![]()
mama HERBI balala thiyenawa.
Thx for sharing machan
මේවනම් බලන්න වටිනව සහෝ.
ගොඩක් ඒවා කවදාවත් දැකලා නෑ.
අර වොක්ස්වැගන් වෑන් නම් තාම ලංකාවේ ධාවන තත්වයේ තියනවා.
![]()

මරුසිරා;15863686 said:ඔන්න ඔකේ පසෙන්ගේර් මොඩෙල් එකක් රත්මලානේ ATI (ජාතික ආදුනිකත්ව පුහුණුකිරීමේ ආයතනය )තියෙනවා පට්ට බාන්ඩේ බන් ආසයි දැක්කම![]()
මම නුවරදි දෙකක් විතර දැක්කා ඒත් පසෙන්ගේර් මොඩෙල් එක තමයි.

OLD IS GOLD කියන කතාව ඇත්ත 

patta bn
umba germany da inne?


Bump..
TFS bro


![]()
meke tv eke lagadi gyapu film nm beluwa machan!!
fasta machan.. TFS.. 8+!!![]()


++නියමයි. බෙදාගත්තට ස්තූතී
Rep+++++
Oh Porsche!
![]()


++