~~~~ එන්න අපි කරන්ට් එක ගැන කවි කියමු ~~~~

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    සකල සිරින් පිරි සිරි ලංකාවේ නොරොච්චෝලෙ නැත වැඩකරනා...
    විදුලි මණ්ඩලේ ඉන්න බූතයෝ රටේ මිනිස්සුන් බය කරනා...
    එක එක ඇමතිලා කට මැද දොඩවා වැඩේ හිමීටම යටයවනා...
    ඒව අහන අපෙ රටේ ඈයො දැන් ඇමතිගෙ අම්මට වින කපනා...

    Thanuwa Mokakda Bn..:sorry::sorry:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කරන්ට් නැති වී ගියාට
    වතුර නැති වී ගියාට
    ගඳම හැමුවත් හතර අතට
    දාමු ජිගි ජිගි රෑට රෑට
     
    Last edited:
    • Like
    Reactions: fakerandi

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    වසක්දා රෑ යාමෙක
    වැලක් බලන්නට සිතුනා
    සිතුවෙත් නෑ මේ යාමෙට
    කරන්ට් කපා යය් කියලා

    බෑලූ බෑලූ වැල් බලන්නට බෑලූ
    අදත් අතේ ගසන්නට බෑලූ
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කරන්ට් කැපුවත් කමක් නැතේ රත්තරන් සිරෝ
    වතුර කැපුවත් කමක් නැතේ රත්තරන් සිරෝ
    කියල ඕන මගුලක් කපහන්කො බන් සිරෝ
    එහෙම ඉතින් නොකෙරුවාම (උබෙ)අම්ම පව් සිරො
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    විදුලිය කැපීම් වැනි දේවල් අපි මේ රටේ මහා යුද්ධයක් තියෙනකොටවත් නොදැකපු දේවල්. පසුගිය එජාප ආණ්ඩුවේ කරු ජයසූරියට කරුවල ජයසූරිය කිව්වෙ ඒ කාලෙත් මෙහෙම විදුලිය කපපු හින්දා. මේක මේ පක්‍ෂයේ භූමි දෝෂයක් ද මන්ද. බලන්න මහින්ද මොනතරම් අභියෝග මැද්දෙ ද ඉහළ කොත්මලේ හදල අනිත් කෙරවලපිටිය නොරොච්චෝලෙ වගේ බලාගාර ර‍ටට දායදා කරල ඒ ප්‍රශ්න විසඳුවේ. කොටින් ම විදුලිය කැපීම යන කාරණය අපි අමතක කරල තිබුණ දෙයක්.එහෙම එකක් අපේ ඩයරියේ තිබුණෙ නැහැ. මහින්ද මොනතරම් දුරදිග බැලුව ද ! මහින්දටත් තිබුණ නෙ මම ලොකු යුද්ධයක් කරනව ඒ හින්දා ඔය ගොල්ල ටිකක් කරුවලේ ඉන්න. පටිතද කරගන්න කියන්න. අනික කවමදාවත් ඔබ අහල තියෙනව ද මහින්ද "මේක මේ අහවල් ආණ්ඩුවේ ප්‍රශ්නයක් මට කරන්න දෙයක් නැ" වගේ කතාවක්. මේකයි නායකත්වය කියන්නෙ. මට ඇහිල තියෙනවා, සමහරු කියනවා අපට නම් කවුරු දින්නත් එකයි අපි හම්බකරගත්තොත් අපි කනවා කියල කියනවා. දැන් තේරෙනවා නේද ඒක එහෙම නැ කියල. ඒ කියන්නේ ඕනෑම ගොනුකුට ආණ්ඩු කරන්න බෑ කියල අපිට දැන් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ ඥානය ලැබෙමින් තියෙනවා.

    මහින්ද රාජපක්ෂ කියන්නේ
    නියම නායකයෙක් පිරිමියෙක් .
    ලංකාව වැනි රටක් ලැබිය යුතු බුද්ධිමත් දුර දක්නා නුවණින් යුතු උපන් රටට ආදරය කරන නිහතමානී නායකයෙක් .
    මේක තමයි සතය්‍ය .
    නමුත් මේ සතය්‍ය බල ලෝබි අමන කුහක පරගැති Unp නායකයෝ හංගන්න හදනවා .
    හංගන්නේ කොහොමද ...
