"එන්න අද කොළඹට - දෙන්නම් තණකොළ අපි" අරගලකරුවන් කියයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,294
    47,165
    113
    Joy Cow GIF
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    අපිට වෙනස් දේශපාලන මත තියෙන්න පුළුවන්. හැබැයි මේවානම් ඇත්තෙන්ම ජාන වල ගැටළු. පෝෂණ ඌනතා නැත්තම් මුලික අධ්‍යාපන ගැටළු. නායකයෝ තොරගනිද්දී සෑහෙන්න පරිනත වෙන්න ඕන කියන එක දැන් තේරෙනවා. අපරාදේ මමත් මහින්දට, ගොට්ට චන්දෙ දුන්නනේ. අපරාදේ ඒ චන්දෙ.

    ------ Post added on Dec 15, 2023 at 12:09 PM

    මේවා හෙන බොළඳ වැඩ බන්. මුන්ගෙයි ඕකට යන උන්ගෙයි මොන්ටිසෝරි මානසික තත්ත්ව බලපන්කො. කරුම ජීවින් මුන් දෙගොල්ලොම.
    ------ Post added on Dec 15, 2023 at 12:19 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපිට වෙනස් දේශපාලන මත තියෙන්න පුළුවන්. හැබැයි මේවානම් ඇත්තෙන්ම ජාන වල ගැටළු. පෝෂණ ඌනතා නැත්තම් මුලික අධ්‍යාපන ගැටළු. නායකයෝ තොරගනිද්දී සෑහෙන්න පරිනත වෙන්න ඕන කියන එක දැන් තේරෙනවා. අපරාදේ මමත් මහින්දට, ගොට්ට චන්දෙ දුන්නනේ. අපරාදේ ඒ චන්දෙ.

    මේවා හෙන බොළඳ වැඩ බන්. මුන්ගෙයි ඕකට යන උන්ගෙයි මොන්ටිසෝරි මානසික තත්ත්ව බලපන්කො. කරුම ජීවින් මුන් දෙගොල්ලොම.
    ------ Post added on Dec 15, 2023 at 12:19 PM
    මතක ඇති කාලෙක දැක්ක එකම භයියා උඹ බං 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    මේවා හෙන බොළඳ වැඩ බන්. මුන්ගෙයි ඕකට යන උන්ගෙයි මොන්ටිසෝරි මානසික තත්ත්ව බලපන්කො. කරුම ජීවින් මුන් දෙගොල්ලොම.
    බත් ටිකක් අල ටිකක් ලූනු ගෙඩියක් කන එවුන්ට ඒවයේ ගනන් දැක දැක මේවට යන්න බෑනේ.
    ඒ නිසා නිගමනයකට එන්න ඇති ඒවා කන්නෙ නැති අය එනව කියල.

    එක්ස්(?) බයියෙක් විදිහට මේව දැකල ඔෆෙන්ඩ් වෙනවයි කියන්නෙ උබට තව හැව අරින්න තියෙනව කියන එකයි
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,948
    21,181
    113
    අපිට වෙනස් දේශපාලන මත තියෙන්න පුළුවන්. හැබැයි මේවානම් ඇත්තෙන්ම ජාන වල ගැටළු. පෝෂණ ඌනතා නැත්තම් මුලික අධ්‍යාපන ගැටළු. නායකයෝ තොරගනිද්දී සෑහෙන්න පරිනත වෙන්න ඕන කියන එක දැන් තේරෙනවා. අපරාදේ මමත් මහින්දට, ගොට්ට චන්දෙ දුන්නනේ. අපරාදේ ඒ චන්දෙ.

    මේවා හෙන බොළඳ වැඩ බන්. මුන්ගෙයි ඕකට යන උන්ගෙයි මොන්ටිසෝරි මානසික තත්ත්ව බලපන්කො. කරුම ජීවින් මුන් දෙගොල්ලොම.
    ------ Post added on Dec 15, 2023 at 12:19 PM
    kapan guuu
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    මතක ඇති කාලෙක දැක්ක එකම භයියා උඹ බං 😂
    😅😅😅 ඉදපං අද රැස්වීමට ඉදලම එන්නම්

    බත් ටිකක් අල ටිකක් ලූනු ගෙඩියක් කන එවුන්ට ඒවයේ ගනන් දැක දැක මේවට යන්න බෑනේ.
    ඒ නිසා නිගමනයකට එන්න ඇති ඒවා කන්නෙ නැති අය එනව කියල.

