ඕලෙවල් කාලෙ විසි එකයිනෙ කියල දෙන්නෙ. පන්තියෙ සර් අපිට දවසට 5 ගානෙ පාඩං කරගෙන එන්න කිවුව. අන්තිම දවසෙ ක්ලාස් යන්න බැරිවුනා...Ca වෙනකං විතරයි මතක මොනවා කරත් ඒ කාලේ. වෙලාවට ඉතිං paper එකේ දෙනවා.
oya 21 mathaka thiyaganna kawiyak thiyawa. eken thamai issara hama ekama piliwelata mathaka thiyan inneඕලෙවල් කාලෙ විසි එකයිනෙ කියල දෙන්නෙ. පන්තියෙ සර් අපිට දවසට 5 ගානෙ පාඩං කරගෙන එන්න කිවුව. අන්තිම දවසෙ ක්ලාස් යන්න බැරිවුනා...
ඒ නිසා අදටත් මතක පොස්පරස් වලට එනකල් විතරයි...
ඊට පස්සෙත් පාඩං කරේ නෑ...
Al කාලෙ මතක තිබුණට දැන් මතක ol කාලෙ පාඩං කරපු 15 විතරයි...
මන් මතක් කරා ඕක දැන් මතක් උනේම නෑ නෙoya 21 mathaka thiyaganna kawiyak thiyawa. eken thamai issara hama ekama piliwelata mathaka thiyan inne![]()
මට ඔය කවිය මතක හිටියෙත් නෑනෙ...oya 21 mathaka thiyaganna kawiyak thiyawa. eken thamai issara hama ekama piliwelata mathaka thiyan inne![]()
Plutonium කියන්නේ මිනිහා හදපු මූලද්‍රව්‍ය ක්.
1940 ගණන් වල ලු හදලා තියෙන්නේ. මේ ලඟදි atomic bomb ගැන හොයද්දි දැක්කේ.
එලමේකේ ඔයාලට බැලුවොත් තේරෙයි 101, Mendelevium කියන මුලද්‍රව්‍ය. ඒක අවර්තිතා වගුවේ පියා මෙන්දලෙව්ගේ නමින් නම් කරලා තියෙන්නේ. මේකෙන් හදන්න පුළුවන් ගොඩක් පොඩි ප්‍රමාණයක් ලු. තව ඕකේ තීනවා Americium කියල එකක්. එක ඇමරිකාවේ නමින් ද. Americium තව මුලද්‍ර්ව්‍යක් සමග එකතුවෙන් හදනවා තවත් එකක් Moscovium. ඒක රුසියාවේ මොස්කව් නගරය නමින් නම් කරනවා.
මේ ඔක්කොම කෘතිමව හදපු ඒවා.
චර්නොබිල් සීන් එකෙන් පස්සේ අලුත් මූල්ද්රව්යක් හෑදුනාද ?මේකේ ඔයාලට බැලුවොත් තේරෙයි 101, Mendelevium කියන මුලද්‍රව්‍ය. ඒක අවර්තිතා වගුවේ පියා මෙන්දලෙව්ගේ නමින් නම් කරලා තියෙන්නේ. මේකෙන් හදන්න පුළුවන් ගොඩක් පොඩි ප්‍රමාණයක් ලු. තව ඕකේ තීනවා Americium කියල එකක්. එක ඇමරිකාවේ නමින් ද. Americium තව මුලද්‍ර්ව්‍යක් සමග එකතුවෙන් හදනවා තවත් එකක් Moscovium. ඒක රුසියාවේ මොස්කව් නගරය නමින් නම් කරනවා.
මේ ඔක්කොම කෘතිමව හදපු ඒවා.
හා හී ලියන්න බැරිනම් බත් කාපන් නැත්තම් ඔලුව ෆලයි නේ සෝම මගේ අල්ල සිඹල පිස සැනසූ කෙල්ල අනේ පෝ කැට්...හ හි ලි බෙ බෝ කා න ඔ ෆ් නි සෝ මැග් ඇලු සි පොස් සල් ක්ලෝ ආග .....
දැන් මතක නෑ

චර්නොබිල් සීන් එකෙන් පස්සේ අලුත් මූල්ද්රව්යක් හෑදුනාද ?
අම්මට සිරි ඒකත් මරු. අරක මමම හදා ගත්ත එකක්.හා හී ලියන්න බැරිනම් බත් කාපන් නැත්තම් ඔලුව ෆලයි නේ සෝම මගේ අල්ල සිඹල පිස සැනසූ කෙල්ල අනේ පෝ කැට්...![]()