    රාජපක්ෂවරු කටින් කයිවාරු ගහල නෙමෙයි යුද්ධය ඉවර කරල රට දියුණු කලේ වැඩ කරල .
    බැසිල් මැතිදුන්ගේ වචන වලින්ම කියනවා නම්
    " අපි දවසට පැය 16 ක් වැඩ කළා ."
    එහෙම තමයි රටට ආදරය කරන මිනිස්සු . දිවාරෑ නැතිව වැඩ කලා
    ඒකෙන් රට දියුණු වුනා.
    බලය උදෙසා රට පාවා දි
    රට විනාශ කල අදම තුප්පහි අපත කාලකන්නි නොදකින සතය්‍ය ඒකයි.
    මේ නිසා ම බල ලෝබි සිරිසේන රනිල් චන්ද්‍රිකා චම්පික රනවක අනුර වැනි පාහරයෝ හිතුවා
    මොන කෙලියක් කරල හරි මහින්ද පාලනය පෙරලන්න .
    හරි පෙරලුවා
    කො කෙරුවද..
    තවමත් පැරදුණ මහින්ද මේ රටේ නායකයා .
    මිනිසුන්ගේ ආදරය දිනපු
    රටට වැඩක් කල නායකයා
    වගේ වෙන්න
    ආන්ඩු පෙරලගෙන මෝඩ නිවට රැල දැගළුවා .
    නමුත් මහින්ද රාජපක්ෂවරුන්ට අභියොගයක් දෙන්න කාටවත් බැරි වෙලා තියෙනවා .
    ඒ වෙනුවට උන්ගේ විනාශය උන් විසින්ම ඇති කර ගෙන තියෙනවා

     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    හිරු මුදුන් වෙයි නීල අහසේ
    වහලෙ රත්වෙයි නහුතෙට
    දහඩියෙන් දැන් නාල ඉන්නෙ
    මේ මගුල් රස්නෙට්
    ගිනිකඳු පුපුරා ලොදිය ගලනා තරම්
    උනුසුමක් දැනේ මට ...
    ඉන්න බෑ ඉන්න බෑ රස්නෙට දැන් මට //
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කරන්ට් නැතිව අපි කව්රුත් වේලෙනවා
    පොනිල් හිටO අපි කාටත් ඇර යනවා
    මෙහෙම ගියොත් ළඟදීම අපේ පුක වන වෙනවා
    ලඟදි ඇවිත් තොපේ අම්මලට හැමිනෙනවා
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මාගේ ඈගින් වැටෙනා හැම දහ(දිය) බිදුවක් පාසා සිහිවෙන්නේ
    සිරාගෙ අම්ම මයි දැන් ඉතින් ආයේ
    අපමණ අගයක් ගෙන්විත් රටට.දැන් නම් මෙහි බෑ වසන්තට
    සිරාට හෙන වැදියන් වෙනතක් නෑ කියන්නට.
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    පොරෝ පොරෝ මේ අහපන් සින්න පොරෝ
    කරන්ට් නොදී තාමත් හැමිනෙනවාද සිරෝ
    ළඟ චන්දෙදිත් මනාප ගන්නටම සිරෝ
    අම්මත් කැටුව අපේ ගමටත් එන්න වරෝ
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    දකුණු අතින් ලැප අරගෙන
    වම් අතේ ඩොන්ගලේ අරගෙන
    හතර අතේ උඩ බලමින
    මම දුවන්නේ 3G සිග්නල් හොයමින

    ADSL නැති පාළුව දැනෙන්නේ
    4G LTE ගන්නත් හිතෙන්නේ
    ඩයලොග් රවුටරේ බැටරියකුත් තියෙන්නේ
    ගන්දෝ නොගන්දෝ කියලා මා සිතන්නේ

    16 mbps රස තව මතකයිනේ
    100 kbps දැක මල පනින්නේ
    එටිසලාට් විතරයි සිග්නල් තියෙන්නේ
    මොන මගුලක්ද 3G සිග්නල් එන්නේ යන්නේ

    නිල් පාටට රතු පාටට කොළ පාටට
    ඩොන්ගලේ බලුබ් එක, එක එක පාටට
