එන්නත ලංකාවේ නිනිෂ්පාදනය

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සයිනොවැක් එන්නත ලංකාවේ නිෂ්පාදනය තව මාස දෙකකින් පටං ගන්නවලු 😍 කුන්ඩසාලේ පැත්තේ කර්මාන්ත ශාලාවක් දැනටමත් බලලලු තියෙන්නේ 🤗 මේක හදලා මුලු ලොකෙටම අපිට දෙන්න පුළුවන් උනොත් අපිට බංග්ලාදේශයට නෙවෙයි චීනෙට උනත් ණය දෙන්ඩ පුළුවන් 😎උඹලා මොකෝ හිතන්නේ 🤔
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    ලෝකෙටම කෙසේ වෙතත් ලංකාවටම දීල මේ මඟුල මේ අවුද්දෙවත් ඉවර වුනොත් ලොකු දෙයක් බං.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලෝකෙටම කෙසේ වෙතත් ලංකාවටම දීල මේ මඟුල මේ අවුද්දෙවත් ඉවර වුනොත් ලොකු දෙයක් බං.
    ඒක ඇත්ත බං 😍

    1.Puluwan labbak Karanna one.
    2.Thawa Masa deken lankawe nathuwata loke anith ratawal wala owa widala iwarath athi.
    03.Kauda karanne Paul samagamakda?
    චීනයේ හවුල් නිෂ්පාදනයක්
    ------ Post added on May 26, 2021 at 12:26 PM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මෝඩ පම්කෝ...
    චීනුන් ට වැක්සින් එක ලංකාවෙ හදන්න බිල්ඩිමක් එක්ක ඉඩම් කෑල්ලක් දුන්නා. ඒකෙන් සිංහලුන්ට වැක්සින් එක ලැබෙන එක ඉක්මන් වෙයි. ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ මේකෙන් ලංකාවෙ ආන්ඩුවට ලාභ උපයන්න පුලුවන් කියලා .
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මෝඩ පම්කෝ...
    චීනුන් ට වැක්සින් එක ලංකාවෙ හදන්න බිල්ඩිමක් එක්ක ඉඩම් කෑල්ලක් දුන්නා. ඒකෙන් සිංහලුන්ට වැක්සින් එක ලැබෙන එක ඉක්මන් වෙයි. ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ මේකෙන් ලංකාවෙ ආන්ඩුවට ලාභ උපයන්න පුලුවන් කියලා .
    හරි ඉතිං බිම් කුලී,බිල්ඩින් කුලී හරි ලැබෙයිනේ 🙄 එක්කෝ බංග්ලාදේශයට,චීනෙට ණය දෙන්ඩ ඕන නෑ 😁
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    සයිනොවැක් එන්නත ලංකාවේ නිෂ්පාදනය තව මාස දෙකකින් පටං ගන්නවලු 😍 කුන්ඩසාලේ පැත්තේ කර්මාන්ත ශාලාවක් දැනටමත් බලලලු තියෙන්නේ 🤗 මේක හදලා මුලු ලොකෙටම අපිට දෙන්න පුළුවන් උනොත් අපිට බංග්ලාදේශයට නෙවෙයි චීනෙට උනත් ණය දෙන්ඩ පුළුවන් 😎උඹලා මොකෝ හිතන්නේ 🤔

    කොවිඩ් පැතිරෙන රටවල් වලින් සංචාරකයෝ ගෙන්නලා රජපජ්සලා ලංකාවේ කොවින් පැතිරීම ගැන පරීක්ෂණ කරද්දී එක එක කතා කියපු උන්ට හික් ගෑවෙයි මේක දැක්කම 😅💉💊