එන්න අපි ලන්සු තියමු - Let's Bid !!!!!
anton_malli Member Sep 16, 2018 2,685 281 0 Oct 28, 2018 #2 පුළුවන් තරං වෙලා මාර්කට් කරලා, කෝටි 25 ක් වත් අරං පනින්න ඕනි. මුලින්ම යනවයි කියලා ගිය වසන්ත සේනානායක වගේ උන් අපරාදේ. Last edited: Oct 28, 2018
පුළුවන් තරං වෙලා මාර්කට් කරලා, කෝටි 25 ක් වත් අරං පනින්න ඕනි. මුලින්ම යනවයි කියලා ගිය වසන්ත සේනානායක වගේ උන් අපරාදේ.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 28, 2018 #3 anton_malli said: පුළුවන් තරං වෙලා මාර්කට් කරලා, කෝටි 25 ක් වත් අරං පනින්න ඕනි. මුලින්ම යනවයි කියලා ගිය වසන්ත සේනානායක වගේ උන් අපරාදේ. Click to expand... වසන්ත ඇවිත් නෑ නේද තාම වැට උඩ. දැන් අරුන් තෙල ගහල නව්ත්තගනී
anton_malli said: පුළුවන් තරං වෙලා මාර්කට් කරලා, කෝටි 25 ක් වත් අරං පනින්න ඕනි. මුලින්ම යනවයි කියලා ගිය වසන්ත සේනානායක වගේ උන් අපරාදේ. Click to expand... වසන්ත ඇවිත් නෑ නේද තාම වැට උඩ. දැන් අරුන් තෙල ගහල නව්ත්තගනී
anton_malli Member Sep 16, 2018 2,685 281 0 Oct 28, 2018 #4 LazyLizard said: වසන්ත ඇවිත් නෑ නේද තාම වැට උඩ. දැන් අරුන් තෙල ගහල නව්ත්තගනී Click to expand... ඔව්. ඌ දැන් අදිමදි කරනවලු. වීරවංශයා එහෙම ඊයේ පෙරේදා උඩ පැන්න වැඩි. යන්න හිටපු එවුන් දැන් ටිකක් දෙගිඩියාවෙන් වගේ කියනවා.
LazyLizard said: වසන්ත ඇවිත් නෑ නේද තාම වැට උඩ. දැන් අරුන් තෙල ගහල නව්ත්තගනී Click to expand... ඔව්. ඌ දැන් අදිමදි කරනවලු. වීරවංශයා එහෙම ඊයේ පෙරේදා උඩ පැන්න වැඩි. යන්න හිටපු එවුන් දැන් ටිකක් දෙගිඩියාවෙන් වගේ කියනවා.