එන්න අපි ජර්මන් යමු පරණ කාර් බලන්න
ඔන්න කොල්ලනේ අද මට විශේෂ දවසක් ...

අද එළකිරියේ මේකත් එක්ක මම පොස්ට් 1000 යි ..අවුරුදුදු 2 ට 1000 එතරම් ගානක් නෙමේ තමා .එත් මේ 1000 මට ලොකු ගානක් මොකද මම නිතරම පොස්ට් දාන කෙනෙක් නෙමේ නිසා ..

ඉතින් මේ සතුට නිමිත්තෙන් පහුගියදාක මට සියසින් දැක ගන්න සහ පොටෝ ගන්න ලැබුණු ජර්මනියේ hamburg කියන නගරයේ auto museum එකේදී ගත්ත පොටෝ ටිකක් තමයි දෙන්න යන්නේ

Last edited: