~~~~ එන්න අපි කරන්ට් එක ගැන කවි කියමු ~~~~
කරන්ට් යන අස්සේ...
සභාපති අස්වේ...
ඇමති ෂෝ අස්සේ...
තවත් මුන් කට් වේ...
කරන්ට් යන අස්සේ...
සභාපති අස්වේ...
ඇමති ෂෝ අස්සේ...
තවත් මුන් කට් වේ...


සොහොන;19861284 said:බම්ප් බම්ප් සහෝ ඉස්සරහට කරන යමු![]()

කෝ බං මේකෙ එළකිරි කවිකාරයෝ හිටියනෙ![]()





අවසානයි
ගිණිකෙළි උළෙල
දෑස මත් කළ
සිතුම් රස කළ
දැන් ඉතින් කළුවර, දිගටම
නුඹ තාම ඔතනද?
අයා දෑසම
ගණ අඳුර වෙත



සොහොන;19861964 said:අවසාන පොස්ට් එකයි මාගේ
නැ පතන්නේ නැ පොස්ට් කරන්න ආයේ
ඉවරයක් නැ ලයිට් කපලා නේ
මාව කළුවරේ තියලා ලයිටුත් දැන් ගියා නේ
ආයේ නම් ඕනේ නැ ලයිට් එක / එන්නත් එපා ලයිට් එක
මගේ පුරුදු ඉටිපන්දම්ම හොදා

Podi Silva - පොඩි සිල්වා;19862035 said:කරුමයක් කරපින්නා ගැනීමට
දැගලූ හැටි මතක් වන විට
ඇඩෙනවා තනි ඇහට
කරපු ගොන් කමට
![]()
![]()
![]()
![]()

ඉස්සර වේ_ පුටාලට කරන්ට් තිබ්බා, යන්න පාරවල් තිබ්බ, කන්න බොන්න සල්ලි තිබ්බ, ඇවිදින්න tracks තිබ්බා...
මුන්ට අඩු වෙලා තිබ්බේ 6% GDP for Education විතරයි.. කෝ මේ වේ_ගේ පුටාලා දැන් උන්ගේ GDP එක පොනිල්ගෙන් ඉල්ලන්නේ නැත්තේ?
![]()
මතකද පොනිල්ට කඩේ ගිය උන් එදා facebook Profile photo එකටත් දාගෙන හිටියේ ඕක...
පැය 24 කරන්ට් දෙන්න බැරි මුන්, දෙයි තොපි ඉන්නපු 6% GDP පු_න්....

කරපු ගොන් කමට![]()

කවියක් කියමුද මේ මොනවාද මේ ඉන්න ටිකේ ජොලියේ ඉමුකො![]()

Podi Silva - පොඩි සිල්වා;19862076 said:මේකට අදාල එකක් නෙවේ බන්
ඕක මගේ හිතේ වද දෙන සිතුවිල්ලක්![]()
![]()
