එන්න අපේ දන්සලට - #9inchesEK 🥃

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පෝලිමේ එන්න

    එක ශොට් එකට බයිට් පොඩ්ඩයි දෙන්නෙ

    විස්කි - පෝක් කෑල්ලක් අගල් 1 * 1
    වොඩ්ක - චීස් පලුවකින් කාලක්
    අරක්කු - රටකජු ඇට 3යි
    බියර් - බයිට් දෙන්නෙ නෑ
    කසියත් දෙනව - සියබල කරලක්

    VIP queue ක් තියනව 9EK සාමාජිකයන්ට
    පයිය පෙන්නලා ඇතුලට යන්න පුලුවන්
    බයිට් අන්ලිමිටඩ්
    බයිට් හැලිය බාරව ඉන්නෙ මම....😃

    මගෙ අතමිට ගැන බැලුවොත්, සීමා නොතකා බයිට් පිලිගැන්වීමට බැඳී සිටිමි....
    Me mahaththaya palathuru walin perapuwa illuwe dooo...
    පොශ් තාලෙන් කසිප්පු ඉල්ලනව...
    අමනාප නොවන්න කියල තියෙනව දැක්කෙ නැතෙයි...
    @NRTG @Stimulus mind @PHBhagya @Ashan052 @B.Chat
    මල්ලිලා, එන එන අයට ඉවරවෙන්න ඉවරවෙන්න විදුරු පිරෙන්න සලකන්න ඕන හරිද?
    කිසිම අඩුපාඩුවක් තියෙන්න බැහැ.
    මම දන්සල ඉස්සරහ කාර් එක ගහගෙන පොඩි හයරිං ජොබක් කරනව පාට් ටයිම්...
    වැඩි වුන උන්ව ගෙවල් වලට බස්සනව. කි.මී එකකට 400යි..

    මම නැති වෙලාවට මගේ ශිෆ්ට් එක අනික් උං බලයි..
    වැඩේ සැරටම යනවා අය්යේ. @PHBhagya මිස් මේසයක් උඩ නැගලා උඩ පැන පැන නටනවා....

    Dance Girl Dancing GIF by Bianka
    දිවියම කාපිය...
    අරක්කු බෝතලයක් තියෙනවලු අඩියෙ පාට ගාපු එන උන් ඒකට ඔබල පෙන්නන ඕනිලු පාට ගෑවිලා කියල
    බෝතලේ ගැඹුර හරි කියමුකො...
    එතකොට කට..???
    බොන්න දීල වෙරි උනාම උඹලයි ලොකු පයි වලින් අපිට පුකේ අරින්නනේ හදන්නේ..
    හපෝ.., පිං අතේ වැඩක් කරන අස්සෙත්, කොලුකාරකම් කරන්න එනව...

    Ude indan beepan hawasata hathara gaathen yanna puluwa, @PHBhagya genihin danawalu...
    අනිවා...අනිවා...
    මම හයර් කරනව දන්සල ඉස්සරහම වාහනේ ගහල තියෙන්නෙ...
    කි.මී 1ට 400යි...
    වමනෙ දානවට එක්ස්ට්‍රා චාජ් කරනව...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    අරක්කු බෝතලයක් තියෙනවලු අඩියෙ පාට ගාපු එන උන් ඒකට ඔබල පෙන්නන ඕනිලු පාට ගෑවිලා කියල
    9inch කලබ් එකේ උන්ගෙ ෆයියවල් කෝටු කෑලි වගේද අරක්කු බෝතලේ කටින් දානවා කියන්නෙ 🤣🙄🥲
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    9inch කලබ් එකේ උන්ගෙ ෆයියවල් කෝටු කෑලි වගේද අරක්කු බෝතලේ කටින් දානවා කියන්නෙ 🤣🙄🥲
    භාණ්ඩාගාරික හැටියට මමනං...,
    සාමාජික ගාස්තුව අරගෙන ගෑනියෙක් ආවත්, මුදල අරගෙන කුවිතාන්සිය දෙනව... ඒකයි මගේ රාජකාරිය....🧐
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පවු කාර වැඩ කරන්නෙ නැතුව අද වගේ දවසකටවත් පිනක් දහමක් කරගනිල්ලා. ලබන වෙසක් පෝයටවත් නෑම්බියෙක් එක්ක පන්සල් යන්න පුලුවන් වෙයි.

