එන්න අපි එකතු වෙමු

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මට පෙනවිදියට උදේ පාන්දරම සුනිමලයාගේ ගෙදරට වෙනද එන පත්තර කාරය කිරි කාරයට අමතරව හම්බ ගොයියෙකුත් ඇවිල්ලා තදේට සුනිමලයට ඇරලා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    කොන නැති සුනිමල් නොදිටි මොක්පුර
    මහා හොරා උදේ පාන්දර පකිස්තාන් ජනාදිපති asif zardari කාරයාගේ පොල්ල කාල දැන් සුනිමලයටත් කවලා
    ඕකට ඉතින් නිකන් දෙනවනම් ඕන මගුලක් කනවා නොවැ
     

    Mozilla

    Well-known member
  • ඇට නැති කොලුවා, ඉන්දියාවට ජය, කොන කැපුවද ??, තම්බි පකා, වේසිගෙ පුතා, සුනිමල් ගෙම්බා, api ada pakistaneta, indiyaawata sahaya denna, mrs.sunimal afridi, sonna punimal, sunimal ela, sunimal modayek, sunimal ponnaya, sunimal ponsiya, sunimal=hambaya, sunumalge ammage kimba, win8 mr ge lolla

    Muta thiyenna nammbu nama goda :P
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    එළකිරි එකේ මුස්ලිම් සහෝදර සහෝදරියන් අපේ ජාතිවාදය අවුස්සන අය නිසා ගොඩක් හිත් වේදනාවෙන් ඇති. කට්ටිය විරසක වෙලා ඇති.
    අපිත් අද මැච් එක අපි අපි අතර සුහදත්වය වර්ධනය කරන්න අවස්ථාවක් කර ගමු.
    අපේ මුස්ලිම් සහෝදරවරු හැමෝම අද පකිස්ථාන කණ්ඩායම ජය ගන්න එක පාර්ථනා කරනවා ඇති.
    එළකිරි එකේ අපි හැමෝම පකිස්ථාන කණ්ඩායමට ඔවුන් එක්ක එකතු වෙලා සහය පල කරමු.

    Magula thamayi.
    Ape rate jeewath wena muslim sahodara sahodariyo Sri Lanka Pakisthan match ekak welwata Pakisthaneta support karanakota ape hitha ridena eka gana katha karanna kondak tiye nam.
    Agama mul kara gena Pakisthaneta kade yana ekata wiruddawa katha karama api Jaathiwadiii wenwada?
    Jathi Wadi wunath api katha kare api ipaduna jeewath wena Lak mathawa wenuwen.