සයිනොවැක් එන්නත ලංකාවේ නිෂ්පාදනය තව මාස දෙකකින් පටං ගන්නවලු
කුන්ඩසාලේ පැත්තේ කර්මාන්ත ශාලාවක් දැනටමත් බලලලු තියෙන්නේ
මේක හදලා මුලු ලොකෙටම අපිට දෙන්න පුළුවන් උනොත් අපිට බංග්ලාදේශයට නෙවෙයි චීනෙට උනත් ණය දෙන්ඩ පුළුවන්
උඹලා මොකෝ හිතන්නේ 
ඒක ඇත්ත බංලෝකෙටම කෙසේ වෙතත් ලංකාවටම දීල මේ මඟුල මේ අවුද්දෙවත් ඉවර වුනොත් ලොකු දෙයක් බං.
චීනයේ හවුල් නිෂ්පාදනයක්1.Puluwan labbak Karanna one.
2.Thawa Masa deken lankawe nathuwata loke anith ratawal wala owa widala iwarath athi.
03.Kauda karanne Paul samagamakda?
Ethakota nuwarin kallakuth denna weida?ඒක ඇත්ත බං
චීනයේ හවුල් නිෂ්පාදනයක්
------ Post added on May 26, 2021 at 12:26 PM
හරි ඉතිං බිම් කුලී,බිල්ඩින් කුලී හරි ලැබෙයිනේමෝඩ පම්කෝ...
චීනුන් ට වැක්සින් එක ලංකාවෙ හදන්න බිල්ඩිමක් එක්ක ඉඩම් කෑල්ලක් දුන්නා. ඒකෙන් සිංහලුන්ට වැක්සින් එක ලැබෙන එක ඉක්මන් වෙයි. ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ මේකෙන් ලංකාවෙ ආන්ඩුවට ලාභ උපයන්න පුලුවන් කියලා .
ධම්මික පැණිය ලෝකෙටම බෙදන්න හිටිය එවුන්ට වෙච්චි දෙයක්![]()
60% ක් විතරසයිනෝවැක් එක එචර වැඩක් නෑ නෙද
සිංහලයා කැවුම් කන්න දක්ෂයා
සිහින දකින්න ඊටත් වඩා දක්ෂයා
සිංහලයා කැවුම් කන්න දක්ෂයා
සිහින දකින්න ඊටත් වඩා දක්ෂයා
සයිනොවැක් එන්නත ලංකාවේ නිෂ්පාදනය තව මාස දෙකකින් පටං ගන්නවලුකුන්ඩසාලේ පැත්තේ කර්මාන්ත ශාලාවක් දැනටමත් බලලලු තියෙන්නේ
මේක හදලා මුලු ලොකෙටම අපිට දෙන්න පුළුවන් උනොත් අපිට බංග්ලාදේශයට නෙවෙයි චීනෙට උනත් ණය දෙන්ඩ පුළුවන්
උඹලා මොකෝ හිතන්නේ
![]()