    පවර් බෑන්ක් එකත් දැන් රතු පාටට
    තාව පැය දෙකක් ඉවසන්නේ මොනාට

    බීප් හඩක් නංවමින් UPS එක මොර දෙන්නේ
    අයිස් ක්‍රීම් එක ෆ්‍රිජ් එකේ දිය වෙන්නේ
    AC ඇතත් පොතකින් පවන් ගහන්නේ
    හෙන ගහලලු අපිට කරන්ට් නැති වෙන්නේ

    උදේ හතයි හවස 2 කරන්ට් නැතේ
    ගිනි රශ්නෙට නිදාගන්න හිතෙන් නැතේ
    පට්ටට තම්බෙන්නේ බොයිලේරුවක් වගේ
    ෆෑන් එක දිහා බලමින් මම දුක් වෙන්නේ

    එක පාරක් නෑවා රස්නෙයි කියලා
    දැන් ඒ ටික බැහැලා ආයෙත් තම්බෙනවා
    තව පාරක් නාන්න හිතෙයි රෙදි විසිකරලා
    මෙලොව අපායක් සිහිවෙයි මේවා දැකලා



     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කට්ට කරුවලේ තොපි ජිගි ජිගි දමාලා
    බඩ උනොතින් තොපේ කෙල්ලොත් මචාලා
    හිටo,පොනිල් දෙන්නාටත් ලියලා
    වන්දි ගනිව් ලෝකු නඩුවක් දමාලා
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ආහ. රෙස්පෙක්ට් නිග.
    DJ බකමුනා රොක්ස්

    ඕයේ. දිස් ඊස් ෆෝ ශ්‍රීලන්කන් නිග්ගාස්.. යා..
    කරන්ට් එන්නේ. යන්නේ
    අපි ඉන්නේ රශ්නේ. තැම්බෙන්නේ
    සිරිලන්කාව්. කරන්ට් කපන්නේ.
    හැ@#$මනෙන්නේ. කළුවරේ
    අදුරේ ඉටි පන්දම් එළියේ

    ආහ. බ්‍රෝ.. අහස අහස..
    අහසේ දෙය්යෝ නැහැ ජාති
    පොලවේ ඉන්නේ අපි පමණයි
    රශ්නෙන් අපිටම හි@#කවෙයි

    AC. දහඩිය . වතුර. ඉවරයක් නැත
    ඉන්නට බැහැ මට. මොන හු.!@#ක්ද
    ඉක්මනට වර වර . තවත් බැහැ තද
    කරන්ට් වර. වර තද තද.

    (chorus By P-king Ranil)
    අපිට පානන්ද . ගානක්වත් නැහැනේ..
    ගානක්වත් නැහැනේ. ගානක්වත් නැහැනේ
    තොපිට මොකටද රශ්නේ. රාජපක්ෂ හොරා. හොරා
    ඕකා හොරා. කරන්ට් හොරා. ඕයේ..
    ඩී.ජේ. රනිල් .. රෙගේ රැප්ස් දෙන්න හදන්නේ
    විත් ඩී.ජේ බකමුනා ඇන්ඩ් හිටන් රොක්ස්

    ආ... අහගන්න. කරන්ට්. ජෙනරේටර්.
    හැ.!@#මැනෙන්න හෙන ගහන්නේ. ප්ලග් පිච්චෙන්නේ
    මටම බනින්නේ. තොපි මොක්කුන්ද නිගා
    ජෙනි වැඩ නැහැ ජාති.
    නැහැ නැහැ ඉන්ජෝ වැරදි. තද තද

    (වහල්ලු)
    එක්ටා දියව්. කරන්ට් කපපියව්
    රැප් කලාවේ අසිරිය. තොපිට හෙන ගහපියව්
    රටට කෙලවියව්. අපිට රනිල් හොදයි.

    පද. පද. පෙරලෙන.
    රැප. සිත. ගත නලියන.
    තද. තද. ලැට් එකේ තද.
    වතුර නැහැ මොටරේ නැත. වැඩ. තද තද.
    කරන්ට් එනකම් හිටු. ලැට් එකේ. තද තද

    අව්ව. කළුවර. තම්බෙන්නේ අපි බාගෙට
    දාගෙන දහදිය. ඇදගෙන ෂෝට.
    රැප දෙන්නේ ෂර්ට් එකත් ගලවගෙන

    (2nd part By DJ-P-N-N-A Hitan )

    රැප් සීන් එක ආ. කමෝන්. නිගා.
    තද තද බ්‍රෝ.. ආප්ප. බ්‍රශියර්.
    රනිල් බ්‍රෝ තමයි බ්‍රෝ.
    මොන කරන්ට් ද නිගා
    අපිට ජෙනි තියේ. තොපේ සල්ලි වලින්.
    ආ. තොපි මොකුන්ද. තොපිට කොයින්ද මේවා

    ජාති. ජාති බ්‍රෝ. අහසේ වලාකුළු නැහැ. නැහැ.
    අහසේ වලාකුළු නැහැ
    තියෙන්නේ අව්ව පමණයි.

    රෙස්පෙක්ට් නිග. තද තද

     
    Last edited:

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ආහ. රෙස්පෙක්ට් නිග.
    DJ බකමුනා රොක්ස්

    ඕයේ. දිස් ඊස් ෆෝ ශ්‍රීලන්කන් නිග්ගාස්.. යා..
    කරන්ට් එන්නේ. යන්නේ
    අපි ඉන්නේ රශ්නේ. තැම්බෙන්නේ
    සිරිලන්කාව්. කරන්ට් කපන්නේ.
    හැ@#$මනෙන්නේ. කළුවරේ
    අදුරේ ඉටි පන්දම් එළියේ

    ආහ. බ්‍රෝ.. අහස අහස..
    අහසේ දෙය්යෝ නැහැ ජාති
    පොලවේ ඉන්නේ අපි පමණයි
    රශ්නෙන් අපිටම හි@#කවෙයි

    AC. දහඩිය . වතුර. ඉවරයක් නැත
    ඉන්නට බැහැ මට. මොන හු.!@#ක්ද
    ඉක්මනට වර වර . තවත් බැහැ තද
    කරන්ට් වර. වර තද තද.

    (chorus By P-king Ranil)
    අපිට පානන්ද . ගානක්වත් නැහැනේ..
    ගානක්වත් නැහැනේ. ගානක්වත් නැහැනේ
    තොපිට මොකටද රශ්නේ. රාජපක්ෂ හොරා. හොරා
    ඕකා හොරා. කරන්ට් හොරා. ඕයේ..
    ඩී.ජේ. රනිල් .. රෙගේ රැපස් දෙන්න හදන්නේ
    විත් ඩී.ජේ බකමුනා ඇන්ඩ් හිටන් රොක්ස්

    ආ... අහගන්න. කරන්ට්. ජෙනරේටර්.
    හැ.!@#මැනෙන්න හෙන ගහන්නේ. ප්ලග් පිච්චෙන්නේ
    මටම බනින්නේ. තොපි මොක්කුන්ද නිගා
    ජෙනි වැඩ නැහැ ජාති.
    නැහැ නැහැ ඉන්ජෝ වැරදි. තද තද

    (වහල්ලු)
    එක්ටා දියව්. කරන්ට් කපපියව්
    රැප් කලාවේ අසිරිය. තොපිට හෙන ගහපියව්
    රටට කෙලවියව්. අපිට රනිල් හොදයි.

    පද. පද. පෙරලෙන.
    රැප. සිත. ගත නලියන.
    තද. තද. ලැට් එකේ තද.
    වතුර නැහැ මොටරේ නැත. වැඩ. තද තද.
    කරන්ට් එනකම් හිටු. ලැට් එකේ. තද තද

    අව්ව. කළුවර. තම්බෙන්නේ අපි බාගෙට
    දාගෙන දහදිය. ඇදගෙන ෂෝට.
    රැප දෙන්නේ ෂර්ට් එකත් ගලවගෙන

    (2nd part By DJ-P-N-N-A Hitan )

    රැප් සීන් එක ආ. කමෝන්. නිගා.
    තද තද බ්‍රෝ.. ආප්ප. බ්‍රශියර්.
    රනිල් බ්‍රෝ තමයි බ්‍රෝ.
    මොන කරන්ට් ද නිගා
    අපිට ජෙනි තියේ. තොපේ සල්ලි වලින්.
    ආ. තොපි මොකුන්ද. තොපිට කොයින්ද මේවා

    ජාති. ජාති බ්‍රෝ. අහසේ වලාකුළු නැහැ. නැහැ.
    අහසේ වලාකුළු නැහැ
    තියෙන්නේ අව්ව පමණයි.

