මට කියවන්න ආස පොත් වගයක් තියනව ජාතික පුස්තකාලේ. ලංකාවට ආපු වෙලාවක සෙනසුරාදා ගියා ඒකටම වෙන්කරගෙන. උන් වෙබ් සයිට් එකේ වැඩ කියල දාල තිබුනට සෙනසුරාදා වහල. රටක ජාතික පුස්තකාලේ සෙනසුරාදා / ඉරිදා වහපු රටක් එදා මට හමුවුනා.![]()




Mamath Tarzen series eke godak ewa baluwaගමේ ප්රාදේශීය සබාවේ මහජන පුස්තකාලෙට බැදුනේ 4 වසරේදී වගේ. ළමා අන්ශෙට මුලින් බැදුනේ. එදා ඉදන් හැම සෙනසුරාදාම ගියා. පස්සේ වැඩිහිටි අන්ශේට බැදුනා. සිකුරාදා වෙද්දී අනිවා පොත් දෙකම කියවල ඉවර කරනවා.![]()
පොත් රාක්ක අස්සේ පොත් තෝරද්දී එන අමුතු සුවද තම මතකයි. එක වෙනමම ෆීලින් එකක්.
කේ.ජි. කරුණාතිලක ට්රාන්ස්ලේට් කරපු ටාසන් පොත් සෙට් එකම තිබුනා.එකක් නෑර ඔක්කොම ඉවර කලා.පරිවර්තන කබඩ් දෙකම කියවල ඉවර කලා මතකයි ඒ කාලේ. පස්සේ එක අප්ඩේට් වෙන්නේ නැති තැන නවකතා එකින් එක ඉවර කරන්න ගත්තා. ඒවා මතක් වෙද්දී නම් පට්ටම අසයි බන් ඒ දවස් වලට ආයේ යන්න. අලුත් පොතක් අවොත් මලාට ගන්න හම්බෙන්නේ නෑ, කට්ටිය ගෙනියනවා. ගොඩක් වෙලාවට පුස්තකාලේ වැඩකරන ස්ටාෆ් එකේම කීපදෙනා අතරේ හෙන කාලයක් උන්ගේ පවුල්වලත් මාරු කර කර බලනව. එක ඉවරවෙලා, කබඩ් එකට අපු ගමන් කව්රුහරි එදාම ආයේ ගෙනියනවා, හෙන ගේමක් දෙන්න ඕනේ එක අල්ලගන්න.
ඒ කලේ මතක් කරද්දී ආසම ප්ලේස් එකක් තමයි පුස්තකාලේ. ඉස්කෝලේ පුස්තකලේටවත් මම එච්චර ආස උනේ නෑ.![]()
walgama thiyenne matara paththe neda banmata issara walgama pusthakale samajikathwe tibba. man kochchara ekata giyada kiyanawa nan mawa balenma pataka samaje lekam karagatta![]()
කොළඹ පුස්තකාලේට අනිත් පළාතක එකෙක්ට ගිහින්බැදෙන්නබැරිද?
අඩුම තරමේසතියේ දව්සක ෆ්රි වෙලාවක ලැප් එකක් අරගෙනගිහින් රිසච් එකකට කරුණුහොයනවාවගේ වැඩක් කර ගන්නවත් ඉඩක් නැද්ද? පහසුකම්කවත් නැද්ද? මේ ගැන දන්න කෙනෙක් කියන්න. අඩුම තරමේ නිකං ඉන්නවෙලාවක ගිහින් පොතක් අරන් කියවන්නවත් පහසුකමක් තියනවද?
Athurugiriya paththe eka gana mama kiyannewalgama thiyenne matara paththe neda ban
කොළඹ පුස්තකාලේට අනිත් පළාතක එකෙක්ට ගිහින්බැදෙන්නබැරිද? අඩුම තරමේසතියේ දව්සක ෆ්රි වෙලාවක ලැප් එකක් අරගෙනගිහින් රිසච් එකකට කරුණුහොයනවාවගේ වැඩක් කර ගන්නවත් ඉඩක් නැද්ද? පහසුකම්කවත් නැද්ද? මේ ගැන දන්න කෙනෙක් කියන්න. අඩුම තරමේ නිකං ඉන්නවෙලාවක ගිහින් පොතක් අරන් කියවන්නවත් පහසුකමක් තියනවද?
athurugiriye valgamadamata issara walgama pusthakale samajikathwe tibba. man kochchara ekata giyada kiyanawa nan mawa balenma pataka samaje lekam karagatta![]()