    එක්ස්(?) බයියෙක් විදිහට මේව දැකල ඔෆෙන්ඩ් වෙනවයි කියන්නෙ උබට තව හැව අරින්න තියෙනව කියන එකයි

    Mama mewa dekalanam nemei. Political science, history, global politics gana study karala JVP, UNP, POHOTTU gana decision ekakata awe.

    හැව ඇරල හරි ඇත්ත දැනගන්න ඕන.

    kapan guuu

    ඇයි රසයි ද?
    ------ Post added on Dec 15, 2023 at 1:00 PM
     
    • Haha
    Reactions: SLK_sri

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අර නගරාධිපතිකාරයා හිරේ දාද්දි හිටපු සෙනග දැක්කනේ ඒක නිසා මේ මගුල හදන්න හිතන්නවත් නරකයි
     
    • Like
    Reactions: SLK_sri and wawula

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපිට වෙනස් දේශපාලන මත තියෙන්න පුළුවන්.
    වෙනස් දේශපාලනය මත අවුලක් නෑ තියෙන්න පුළුවන්. මෙච්චර ඇරලා තියෙද්දි තව පුක දෙන එකාට තණකොළ දික් කරන්නේ නැතුව නෝවීජියන් සැමන් පිලටුයි ගෝට් චීසුයි දික් කරන්නද කියන්නෙ. ඒක වහල්කම මිසක් දේශපාලනය මතයක් නෙවෙයි. එහෙම useless මිනිස් රටකට හෙණයක්. හරක් පොලවට පස් වෙන එකමයි හොඳ.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    වෙනස් දේශපාලනය මත අවුලක් නෑ තියෙන්න පුළුවන්. මෙච්චර ඇරලා තියෙද්දි තව පුක දෙන එකාට තණකොළ දික් කරන්නේ නැතුව නෝවීජියන් සැමන් පිලටුයි ගෝට් චීසුයි දික් කරන්නද කියන්නෙ. ඒක වහල්කම මිසක් දේශපාලනය මතයක් නෙවෙයි. එහෙම useless මිනිස් රටකට හෙණයක්. හරක් පොලවට පස් වෙන එකමයි හොඳ.

    ඒකම තමයි යකෝ මමත් කියන්නේ. මෙච්චර කෙලොල ගත්ත උන්ට තවත් හක්තිය දෙන උන්ගේ ජාන වල අවුලක් තියනවා කියල.

    මුන්ට තණකොළ දාල මේ කරන ඒවගෙන් උබ හිතනවද මුන්ට ලජ්ජා හිතෙනවා වගේ දෙයක් වෙයි කියල. මුන්ට ඕව නිකමටවත් දැනෙන දේවල් නෙමෙයි බන්. මුන්ගේ දේශපාලන ව්‍යාපාරේ තවත් ප්‍රසිද්ද වෙන එක වෙන්නේ ම වගේ වැඩ වලින්. ඒ තරම් මුන්ගේ පස්සෙන් යන උන්ගේ mindset එක අවුල්. මුන් ඕවටත් හිනා වෙවී යනවා ඇති ඉඩපන්කෝ තොපිට තණකොළ කවන්නම් නාමල් බේබි ආවම කියල. නිකමට හොයල බලපන් මම කියන්නේ බොරුද කියල.
     
    • Like
    Reactions: shenat

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මුන්ට තණකොළ දාල මේ කරන ඒවගෙන් උබ හිතනවද මුන්ට ලජ්ජා හිතෙනවා වගේ දෙයක් වෙයි කියල. මුන්ට ඕව නිකමටවත් දැනෙන දේවල් නෙමෙයි බන්. මුන්ගේ දේශපාලන ව්‍යාපාරේ තවත් ප්‍රසිද්ද වෙන එක වෙන්නේ ම වගේ වැඩ වලින්. ඒ තරම් මුන්ගේ පස්සෙන් යන උන්ගේ mindset එක අවුල්. මුන් ඕවටත් හිනා වෙවී යනවා ඇති ඉඩපන්කෝ තොපිට තණකොළ කවන්නම් නාමල් බේබි ආවම කියල. නිකමට හොයල බලපන් මම කියන්නේ බොරුද කියල.
    උඹ කියන්නේ මේ තනකොල කව්වන්නෙ අපි හරක් නිසා කියන එක වත් උන්ට නොතේරෙන තරමට උන් දාර හරක් කියලා ද? 😂