන්.
    ටොම් පච කියද්දී මූ සිතියම් අදිනවා, කුරුටු ගානවා.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මේකේ මේ ගොයියා අත්දැකීම මත හිතලු කියෝනව.මුන්ගෙන් ඉගෙන ගන්න ළමයි විද්‍යාව කියල හදාරන්නේ පින්තුර විතරයි.අන්තිමට ඉස්කෝල ටික ගොන්නු හදන ෆැක්ටරි උනා.දැන් කට්ටියට කොන්ද නැවිල හරි තියෙනවා කියල තේරෙනවා මොකද ඉඳගෙන හිටගන්න බෑ කොන්දේ අමාරුව.
     

    Antare RETURN

    Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura
    ඕක නම් බැලුවේ නෑ ඒවුනාට ලෙඩ නැත්නම් බෙහෙත් කම්පැනි දුවන්න බෑනේ.එක ලෙඩකට බෙහෙත් ගත්තොත් වෙන ලෙඩකටත් බෙහෙත් ගන්න වෙනවා.බෙහෙත් කම්පැනි තොපිලට ඇති ආදරයක් නෑ.දැනටම අතුරුපල විදියට එන ලෙඩ වලට බෙහෙත් හදනවා ඇති.