~~~~ එන්න අපි කරන්ට් එක ගැන කවි කියමු ~~~~

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    වස් කවි තමයි කියන්න තියෙන්නේ බං.. :baffled:

    කපනා උන්ට වැදියන් මේ වස් කවිය...
    කියනා උන්ට ඇසියන් මේ වස් කවිය...
    සු#නා ඇමතිලා හට වැදියන් හෙනය...
    අසනා අයෙක් කියපං මේ වස් කවිය...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    "ඉරිදා දවස ඉන්නා පිට නිවාඩු පිට මලේ
    ෆෑන් එකත් ෆුල්ම දාලා ඇඳට වැ‍ටුනි මලේ
    නින්දෙන් මට දැනුනා අනෙ බැදෙන්නා වගෙ තෙලේ
    කරන්ට් එකත් කපලා දාලා රට කරවන මොලේ

    රස්නෙ නිසා හිතුනා මට කිමිදෙන්නට ඇලේ
    මෙහෙම හිතලා ඇරියා මම ගෙදර වතුර මලේ
    වතුර මලෙන් එන්නේ නෑ වතුර ටිකත් බොලේ
    වතුර ටිකත් කෙලවලා ඇ රට කරවන මොලේ

    කිව්වෙ මූට ඇතැයි කියලා ලෝකෙ හොඳම මොලේ
    මොලේ මහිමෙ තේරෙන්නේ කරනකොටයි බොලේ
    වතුර කපලා බදු වැඩිවෙලා මුලු රට කරුවලේ
    අනේ මූට ඇත්තෙ බොලන් මොලේ නෙමෙයි අලේ "

     
    • Like
    Reactions: Lewke

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    කන්න කියල ගත්තා බත්පත අතට...
    මෙන්න යකෝ කරන්ට් ගියා අපෙ රටට...
    හම්බකරන් කන්නත් නෑ මුන් හින්ද අද...
    අකුලවලම පලයව් තොපි විදුලියට...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    "ඉරිදා දවස ඉන්නා පිට නිවාඩු පිට මලේ
    ෆෑන් එකත් ෆුල්ම දාලා ඇඳට වැ‍ටුනි මලේ
    නින්දෙන් මට දැනුනා අනෙ බැදෙන්නා වගෙ තෙලේ
    කරන්ට් එකත් කපලා දාලා රට කරවන මොලේ

    රස්නෙ නිසා හිතුනා මට කිමිදෙන්නට ඇලේ
    මෙහෙම හිතලා ඇරියා මම ගෙදර වතුර මලේ
    වතුර මලෙන් එන්නේ නෑ වතුර ටිකත් බොලේ
    වතුර ටිකත් කෙලවලා ඇ රට කරවන මොලේ

    කිව්වෙ මූට ඇතැයි කියලා ලෝකෙ හොඳම මොලේ
    මොලේ මහිමෙ තේරෙන්නේ කරනකොටයි බොලේ
    වතුර කපලා බදු වැඩිවෙලා මුලු රට කරුවලේ
    අනේ මූට ඇත්තෙ බොලන් මොලේ නෙමෙයි අලේ "


    මෙහෙම කිව්වෙ අපෙ උන්දල පොනිල්ටලුයි මලේ :rofl::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කරන්ට් කැපු වෙලේ බැස්ස එළියට වටේ කරුවල වෙලා
    ඇල්ලුවා චූ පාර කෙසෙල් ගහ යටට නිදහසේ හොලවලා
    ටහිකෙන්න එවෙලෙම ආපි කරන්ට් මං වටේ බලුප් දැල්විලා
    දෙයියෝ සාක්කි එහාගෙදර නගා නේද දිව්වෙ මදිහ බල බලා
    :(
     
    • Like
    Reactions: Lewke

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    481166_1733451383557409_8120816859765928866_n.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    කරන්ට් කැපු වෙලේ බැස්ස එළියට වටේ කරුවල වෙලා
    ඇල්ලුවා චූ පාර කෙසෙල් ගහ යටට නිදහසේ හොලවලා
    ටහිකෙන්න එවෙලෙම ආපි කරන්ට් මං වටේ බලුප් දැල්විලා
    දෙයියෝ සාක්කි එහාගෙදර නගා නේද දිව්වෙ මදිහ බල බලා
    :(

    එළ එළ :yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බලන්නට පොත....පත
    උයාගනන්ට බත්....පත
    එන්නට කිරිය.....වෙත
    අපිටත් කරන්ට්.....නැත

    :(

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    අතපිහදාන ඇමතිල ඉන්නා රටට...
