බයිට් හැලිය බාරව ඉන්නෙ මම....පෝලිමේ එන්න
එක ශොට් එකට බයිට් පොඩ්ඩයි දෙන්නෙ
විස්කි - පෝක් කෑල්ලක් අගල් 1 * 1
වොඩ්ක - චීස් පලුවකින් කාලක්
අරක්කු - රටකජු ඇට 3යි
බියර් - බයිට් දෙන්නෙ නෑ
කසියත් දෙනව - සියබල කරලක්
VIP queue ක් තියනව 9EK සාමාජිකයන්ට
පයිය පෙන්නලා ඇතුලට යන්න පුලුවන්
බයිට් අන්ලිමිටඩ්
මගෙ අතමිට ගැන බැලුවොත්, සීමා නොතකා බයිට් පිලිගැන්වීමට බැඳී සිටිමි....
පොශ් තාලෙන් කසිප්පු ඉල්ලනව...Me mahaththaya palathuru walin perapuwa illuwe dooo...
අමනාප නොවන්න කියල තියෙනව දැක්කෙ නැතෙයි...
මම දන්සල ඉස්සරහ කාර් එක ගහගෙන පොඩි හයරිං ජොබක් කරනව පාට් ටයිම්...@NRTG @Stimulus mind @PHBhagya @Ashan052 @B.Chat
මල්ලිලා, එන එන අයට ඉවරවෙන්න ඉවරවෙන්න විදුරු පිරෙන්න සලකන්න ඕන හරිද?
කිසිම අඩුපාඩුවක් තියෙන්න බැහැ.
වැඩි වුන උන්ව ගෙවල් වලට බස්සනව. කි.මී එකකට 400යි..
මම නැති වෙලාවට මගේ ශිෆ්ට් එක අනික් උං බලයි..
දිවියම කාපිය...වැඩේ සැරටම යනවා අය්යේ. @PHBhagya මිස් මේසයක් උඩ නැගලා උඩ පැන පැන නටනවා....
![]()
බෝතලේ ගැඹුර හරි කියමුකො...අරක්කු බෝතලයක් තියෙනවලු අඩියෙ පාට ගාපු එන උන් ඒකට ඔබල පෙන්නන ඕනිලු පාට ගෑවිලා කියල
එතකොට කට..???
හපෝ.., පිං අතේ වැඩක් කරන අස්සෙත්, කොලුකාරකම් කරන්න එනව...බොන්න දීල වෙරි උනාම උඹලයි ලොකු පයි වලින් අපිට පුකේ අරින්නනේ හදන්නේ..
අනිවා...අනිවා...Ude indan beepan hawasata hathara gaathen yanna puluwa, @PHBhagya genihin danawalu...
මම හයර් කරනව දන්සල ඉස්සරහම වාහනේ ගහල තියෙන්නෙ...
කි.මී 1ට 400යි...
වමනෙ දානවට එක්ස්ට්රා චාජ් කරනව...