    #9inchesEK - තනියෙන් තැරි ගහලා දික්කර ගත්ත එවුන්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    NRTG නම් දන්සැලට ගෙනාපු බෝතල් කීපයක්ම දන්සැලට පීටිපස්සෙ තියෙන පොඩි මූකලානෙට වෙන්න වැවිච්ච පදුරක් අස්සෙ හංගලා තිබ්බ ලොකු බැක්පැක් එකට දානව දැක්කා මහත්තයො. කාටවත් කියන්න එපා කියලා මට වැන්දෙ නැති එක විතරයි. 😟😟😔

    හැහ්
    බඩු මාට්ටු නේදැ @NRTG :frown:

    මම දන්සල ඉස්සරහ කාර් එක ගහගෙන පොඩි හයරිං ජොබක් කරනව පාට් ටයිම්...
    වැඩි වුන උන්ව ගෙවල් වලට බස්සනව. කි.මී එකකට 400යි..

    හෙන ගහනවනෙ යකො :angry:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    😍😍😍

    NRTG නම් දන්සැලට ගෙනාපු බෝතල් කීපයක්ම දන්සැලට පීටිපස්සෙ තියෙන පොඩි මූකලානෙට වෙන්න වැවිච්ච පදුරක් අස්සෙ හංගලා තිබ්බ ලොකු බැක්පැක් එකට දානව දැක්කා මහත්තයො. කාටවත් කියන්න එපා කියලා මට වැන්දෙ නැති එක විතරයි. 😟😟😔
    අඩෝ @NRTG මෙහෙ වර නරියා...😂
    ------ Post added on May 6, 2023 at 6:41 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හැහ්
    බඩු මාට්ටු නේදැ @NRTG :frown:

    හෙන ගහනවනෙ යකො :angry:
    මේ...,
    එක වාහනෙන් ගේම ගහන්න අමාරුයි වගේ දැන්නං...
    බයික් එකයි කාර් එකයි දෙනවකො රෙන්ට් එකට.
    බයික් එකට දවසට තුන්දාහක් දෙනව... කාර් එකට හත්දාහක් දෙන්නං... උඹ ඩ්‍රයිවර් විදිහට එනවනං අමතර පන්දාහකකුත් ගෙවනව...
    කබරය දැම්මොත් එක්ස්ට්‍රා ඩැමේජ් ක්ලේම්...

    මොකද කියන්නෙ...

    😍😍😍

    අඩෝ @NRTG මෙහෙ වර නරියා...😂
    ------ Post added on May 6, 2023 at 6:41 PM
    මේ... ලයිසන් තියෙනව නේද...?? එලවන්න බැරිවුනත් කමක් නෑ. ලයිසන් තියෙනවනං ඒ ඇති...
    පාට් ටයිම් ඩ්‍රයිවිං ජොබක් තියෙනව... මොකද කියන්නෙ.
     
    එල එල...අපි එනව..😍😂
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    NRTG නම් දන්සැලට ගෙනාපු බෝතල් කීපයක්ම දන්සැලට පීටිපස්සෙ තියෙන පොඩි මූකලානෙට වෙන්න වැවිච්ච පදුරක් අස්සෙ හංගලා තිබ්බ ලොකු බැක්පැක් එකට දානව දැක්කා මහත්තයො. කාටවත් කියන්න එපා කියලා මට වැන්දෙ නැති එක විතරයි. 😟😟😔

    Hmmm umbath ekka rata gasala ahase tharu ganinnalu hanguwe...
    Lol

    හැහ්
    බඩු මාට්ටු නේදැ @NRTG :frown:

    හෙන ගහනවනෙ යකො :angry:

    😍😍😍

    අඩෝ @NRTG මෙහෙ වර නරියා...😂
    ------ Post added on May 6, 2023 at 6:41 PM
    මට වෝල්ටර් අයියයි කිව්වේ බෝතල් ටිකක් ලයින් කරන්න කියලා පස්සේ ගන්න.... 😥
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේ...,
    එක වාහනෙන් ගේම ගහන්න අමාරුයි වගේ දැන්නං...
    බයික් එකයි කාර් එකයි දෙනවකො රෙන්ට් එකට.
    බයික් එකට දවසට තුන්දාහක් දෙනව... කාර් එකට හත්දාහක් දෙන්නං... උඹ ඩ්‍රයිවර් විදිහට එනවනං අමතර පන්දාහකකුත් ගෙවනව...
    කබරය දැම්මොත් එක්ස්ට්‍රා ඩැමේජ් ක්ලේම්...

    මොකද කියන්නෙ...

    මේ... ලයිසන් තියෙනව නේද...?? එලවන්න බැරිවුනත් කමක් නෑ. ලයිසන් තියෙනවනං ඒ ඇති...
    පාට් ටයිම් ඩ්‍රයිවිං ජොබක් තියෙනව... මොකද කියන්නෙ.
    දැන් නම් මේකෙන් ගැලවෙන්න අපායට උනත් යන්න එපැයි. යමු යමු ඉතින්...😨😨