එන්න ..අපි කතා කරමු

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    එලකිරියේ අභිසාරිනී ඇවිත් වගේ....:P

    අගෞරවය සම්බන්ධයෙන් ගම්සභාවෙන් මට වර්නින් එවලා.:)
    ඒකම උඔටත් එන්න කලින් නොපමාව අෂල්වැසියා‍ට ප්‍රේම කරන්න.

    යව
    :frown::frown::frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නරක හොඳ කියන දේ සාපේක්ෂයි. කවුරු තුළත් නරක වගේ ම හොඳත් තියෙනව. තමන්ගෙ නරක තමන් දන්නවනම් හා ඒව හදාගන්න උත්සහ කරනවනම් ඒක තමයිනෙ වෙන්න ඕන.
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මාත් හරිම හොඳයි නින්ද ගියහම... බෝ පැළයක් වගේ...:yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හොඳ මොන හොඳද.. කනව, බොනව, සිගා ගහනව, ගංජ ගහනවා, බඩු ගහනවා. අම්ම කියන්නේ මගේ හොඳ නිදාගෙන ඉන්නකොට විතරලු. :lol:

    :rofl::rofl::rofl::lol::lol::lol:
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Naraka weda nokarana hema welawatama mamath hondai....
    3.gif
    3.gif