එන්නලස්සනබලන්න

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එන්නලස්සනබලන්න

    අපිට කවදාවත් හිතිල තියෙනවද මේ ලොකේ කෙච්චර ලස්සන ඈත්ද කියල.... නෑ නේද.. මේ ලොකේ අපි නොගිය තැනි ලස්සන තැන් කොච්චර තියෙනවද... ඉතිං මේ සුන්දර තැන් ගැන සොයන බලන National Geographic නාලිකාව ලෝකයේ සුන්දර තැන් සොයා ගිය අපූරැ චාරිකාවක පින්තූර කිහිපයක් නිකුත් කරා .... මේ තැන් දකිනකොට මට නං දුවල යන්න හිතෙනව නේද....
    හිතුව ඔයාලත් එක්ක බෙදා හදා ගන්න... පොඩ්ඩක් මහන්සි උනාට මොකද බෙදාහදා ගත්තම සතුටුයි නේ....


    01_235425.jpg


    කොච්චර ලස්සනද බලන්න

    02_235421.jpg


    ලස්සන තැන් විතරක් නෙමේ .. සත්තුත් ලස්සනයි නේ ....
    03_235417.jpg


    මේන්න වලියක්
    04_235417.jpg



    කවුද බොලේ මේ
    05_235421.jpg


    කොහෙමද රෑන

    06_235425.jpg


    අලි පැටියෝ ඔයයි මමයි

    07_235428.jpg


    08_235428.jpg


    THE END

    ++REP