------ Post added on Dec 15, 2023 at 12:09 PM
මතක ඇති කාලෙක දැක්ක එකම භයියා උඹ බංඅපිට වෙනස් දේශපාලන මත තියෙන්න පුළුවන්. හැබැයි මේවානම් ඇත්තෙන්ම ජාන වල ගැටළු. පෝෂණ ඌනතා නැත්තම් මුලික අධ්‍යාපන ගැටළු. නායකයෝ තොරගනිද්දී සෑහෙන්න පරිනත වෙන්න ඕන කියන එක දැන් තේරෙනවා. අපරාදේ මමත් මහින්දට, ගොට්ට චන්දෙ දුන්නනේ. අපරාදේ ඒ චන්දෙ.
මේවා හෙන බොළඳ වැඩ බන්. මුන්ගෙයි ඕකට යන උන්ගෙයි මොන්ටිසෝරි මානසික තත්ත්ව බලපන්කො. කරුම ජීවින් මුන් දෙගොල්ලොම.
------ Post added on Dec 15, 2023 at 12:19 PM
බත් ටිකක් අල ටිකක් ලූනු ගෙඩියක් කන එවුන්ට ඒවයේ ගනන් දැක දැක මේවට යන්න බෑනේ.මේවා හෙන බොළඳ වැඩ බන්. මුන්ගෙයි ඕකට යන උන්ගෙයි මොන්ටිසෝරි මානසික තත්ත්ව බලපන්කො. කරුම ජීවින් මුන් දෙගොල්ලොම.
kapan guuuඅපිට වෙනස් දේශපාලන මත තියෙන්න පුළුවන්. හැබැයි මේවානම් ඇත්තෙන්ම ජාන වල ගැටළු. පෝෂණ ඌනතා නැත්තම් මුලික අධ්‍යාපන ගැටළු. නායකයෝ තොරගනිද්දී සෑහෙන්න පරිනත වෙන්න ඕන කියන එක දැන් තේරෙනවා. අපරාදේ මමත් මහින්දට, ගොට්ට චන්දෙ දුන්නනේ. අපරාදේ ඒ චන්දෙ.
මේවා හෙන බොළඳ වැඩ බන්. මුන්ගෙයි ඕකට යන උන්ගෙයි මොන්ටිසෝරි මානසික තත්ත්ව බලපන්කො. කරුම ජීවින් මුන් දෙගොල්ලොම.
------ Post added on Dec 15, 2023 at 12:19 PM
මතක ඇති කාලෙක දැක්ක එකම භයියා උඹ බං![]()
බත් ටිකක් අල ටිකක් ලූනු ගෙඩියක් කන එවුන්ට ඒවයේ ගනන් දැක දැක මේවට යන්න බෑනේ.
ඒ නිසා නිගමනයකට එන්න ඇති ඒවා කන්නෙ නැති අය එනව කියල.
එක්ස්(?) බයියෙක් විදිහට මේව දැකල ඔෆෙන්ඩ් වෙනවයි කියන්නෙ උබට තව හැව අරින්න තියෙනව කියන එකයි
kapan guuu
වෙනස් දේශපාලනය මත අවුලක් නෑ තියෙන්න පුළුවන්. මෙච්චර ඇරලා තියෙද්දි තව පුක දෙන එකාට තණකොළ දික් කරන්නේ නැතුව නෝවීජියන් සැමන් පිලටුයි ගෝට් චීසුයි දික් කරන්නද කියන්නෙ. ඒක වහල්කම මිසක් දේශපාලනය මතයක් නෙවෙයි. එහෙම useless මිනිස් රටකට හෙණයක්. හරක් පොලවට පස් වෙන එකමයි හොඳ.අපිට වෙනස් දේශපාලන මත තියෙන්න පුළුවන්.
වෙනස් දේශපාලනය මත අවුලක් නෑ තියෙන්න පුළුවන්. මෙච්චර ඇරලා තියෙද්දි තව පුක දෙන එකාට තණකොළ දික් කරන්නේ නැතුව නෝවීජියන් සැමන් පිලටුයි ගෝට් චීසුයි දික් කරන්නද කියන්නෙ. ඒක වහල්කම මිසක් දේශපාලනය මතයක් නෙවෙයි. එහෙම useless මිනිස් රටකට හෙණයක්. හරක් පොලවට පස් වෙන එකමයි හොඳ.
උඹ කියන්නේ මේ තනකොල කව්වන්නෙ අපි හරක් නිසා කියන එක වත් උන්ට නොතේරෙන තරමට උන් දාර හරක් කියලා ද?මුන්ට තණකොළ දාල මේ කරන ඒවගෙන් උබ හිතනවද මුන්ට ලජ්ජා හිතෙනවා වගේ දෙයක් වෙයි කියල. මුන්ට ඕව නිකමටවත් දැනෙන දේවල් නෙමෙයි බන්. මුන්ගේ දේශපාලන ව්‍යාපාරේ තවත් ප්‍රසිද්ද වෙන එක වෙන්නේ ම වගේ වැඩ වලින්. ඒ තරම් මුන්ගේ පස්සෙන් යන උන්ගේ mindset එක අවුල්. මුන් ඕවටත් හිනා වෙවී යනවා ඇති ඉඩපන්කෝ තොපිට තණකොළ කවන්නම් නාමල් බේබි ආවම කියල. නිකමට හොයල බලපන් මම කියන්නේ බොරුද කියල.