එන්න අපි ජර්මන් යන්න පරණ කාර් බලන්න --2

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    2012-11-10163539_zps72752fa2.jpg


    mama HERBI balala thiyenawa.
    Thx for sharing machan

    ස්තුති ඕක love bug කියල තමයි මුලින්ම හදුන්වල තියෙන්නේ
    ++
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේවනම් බලන්න වටිනව සහෝ.
    ගොඩක් ඒවා කවදාවත් දැකලා නෑ‍.
    අර වොක්ස්වැගන් වෑන් නම් තාම ලංකාවේ ධාවන තත්වයේ තියනවා.

    2012-11-10163723_zps98a1677b.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේවනම් බලන්න වටිනව සහෝ.
    ගොඩක් ඒවා කවදාවත් දැකලා නෑ‍.
    අර වොක්ස්වැගන් වෑන් නම් තාම ලංකාවේ ධාවන තත්වයේ තියනවා.

    2012-11-10163723_zps98a1677b.jpg

    ඔන්න ඔකේ පසෙන්ගේර් මොඩෙල් එකක් රත්මලානේ ATI (ජාතික ආදුනිකත්ව පුහුණුකිරීමේ ආයතනය )තියෙනවා පට්ට බාන්ඩේ බන් ආසයි දැක්කම :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මරුසිරා;15863686 said:
    ඔන්න ඔකේ පසෙන්ගේර් මොඩෙල් එකක් රත්මලානේ ATI (ජාතික ආදුනිකත්ව පුහුණුකිරීමේ ආයතනය )තියෙනවා පට්ට බාන්ඩේ බන් ආසයි දැක්කම :P

    මම නුවරදි දෙකක් විතර දැක්කා ඒත් පසෙන්ගේර් මොඩෙල් එක තමයි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    patta bn :cool:
    umba germany da inne?


    නෑ බන් මම ඉන්නේ කටාර්වල සතියක ට්‍රේනින්ග් එකකට ජර්මන් ගිය වෙලාවක ගත්ත ඒවා ..උබලටත් පෙන්වන්න මගේ ෆොනේ එකෙන් ගත්තේ :):)
     
    • Like
    Reactions: harindugamlath