    රෙස්පෙක්ට් නිග. තද තද


    තද තද
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නොරොක්චෝලෙට බැණ ...බැණ
    අපොයි යහපාලුවෝ කියනා ..බණ
    කකා ඒ බත් පතෙහිම .......රෙණ
    හකුලෝලාම පල වැදී මුන්ට හෙණ

    චෝලේ නිසා ජාමේ බේරගෙන
    හිටියේ කලක් .......මෙපමණ
    ඉල්ලුම දවසගානේ වැඩි ..වින
    එබැවින් සැපයුමට ...කෙළවින

    චෝලේ කැඩී ..නැත
    එය ෂට් ඩවුන් වී ඇත
    ඔන් කරනට ..නැවත
    තෙදිනක් ගතවනු ඇත

    සැපයුම දෙන්න ඉල්ලුමට සරිලන
    සැළසුමක් නෑ හැත්තට .....අමන
    දෙන්නට ගොසින් අගයක් අපමණ
    බලව්!! මුන් හැටි රටට .කෙළවන

    වසරක් කුණු හොයා කෙරුවා රටට ....බොරූ
    රට ගොඩ ගන්න ආවේ අල්ලලා .......හොරූ
    එක් සත පහක වැඩ නෑ මුන් රටට .... කෙරූ
    ඡන්දේ දුන් නුදුන් හැමටම දැන් පෙනෙයි තරූ

    කියනවනම් දවසක් මුන් ගැන කිව්වෑකි!!











     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    නොරොක්චෝලෙට බැණ ...බැණ
    අපොයි යහපාලුවෝ කියනා ..බණ
    කකා ඒ බත් පතෙහිම .......රෙණ
    හකුලෝලාම පල වැදී මුන්ට හෙණ

    චෝලේ නිසා ජාමේ බේරගෙන
    හිටියේ කලක් .......මෙපමණ
    ඉල්ලුම දවසගානේ වැඩි ..වින
    එබැවින් සැපයුමට ...කෙළවින

    චෝලේ කැඩී ..නැත
    එය ෂට් ඩවුන් වී ඇත
    ඔන් කරනට ..නැවත
    තෙදිනක් ගතවනු ඇත

    සැපයුම දෙන්න ඉල්ලුමට සරිලන
    සැළසුමක් නෑ හැත්තට .....අමන
    දෙන්නට ගොසින් අගයක් අපමණ
    බලව්!! මුන් හැටි රටට .කෙළවන

    වසරක් කුණු හොයා කෙරුවා රටට ....බොරූ
    රට ගොඩ ගන්න ආවේ අල්ලලා .......හොරූ
    එක් සත පහක වැඩ නෑ මුන් රටට .... කෙරූ
    ඡන්දේ දුන් නුදුන් හැමටම දැන් පෙනෙයි තරූ

    කියනවනම් දවසක් මුන් ගැන කිව්වෑකි!!


    අගයමි. :)
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    නොරොක්චෝලෙට බැණ ...බැණ
    අපොයි යහපාලුවෝ කියනා ..බණ
    කකා ඒ බත් පතෙහිම .......රෙණ
    හකුලෝලාම පල වැදී මුන්ට හෙණ

    චෝලේ නිසා ජාමේ බේරගෙන
    හිටියේ කලක් .......මෙපමණ
    ඉල්ලුම දවසගානේ වැඩි ..වින
    එබැවින් සැපයුමට ...කෙළවින

    චෝලේ කැඩී ..නැත
    එය ෂට් ඩවුන් වී ඇත
    ඔන් කරනට ..නැවත
    තෙදිනක් ගතවනු ඇත

    සැපයුම දෙන්න ඉල්ලුමට සරිලන
    සැළසුමක් නෑ හැත්තට .....අමන
    දෙන්නට ගොසින් අගයක් අපමණ
    බලව්!! මුන් හැටි රටට .කෙළවන

    වසරක් කුණු හොයා කෙරුවා රටට ....බොරූ
    රට ගොඩ ගන්න ආවේ අල්ලලා .......හොරූ
    එක් සත පහක වැඩ නෑ මුන් රටට .... කෙරූ
    ඡන්දේ දුන් නුදුන් හැමටම දැන් පෙනෙයි තරූ

    කියනවනම් දවසක් මුන් ගැන කිව්වෑකි!!





    :yes::yes::yes: