එන්න අපි පුස්තකාල ගැන කථා කරමු

shenat

Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    මට කියවන්න ආස පොත් වගයක් තියනව ජාතික පුස්තකාලේ. ලංකාවට ආපු වෙලාවක සෙනසුරාදා ගියා ඒකටම වෙන්කරගෙන. උන් වෙබ් සයිට් එකේ වැඩ කියල දාල තිබුනට සෙනසුරාදා වහල. රටක ජාතික පුස්තකාලේ සෙනසුරාදා / ඉරිදා වහපු රටක් එදා මට හමුවුනා. :lol:

    @Thu Nodakin 🫢
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    ගමේ ප්‍රාදේශීය සබාවේ මහජන පුස්තකාලෙට බැදුනේ 4 වසරේදී වගේ. ළමා අන්ශෙට මුලින් බැදුනේ. එදා ඉදන් හැම සෙනසුරාදාම ගියා. පස්සේ වැඩිහිටි අන්ශේට බැදුනා. සිකුරාදා වෙද්දී අනිවා පොත් දෙකම කියවල ඉවර කරනවා. :yes: :D
    පොත් රාක්ක අස්සේ පොත් තෝරද්දී එන අමුතු සුවද තම මතකයි. එක වෙනමම ෆීලින් එකක්.
    කේ.ජි. කරුණාතිලක ට්‍රාන්ස්ලේට් කරපු ටාසන් පොත් සෙට් එකම තිබුනා.එකක් නෑර ඔක්කොම ඉවර කලා. :love2: පරිවර්තන කබඩ් දෙකම කියවල ඉවර කලා මතකයි ඒ කාලේ. පස්සේ එක අප්ඩේට් වෙන්නේ නැති තැන නවකතා එකින් එක ඉවර කරන්න ගත්තා. ඒවා මතක් වෙද්දී නම් පට්ටම අසයි බන් ඒ දවස් වලට ආයේ යන්න. අලුත් පොතක් අවොත් මලාට ගන්න හම්බෙන්නේ නෑ, කට්ටිය ගෙනියනවා. ගොඩක් වෙලාවට පුස්තකාලේ වැඩකරන ස්ටාෆ් එකේම කීපදෙනා අතරේ හෙන කාලයක් උන්ගේ පවුල්වලත් මාරු කර කර බලනව. එක ඉවරවෙලා, කබඩ් එකට අපු ගමන් කව්රුහරි එදාම ආයේ ගෙනියනවා, හෙන ගේමක් දෙන්න ඕනේ එක අල්ලගන්න.:growl::growl:
    ඒ කලේ මතක් කරද්දී ආසම ප්ලේස් එකක් තමයි පුස්තකාලේ. ඉස්කෝලේ පුස්තකලේටවත් මම එච්චර ආස උනේ නෑ. :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    යාපනය පුස්තකාලය ගැන මෙයාගෙන් අහන්න -> @monson