    කටහෝදනා නිලධාරින් එමට...
    උත්තර බඳින්නේ මුන් සේරම අපට...
    හිතුවද #කෝ ගොන්නුන් යැයි අපි තොපිට...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    බලන්නට පොත....පත
    උයාගනන්ට බත්....පත
    එන්නට කිරිය.....වෙත
    අපිටත් කරන්ට්.....නැත

    :(


    මේ එන්නේ :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    Capture.png


    මෙන්න CEB එකේ අයිස් ගහන එකෙක්ට රිදිල වගේ. යකෝ ඕකෙ හැම එකාම වැරදි නැහැ. සම-හරක් කරන වැඩ වලින් තමා වැඩ කරන උනුත් මේව අහන්නෙ. මහජන මුදලින් යැපෙන තොපිට දනගහල වන්දින්නද කියන්නෙ අනේ කරන්ට් එක දෙන්න කියල? එහෙම කටවල් වහගෙන ඉන්න උන් ඇති තොපිට ඕන විදියට නටන ඒත් වැරැද්ද දැකල කටවහගෙන ඉන්න අපට බැහැ. ඒකට ආණ්ඩු මොකාගෙ උනත් එකයි.
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කරන්ට් යන අස්සේ...
    සභාපති අස්වේ...
    ඇමති ෂෝ අස්සේ...
    තවත් මුන් කට් වේ... :angry:

    සකල සිරින් පිරි සිරි ලංකාවේ නොරොච්චෝලෙ නැත වැඩකරනා...
    විදුලි මණ්ඩලේ ඉන්න බූතයෝ රටේ මිනිස්සුන් බය කරනා...
    එක එක ඇමතිලා කට මැද දොඩවා වැඩේ හිමීටම යටයවනා...
    ඒව අහන අපෙ රටේ ඈයො දැන් ඇමතිගෙ අම්මට වින කපනා...



    මෙච්චර කවිකම් තියෙද්දි Sihala Piyasa (Sinhala Literature Forum) එකටත් වරෙන්.
     
    • Like
    Reactions: jhnnwp

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කරන්ට් කැපු වෙලේ බැස්ස එළියට වටේ කරුවල වෙලා
    ඇල්ලුවා චූ පාර කෙසෙල් ගහ යටට නිදහසේ හොලවලා
    ටහිකෙන්න එවෙලෙම ආපි කරන්ට් මං වටේ බලුප් දැල්විලා
    දෙයියෝ සාක්කි එහාගෙදර නගා නේද දිව්වෙ මදිහ බල බලා
    :(


    :lol: මේ වැඩේ නම් ඇත්තටම වෙලා තියෙනව වගේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    "ඉරිදා දවස ඉන්නා පිට නිවාඩු පිට මලේ
    ෆෑන් එකත් ෆුල්ම දාලා ඇඳට වැ‍ටුනි මලේ
    නින්දෙන් මට දැනුනා අනෙ බැදෙන්නා වගෙ තෙලේ
    කරන්ට් එකත් කපලා දාලා රට කරවන මොලේ

    රස්නෙ නිසා හිතුනා මට කිමිදෙන්නට ඇලේ
    මෙහෙම හිතලා ඇරියා මම ගෙදර වතුර මලේ
    වතුර මලෙන් එන්නේ නෑ වතුර ටිකත් බොලේ
    වතුර ටිකත් කෙලවලා ඇ රට කරවන මොලේ

    කිව්වෙ මූට ඇතැයි කියලා ලෝකෙ හොඳම මොලේ
    මොලේ මහිමෙ තේරෙන්නේ කරනකොටයි බොලේ
    වතුර කපලා බදු වැඩිවෙලා මුලු රට කරුවලේ
    අනේ මූට ඇත්තෙ බොලන් මොලේ නෙමෙයි අලේ "



    උඹ නම් කොහොමත් කවියට දක්ශයානේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සෝමාලියාවට දිය පොදක් දුන්නා සේ
    පැය දෙකකට පසු විදුලිය ආ විගසේ
    පවර් බෑන්ක් එක සොයමින් සිටින වෙලේ
    මොන හු!@#$ක්ද ආයෙත් කරන්ට් ගියේ
    :angry::angry::angry:

    :cool: නිදස සහ කවිය සෙක්ශන් එකට අළුතෙන් සෙක්ශන් එකක් දාමු කරන්ට් සහ කවිය කියලත්
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    විදුලි සැපයුම නැති වෙලේ
    කනස්සල්ලෙන් සිත සැලේ
    කවි ලියූවත් කිම පලේ
    සිව්හෙළේ අද කරුවලේ