එන්න අපි ලන්සු තියමු - Let's Bid !!!!!

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
එන්න අපි ලන්සු තියමු - Let's Bid !!!!!

d1e9fb36-44ca-437c-a6f0-ca0c7bbef7c4
Hf1Axb0.png
Dqk7MS_X0AEgD3C.jpg:large
Dqk7MS_X0AEgD3C.jpg:large
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
පුළුවන් තරං වෙලා මාර්කට් කරලා, කෝටි 25 ක් වත් අරං පනින්න ඕනි.

මුලින්ම යනවයි කියලා ගිය වසන්ත සේනානායක වගේ උන් අපරාදේ.
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුළුවන් තරං වෙලා මාර්කට් කරලා, කෝටි 25 ක් වත් අරං පනින්න ඕනි.

    මුලින්ම යනවයි කියලා ගිය වසන්ත සේනානායක වගේ උන් අපරාදේ.
    වසන්ත ඇවිත් නෑ නේද තාම වැට උඩ. දැන් අරුන් තෙල ගහල නව්ත්තගනී :yes:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    වසන්ත ඇවිත් නෑ නේද තාම වැට උඩ. දැන් අරුන් තෙල ගහල නව්ත්තගනී :yes:

    ඔව්. ඌ දැන් අදිමදි කරනවලු. වීරවංශයා එහෙම ඊයේ පෙරේදා උඩ පැන්න වැඩි. යන්න හිටපු එවුන් දැන් ටිකක් දෙගිඩියාවෙන් වගේ කියනවා.