එන්න අපි Periodic Table එක ගැන කතා කරමු...

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    Snl Season 47 GIF by Saturday Night Live
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Ca වෙනකං විතරයි මතක මොනවා කරත් ඒ කාලේ. වෙලාවට ඉතිං paper එකේ දෙනවා.
    ඕලෙවල් කාලෙ විසි එකයිනෙ කියල දෙන්නෙ. පන්තියෙ සර් අපිට දවසට 5 ගානෙ පාඩං කරගෙන එන්න කිවුව. අන්තිම දවසෙ ක්ලාස් යන්න බැරිවුනා...
    ඒ නිසා අදටත් මතක පොස්පරස් වලට එනකල් විතරයි...😂
    ඊට පස්සෙත් පාඩං කරේ නෑ...
    Al කාලෙ මතක තිබුණට දැන් මතක ol කාලෙ පාඩං කරපු 15 විතරයි...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඕලෙවල් කාලෙ විසි එකයිනෙ කියල දෙන්නෙ. පන්තියෙ සර් අපිට දවසට 5 ගානෙ පාඩං කරගෙන එන්න කිවුව. අන්තිම දවසෙ ක්ලාස් යන්න බැරිවුනා...
    ඒ නිසා අදටත් මතක පොස්පරස් වලට එනකල් විතරයි...😂
    ඊට පස්සෙත් පාඩං කරේ නෑ...
    Al කාලෙ මතක තිබුණට දැන් මතක ol කාලෙ පාඩං කරපු 15 විතරයි...
    oya 21 mathaka thiyaganna kawiyak thiyawa. eken thamai issara hama ekama piliwelata mathaka thiyan inne :ROFLMAO:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Plutonium කියන්නේ මිනිහා හදපු මූලද්‍රව්‍ය ක්.
    1940 ගණන් වල ලු හදලා තියෙන්නේ. මේ ලඟදි atomic bomb ගැන හොයද්දි දැක්කේ.

    මේකේ ඔයාලට බැලුවොත් තේරෙයි 101, Mendelevium කියන මුලද්‍රව්‍ය. ඒක අවර්තිතා වගුවේ පියා මෙන්දලෙව්ගේ නමින් නම් කරලා තියෙන්නේ. මේකෙන් හදන්න පුළුවන් ගොඩක් පොඩි ප්‍රමාණයක් ලු. තව ඕකේ තීනවා Americium කියල එකක්. එක ඇමරිකාවේ නමින් ද. Americium තව මුලද්‍ර්ව්‍යක් සමග එකතුවෙන් හදනවා තවත් එකක් Moscovium. ඒක රුසියාවේ මොස්කව් නගරය නමින් නම් කරනවා.

    මේ ඔක්කොම කෘතිමව හදපු ඒවා.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේකේ ඔයාලට බැලුවොත් තේරෙයි 101, Mendelevium කියන මුලද්‍රව්‍ය. ඒක අවර්තිතා වගුවේ පියා මෙන්දලෙව්ගේ නමින් නම් කරලා තියෙන්නේ. මේකෙන් හදන්න පුළුවන් ගොඩක් පොඩි ප්‍රමාණයක් ලු. තව ඕකේ තීනවා Americium කියල එකක්. එක ඇමරිකාවේ නමින් ද. Americium තව මුලද්‍ර්ව්‍යක් සමග එකතුවෙන් හදනවා තවත් එකක් Moscovium. ඒක රුසියාවේ මොස්කව් නගරය නමින් නම් කරනවා.

    මේ ඔක්කොම කෘතිමව හදපු ඒවා.
    එල
     
    • Like
    Reactions: Stimulus mind

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මේකේ ඔයාලට බැලුවොත් තේරෙයි 101, Mendelevium කියන මුලද්‍රව්‍ය. ඒක අවර්තිතා වගුවේ පියා මෙන්දලෙව්ගේ නමින් නම් කරලා තියෙන්නේ. මේකෙන් හදන්න පුළුවන් ගොඩක් පොඩි ප්‍රමාණයක් ලු. තව ඕකේ තීනවා Americium කියල එකක්. එක ඇමරිකාවේ නමින් ද. Americium තව මුලද්‍ර්ව්‍යක් සමග එකතුවෙන් හදනවා තවත් එකක් Moscovium. ඒක රුසියාවේ මොස්කව් නගරය නමින් නම් කරනවා.

    මේ ඔක්කොම කෘතිමව හදපු ඒවා.
    චර්නොබිල් සීන් එකෙන් පස්සේ අලුත් මූල්ද්‍රව්යක් හෑදුනාද ?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හ හි ලි බෙ බෝ කා න ඔ ෆ් නි සෝ මැග් ඇලු සි පොස් සල් ක්ලෝ ආග .....

    දැන් මතක නෑ
    හා හී ලියන්න බැරිනම් බත් කාපන් නැත්තම් ඔලුව ෆලයි නේ සෝම මගේ අල්ල සිඹල පිස සැනසූ කෙල්ල අනේ පෝ කැට්... :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    චර්නොබිල් සීන් එකෙන් පස්සේ අලුත් මූල්ද්‍රව්යක් හෑදුනාද ?

    එහෙම එකක් නම් අහල නෑ හැබැයි එතන න්‍යෂ්ටික පතික්රියා නිසා හැදෙන වෙන මුලද්ව්ය විසිරිලා තීනවා
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,914
    2,941
    113
    හා හී ලියන්න බැරිනම් බත් කාපන් නැත්තම් ඔලුව ෆලයි නේ සෝම මගේ අල්ල සිඹල පිස සැනසූ කෙල්ල අනේ පෝ කැට්... :lol:
    අම්මට සිරි ඒකත් මරු. අරක මමම හදා ගත්ත එකක්.