    මෙයාගේ ලොකු මහත්තයා හොඳට දන්නවා ඒ ගැන 😌😂

    ඒ ලොකු මාත්තයගෙ පුස්තකාලෙයි, යාපනය පුස්තකාලෙයි අතර සම්බන්ධෙ දන්නව නේද? 🫢
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    ගමේ ප්‍රාදේශීය සබාවේ මහජන පුස්තකාලෙට බැදුනේ 4 වසරේදී වගේ. ළමා අන්ශෙට මුලින් බැදුනේ. එදා ඉදන් හැම සෙනසුරාදාම ගියා. පස්සේ වැඩිහිටි අන්ශේට බැදුනා. සිකුරාදා වෙද්දී අනිවා පොත් දෙකම කියවල ඉවර කරනවා. :yes: :D
    පොත් රාක්ක අස්සේ පොත් තෝරද්දී එන අමුතු සුවද තම මතකයි. එක වෙනමම ෆීලින් එකක්.
    කේ.ජි. කරුණාතිලක ට්‍රාන්ස්ලේට් කරපු ටාසන් පොත් සෙට් එකම තිබුනා.එකක් නෑර ඔක්කොම ඉවර කලා. :love2: පරිවර්තන කබඩ් දෙකම කියවල ඉවර කලා මතකයි ඒ කාලේ. පස්සේ එක අප්ඩේට් වෙන්නේ නැති තැන නවකතා එකින් එක ඉවර කරන්න ගත්තා. ඒවා මතක් වෙද්දී නම් පට්ටම අසයි බන් ඒ දවස් වලට ආයේ යන්න. අලුත් පොතක් අවොත් මලාට ගන්න හම්බෙන්නේ නෑ, කට්ටිය ගෙනියනවා. ගොඩක් වෙලාවට පුස්තකාලේ වැඩකරන ස්ටාෆ් එකේම කීපදෙනා අතරේ හෙන කාලයක් උන්ගේ පවුල්වලත් මාරු කර කර බලනව. එක ඉවරවෙලා, කබඩ් එකට අපු ගමන් කව්රුහරි එදාම ආයේ ගෙනියනවා, හෙන ගේමක් දෙන්න ඕනේ එක අල්ලගන්න.:growl::growl:
    ඒ කලේ මතක් කරද්දී ආසම ප්ලේස් එකක් තමයි පුස්තකාලේ. ඉස්කෝලේ පුස්තකලේටවත් මම එච්චර ආස උනේ නෑ. :yes:
    Mamath Tarzen series eke godak ewa baluwa
    Godakma translations (detective & adventure) thama baluwe
    Dan nan gam gana tiyena novels, pudgala sanwardanaya, mano widyawa wage ewa thama balanne. Oya kiwwata lokuwata balenne na ban. Me awurudde thama poth 7-8 baluwe 🙁
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කොළඹ පුස්තකාලේට අනිත් පළාතක එකෙක්ට ගිහින්බැදෙන්නබැරිද?

    meka danne ne

    අඩුම තරමේසතියේ දව්සක ෆ්‍රි වෙලාවක ලැප් එකක් අරගෙනගිහින් රිසච් එකකට කරුණුහොයනවාවගේ වැඩක් කර ගන්නවත් ඉඩක් නැද්ද? පහසුකම්කවත් නැද්ද? මේ ගැන දන්න කෙනෙක් කියන්න. අඩුම තරමේ නිකං ඉන්නවෙලාවක ගිහින් පොතක් අරන් කියවන්නවත් පහසුකමක් තියනවද?

    poth kiyawanna puluwan ethana idagena
    lap eken wada karanna puluwanda danne ne
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    කොළඹ පුස්තකාලේට අනිත් පළාතක එකෙක්ට ගිහින්බැදෙන්නබැරිද? අඩුම තරමේසතියේ දව්සක ෆ්‍රි වෙලාවක ලැප් එකක් අරගෙනගිහින් රිසච් එකකට කරුණුහොයනවාවගේ වැඩක් කර ගන්නවත් ඉඩක් නැද්ද? පහසුකම්කවත් නැද්ද? මේ ගැන දන්න කෙනෙක් කියන්න. අඩුම තරමේ නිකං ඉන්නවෙලාවක ගිහින් පොතක් අරන් කියවන්නවත් පහසුකමක් තියනවද?

    ස්ථීර සාමාජිකත්වය ගන්න කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ පදිංචි වෙන්න ඕනේ. නැත්නම් පදිංචි කෙනෙක් ඇපකරු විදිහට අත්සන් කරන්න ඕනේ.
    තාවකාලික සාමාජිකත්වය ඕන කෙනෙකුට ගන්න පුළුවන්ද කොහෙද.
     
    • Like
    Reactions: kinkon and NRTG

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    “Langama pusthakalaya hondama pusthakalaya” kiyala concept ekak patan gattanan maru

    Athurugiriya pusthakaale jangama pusthakaalekuth tiyenawa (loku bus ekak)
     
    • Like
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,742
    16,964
    113
    Meheth tiyenawa library eth yanna welawak na ban. Poth kiyawana welaweth wada karala salli kiyak hari hoyaganna puluwan
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    අතුරුගිරිය & හෝමාගම පුස්ථකාල 2ම සාමජිකත්වෙ ගත්තා යාලුවනේ ❤️

    IMG-1495.jpg
     
    • Love
    Reactions: Tharaka_x