එන්න අපේ දන්සලට - #9inchesEK 🥃

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බර කරත්තයක් තියෙනව හරකෙක් තමා නැත්තේ
    ඒකනං අවුලක් නෑ... හයර් එක යන්න එන බෙබාවම බඳිමු...

    ගොනා නැති කරත්තෙටනං දෙන්න පුලුවන් 1000යි දවසටම... ඩ්‍රයිවර් එක්ක එනවනං අමතර 2000ක් දෙන්නං
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,084
    113
    adala nene
    ඒකනං අවුලක් නෑ... හයර් එක යන්න එන බෙබාවම බඳිමු...

    ගොනා නැති කරත්තෙටනං දෙන්න පුලුවන් 1000යි දවසටම... ඩ්‍රයිවර් එක්ක එනවනං අමතර 2000ක් දෙන්නං
    කකුල් හතරක් තියෙන සෝලෝව තමා බැදගන්න වෙන්නෙ කරත්තෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හාපෝ හොර කපුව. මූව තියන්න වටින්නෙ නෑනෙ


    ගෙවල් දෙකට පවුල් දෙකක් ඉන්නව නේ
    ------ Post added on May 6, 2023 at 7:30 PM
    සමාජ සේවයක් අපි සපයන්නෙ... එහෙවු අපිට ඔහොම කියන එක හරි නෑ නේද...
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    අඩියක් ගහලම නිදාගනින් කොල්ලො.. වරෙන් ඇතුලට..
    හරි දැන් කෑවා බිවුවා ඇති. දැන් මන් ටිකක් නිදාගන්නවා. හෙට උදෙට කිරිබත් ටිකක් කන්න ඇහැරවන්න
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    :ROFLMAO:
    ඕක තමා මේකෙ බාන්ඩාගාරිකය

    රස්සාවක් නොකර
    ගෙවල් 2ක් හදලා, කාර් 2ක් තියන් ඉන්නෙ කෝමද කියල තෙරෙනවනෙ දැන්
    ඉතාම සාධාරණව උපය ගත්ත දේවල්...

    භාණ්ඩාගාරික සොච්චම් පඩිය මනාව කලමණාකරනය කරගෙන තමයි මේ දේවල් කරන්නෙ...
    එහෙවු මට ඔහොම කියන එකනං හරිම කැතයි දොරේ...
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    dog brewski GIF
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,163
    113
    මිත්‍රවරුනි, අපි අගල් නමය සන්ගමය විදියට, කිරියේ දන්සලට සහබාගීවුන සහ සහබාගිවෙන අය සදහා අද රාත්‍රි ආහාර පිලිගන්වනවා..

    එක පාරක් නෙමෙ, දෙපාරක් නෙමෙ, තමන් කැමත් පාරක් කන්න පුලුවන්..

    රාත්‍රි ආහාර කැමති කෙනෙක්, කැමති විදියට කාලා ආයේ බොන්න පටන්ගන්න..
    කන්න බැරිනම් දිගටම බොන්න..

    අමතක කරන්න එපා, දන්සල අහවරවෙන්නෙ හෙට උදැසන පිරිනමන කිරිබත් සන්ග්‍රහයෙන් පසුවයි..

    " විශ්වය පුරා විහිදී ගියා එලකිරි දන්සලෙ රැව් රාවේ,
    අපි වෙනුවෙන් අපි අතරම බෙදනා අරක්කු ජුන්ඩයි මේ,
    ජනහද දිනූ GTRZ නම් උතුම් සොයුර ඇසුරේ,
    ගුණදම් පිරූ අභිමන් දැරූ #9inchesEK නාමේ "

    #9inchesEK @spunkyisii @Johnnie_Walker @Draco Malfoy @Solo Rider
    අයියෝ 9ට ඔච්චර උනාට 13 සෙට් එකේ නන් කිරියෙන් බාගෙට බාගයක් ඉන්නව.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,063
    1
    28,532
    113
    පෝලිමේ එන්න

    එක ශොට් එකට බයිට් පොඩ්ඩයි දෙන්නෙ

    විස්කි - පෝක් කෑල්ලක් අගල් 1 * 1
    වොඩ්ක - චීස් පලුවකින් කාලක්
    අරක්කු - රටකජු ඇට 3යි
    බියර් - බයිට් දෙන්නෙ නෑ
    කසියත් දෙනව - සියබල කරලක්

    VIP queue ක් තියනව 9EK සාමාජිකයන්ට
    පයිය පෙන්නලා ඇතුලට යන්න පුලුවන්
    බයිට් අන්ලිමිටඩ්
    මොන හිගන බයිට් බෙදිල්ලක්ද ඒ?
    "පෝලිම් අනවශ්‍යයි,
    දවල් ඉදන් එලි වෙනකන් බොන්න දෙනවා,
    ඕනෑතරම් බඩු තියෙනවා,
    අපි සැන්ඩි, බයිට් ඔක්කොම දෙනවා,
    පුටු, මේස, පැදුරු දෙනවා,
    මියුසික් දෙනවා නොනවත්වා,
    ඕනෑතරම් ඇවිත් බොන්න පුළුවන්,
    නිදාගන්නත් දෙනවා වෙරි වුනාම."

    තව මොනවද ඉතිං 😍
    රති කෙළියේ යෙදන්න හොද ෆිගර් එකක් තියෙන කෑලි සෙට් එකක් බැස්සුවා නම් සර්ව සම්පූර්ණයි