එන්න ..අපි කතා කරමු

නිලූ

Member
Jun 28, 2012
58
10
0
එන්න ..අපි කතා කරමු

අපි හැමෝගෙම හොද ගති ගුණ වගේම නරක ගති ගුණත් ඇතිනේ ....අපි අපි ගැන කතා කරමු ...ඔයාලගේ තියෙන හොද ගති ගුණ වගේම නරක ගති ගුණ ගැන කතා කරමු ...
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    හොඳ මොන හොඳද.. කනව, බොනව, සිගා ගහනව, ගංජ ගහනවා, බඩු ගහනවා. අම්ම කියන්නේ මගේ හොඳ නිදාගෙන ඉන්නකොට විතරලු. :lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    blink.gif
     
    නිලූ

    Member
    Jun 28, 2012
    58
    10
    0
    හොඳ මොන හොඳද.. කනව, බොනව, සිගා ගහනව, ගංජ ගහනවා, බඩු ගහනවා. අම්ම කියන්නේ මගේ හොඳ නිදාගෙන ඉන්නකොට විතරලු. :lol:

    :shocked::shocked::shocked::shocked:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හොඳ ගතිගුණ කොහොම වෙතත් නරක ගතිගුණ නම් සෑහෙන්න ති‍යනවා....
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    හොඳ මොන හොඳද.. කනව, බොනව, සිගා ගහනව, ගංජ ගහනවා, බඩු ගහනවා. අම්ම කියන්නේ මගේ හොඳ නිදාගෙන ඉන්නකොට විතරලු. :lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: