දැන් මේක තමා ඕනේ. ඊයේ ඉදලා අද වෙනකන් දන්සලක වැඩ කරලා ගෙදර ආවේනිදාගන්නත් දෙනවා
දැන් මේක තමා ඕනේ. ඊයේ ඉදලා අද වෙනකන් දන්සලක වැඩ කරලා ගෙදර ආවේනිදාගන්නත් දෙනවා
ඒකනං අවුලක් නෑ... හයර් එක යන්න එන බෙබාවම බඳිමු...බර කරත්තයක් තියෙනව හරකෙක් තමා නැත්තේ
අඩියක් ගහලම නිදාගනින් කොල්ලො.. වරෙන් ඇතුලට..දැන් මේක තමා ඕනේ. ඊයේ ඉදලා අද වෙනකන් දන්සලක වැඩ කරලා ගෙදර ආවේ
කකුල් හතරක් තියෙන සෝලෝව තමා බැදගන්න වෙන්නෙ කරත්තෙඒකනං අවුලක් නෑ... හයර් එක යන්න එන බෙබාවම බඳිමු...
ගොනා නැති කරත්තෙටනං දෙන්න පුලුවන් 1000යි දවසටම... ඩ්රයිවර් එක්ක එනවනං අමතර 2000ක් දෙන්නං
සමාජ සේවයක් අපි සපයන්නෙ... එහෙවු අපිට ඔහොම කියන එක හරි නෑ නේද...හාපෝ හොර කපුව. මූව තියන්න වටින්නෙ නෑනෙ
ගෙවල් දෙකට පවුල් දෙකක් ඉන්නව නේ
------ Post added on May 6, 2023 at 7:30 PM
හරි දැන් කෑවා බිවුවා ඇති. දැන් මන් ටිකක් නිදාගන්නවා. හෙට උදෙට කිරිබත් ටිකක් කන්න ඇහැරවන්නඅඩියක් ගහලම නිදාගනින් කොල්ලො.. වරෙන් ඇතුලට..
ඉතාම සාධාරණව උපය ගත්ත දේවල්...
ඕක තමා මේකෙ බාන්ඩාගාරිකය
රස්සාවක් නොකර
ගෙවල් 2ක් හදලා, කාර් 2ක් තියන් ඉන්නෙ කෝමද කියල තෙරෙනවනෙ දැන්
අයිස් කැට නේද? ගෙනාවා මචන්.අපිට අයිස් ඕනේ
එන්න, අඩියක් ගහමු.අඩෝ දන්සල තාම සැරට යනව නේද
අයියෝ 9ට ඔච්චර උනාට 13 සෙට් එකේ නන් කිරියෙන් බාගෙට බාගයක් ඉන්නව.මිත්රවරුනි, අපි අගල් නමය සන්ගමය විදියට, කිරියේ දන්සලට සහබාගීවුන සහ සහබාගිවෙන අය සදහා අද රාත්රි ආහාර පිලිගන්වනවා..
එක පාරක් නෙමෙ, දෙපාරක් නෙමෙ, තමන් කැමත් පාරක් කන්න පුලුවන්..
රාත්රි ආහාර කැමති කෙනෙක්, කැමති විදියට කාලා ආයේ බොන්න පටන්ගන්න..
කන්න බැරිනම් දිගටම බොන්න..
අමතක කරන්න එපා, දන්සල අහවරවෙන්නෙ හෙට උදැසන පිරිනමන කිරිබත් සන්ග්රහයෙන් පසුවයි..
" විශ්වය පුරා විහිදී ගියා එලකිරි දන්සලෙ රැව් රාවේ,
අපි වෙනුවෙන් අපි අතරම බෙදනා අරක්කු ජුන්ඩයි මේ,
ජනහද දිනූ GTRZ නම් උතුම් සොයුර ඇසුරේ,
ගුණදම් පිරූ අභිමන් දැරූ #9inchesEK නාමේ "
#9inchesEK @spunkyisii @Johnnie_Walker @Draco Malfoy @Solo Rider
13 කියුවේ බරවා මදුරුවෝ ඇනපු සෙට් එකක්ද බන්?අයියෝ 9ට ඔච්චර උනාට 13 සෙට් එකේ නන් කිරියෙන් බාගෙට බාගයක් ඉන්නව.
මොන හිගන බයිට් බෙදිල්ලක්ද ඒ?පෝලිමේ එන්න
එක ශොට් එකට බයිට් පොඩ්ඩයි දෙන්නෙ
විස්කි - පෝක් කෑල්ලක් අගල් 1 * 1
වොඩ්ක - චීස් පලුවකින් කාලක්
අරක්කු - රටකජු ඇට 3යි
බියර් - බයිට් දෙන්නෙ නෑ
කසියත් දෙනව - සියබල කරලක්
VIP queue ක් තියනව 9EK සාමාජිකයන්ට
පයිය පෙන්නලා ඇතුලට යන්න පුලුවන්
බයිට් අන්ලිමිටඩ්
රති කෙළියේ යෙදන්න හොද ෆිගර් එකක් තියෙන කෑලි සෙට් එකක් බැස්සුවා නම් සර්ව සම්පූර්ණයි"පෝලිම් අනවශ්යයි,
දවල් ඉදන් එලි වෙනකන් බොන්න දෙනවා,
ඕනෑතරම් බඩු තියෙනවා,
අපි සැන්ඩි, බයිට් ඔක්කොම දෙනවා,
පුටු, මේස, පැදුරු දෙනවා,
මියුසික් දෙනවා නොනවත්වා,
ඕනෑතරම් ඇවිත් බොන්න පුළුවන්,
නිදාගන්නත් දෙනවා වෙරි වුනාම."
තව මොනවද ඉතිං![]()