එන්න අපි කණ්ණාඩිය ඉස්සරහට යං. පේන් 😂

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,806
    4,752
    113
    8.50min Meka balanna Divaval nawana vidiha. Ethin government officials tawaduratath correct decisions Gani da ?? Government institutions dead wei

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    මධ්‍යම පන්තිය, මධ්‍යම පන්තිය ගැවට ලංකාවෙ රජයේ, පුදගලික අංශයේ වැඩකරන, සුළු ව්‍යාපාර කරන බහුතරය අය මධයම පන්තියෙ නෙමෙයි.

    "having sufficient means to live a comfortable lifestyle" කියන එකට කිට්ටුවටවත් නැ ඔය කට්ටියට

    ලංකාවෙ සබැ මධ්යම පන්තිය ජනගහනයෙන් 5 -6 % වඩිය නැ
     
    • Like
    Reactions: RealityOfX

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,992
    8,334
    113
    Kotahena

    දැන්නම් ලොවෙත් නාමල් ට ගහනව බං ඌ තමයි දැන් ඉන්න එකම hope එක.
    උගේ මහා එවුන්ගේ වැරදි වලින් වැඩක් නැහැ මූ පිලිවෙලක් ඇතුව වැඩ කරයි කියල හිතනවා.
    අනිවා වෙනසක් කරන්න ඕන ලබන පාර
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    දැන්නම් ලොවෙත් නාමල් ට ගහනව බං ඌ තමයි දැන් ඉන්න එකම hope එක.
    උගේ මහා එවුන්ගේ වැරදි වලින් වැඩක් නැහැ මූ පිලිවෙලක් ඇතුව වැඩ කරයි කියල හිතනවා.
    අනිවා වෙනසක් කරන්න ඕන ලබන පාර
    :love2:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,339
    26,877
    113
    Kandy
    දැන්නම් ලොවෙත් නාමල් ට ගහනව බං ඌ තමයි දැන් ඉන්න එකම hope එක.
    උගේ මහා එවුන්ගේ වැරදි වලින් වැඩක් නැහැ මූ පිලිවෙලක් ඇතුව වැඩ කරයි කියල හිතනවා.
    අනිවා වෙනසක් කරන්න ඕන ලබන පාර
    අනිවාර්යයෙන් ජෙප්පෝ පාඩමක් ඉගෙන ගන්නේ මෙදා තමා.කෝ හොරු හොරු කීවට ඇලූවද මෙතුමලා හොරා කාලනම් අල්ලන්න තිබ්බා
     
    • Like
    Reactions: Tramadol

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    අනිවාර්යයෙන් ජෙප්පෝ පාඩමක් ඉගෙන ගන්නේ මෙදා තමා.කෝ හොරු හොරු කීවට ඇලූවද මෙතුමලා හොරා කාලනම් අල්ලන්න තිබ්බා
    අපිට නං ඔය හොරා කන ඒක ප්‍රශ්නයක් නෑ.අපිට ප්‍රශ්නේ මුස්ලිම් අදිරාජ්‍ය වාදය ඇඟට නොදෑනී රට වහ ගන්න එක.මහින්ද මුස්ලිම් උන් කඩේ යවපු විදියෙන් උන් ලෝකෙට පච උනා.සුළු ජාතීන්ට ජනගහන පාලන නීතියක් ගේන ඕන කෙනෙකුට අපි සහය දෙනවා.