එන්න අපේ දන්සලට - #9inchesEK 🥃

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එල එල...අපි එනව..😍😂
    නියමයි...
    මෙහෙමයි සීන් එක වෙන්නෙ හරිද..,

    අපි බෙබාව වාහනේට දාගෙන ගෙදර අරං යනව. වැඩි වෙච්ච එකෙක් කවදාවත් එකපාර ගෙදර යන්න කැමති නෑ. ගේ ලඟට ගියාම "මට වැඩි නෑ මට තව බොන්න ඕනෙ. මට බොන්න දියන්" ගගා කයිවාරු ගහනව...
    කටින් වචනෙ පැන්න ගමං අපි අරූව ආයෙමත් උස්සගෙන එනව දන්සලට... දන්සලේ ඉන්න උගෙ යාලුව ආයෙමත් වාහනේට පටෝල යවනව ගෙදර... අපි ගේ ලඟට ගිහින් ආයෙ එනව දන්සලට...
    ඔය අතරෙ කබරය දානවට වෙනම චාජ් කරනව ෆුල් ඉන්ටීරියර් ක්ලීන් එකකට...

    ඔහොම හයර් දෙකක් සෙට් වුනානං ඇති හොඳටම... මහ කන්නෙට ගොයං කැපුවට වඩා ගාණක් හොයාගන්න පුලුවන්...

    දැන් නම් මේකෙන් ගැලවෙන්න අපායට උනත් යන්න එපැයි. යමු යමු ඉතින්...😨😨
    අම්මල බුදියගත්තම ගෙදර තියෙන වාහනේ උස්සගෙන තමුසෙත් එනව...
    ලොකුවට ඩ්‍රයිවිං පුලුවන් වෙන්න ඕනෙ නෑ. තාත්තගෙ ලයිසන් එකත් අරං එනවකො. රෑට ඕවයෙ වෙනස පේන්නෙ නෑ...
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    නියමයි...
    මෙහෙමයි සීන් එක වෙන්නෙ හරිද..,

    අපි බෙබාව වාහනේට දාගෙන ගෙදර අරං යනව. වැඩි වෙච්ච එකෙක් කවදාවත් එකපාර ගෙදර යන්න කැමති නෑ. ගේ ලඟට ගියාම "මට වැඩි නෑ මට තව බොන්න ඕනෙ. මට බොන්න දියන්" ගගා කයිවාරු ගහනව...
    කටින් වචනෙ පැන්න ගමං අපි අරූව ආයෙමත් උස්සගෙන එනව දන්සලට... දන්සලේ ඉන්න උගෙ යාලුව ආයෙමත් වාහනේට පටෝල යවනව ගෙදර... අපි ගේ ලඟට ගිහින් ආයෙ එනව දන්සලට...
    ඔය අතරෙ කබරය දානවට වෙනම චාජ් කරනව ෆුල් ඉන්ටීරියර් ක්ලීන් එකකට...

    ඔහොම හයර් දෙකක් සෙට් වුනානං ඇති හොඳටම... මහ කන්නෙට ගොයං කැපුවට වඩා ගාණක් හොයාගන්න පුලුවන්...

    අම්මල බුදියගත්තම ගෙදර තියෙන වාහනේ උස්සගෙන තමුසෙත් එනව...
    ලොකුවට ඩ්‍රයිවිං පුලුවන් වෙන්න ඕනෙ නෑ. තාත්තගෙ ලයිසන් එකත් අරං එනවකො. රෑට ඕවයෙ වෙනස පේන්නෙ නෑ...
    ඔය තියෙන්නෙ අදහස්...😍
    ගානක් හොයාගත්තෑකි...😂
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,574
    124,877
    113
    දෙහිවල
    හම්මට මම එනකොට දන්සැල ඉවර වෙලා ද? මෙච්චර වෙලා gold ලීප් දන්සැල පෝලිමේ හිටියා...
    බඩු තියෙනවා බන් එලි වෙනකන්, වරෙන් ඇතුලට..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Matath shot ekak damma nam puthe.
    බීල ඩ්‍රයිවු කරන්න හොඳ නෑ...
    අපේ වාහන තියෙනව ට්‍රාන්ස්පෝට් වලට...
    ඉතාම වගකීමෙන් ආරක්ශා සහිතව පලපුරුදු රියදුරන් අතින් ගමන් පහසුව සලසා දෙන්න අපි සූදානම්...
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    නියමයි...
    මෙහෙමයි සීන් එක වෙන්නෙ හරිද..,

    අපි බෙබාව වාහනේට දාගෙන ගෙදර අරං යනව. වැඩි වෙච්ච එකෙක් කවදාවත් එකපාර ගෙදර යන්න කැමති නෑ. ගේ ලඟට ගියාම "මට වැඩි නෑ මට තව බොන්න ඕනෙ. මට බොන්න දියන්" ගගා කයිවාරු ගහනව...
    කටින් වචනෙ පැන්න ගමං අපි අරූව ආයෙමත් උස්සගෙන එනව දන්සලට... දන්සලේ ඉන්න උගෙ යාලුව ආයෙමත් වාහනේට පටෝල යවනව ගෙදර... අපි ගේ ලඟට ගිහින් ආයෙ එනව දන්සලට...
    ඔය අතරෙ කබරය දානවට වෙනම චාජ් කරනව ෆුල් ඉන්ටීරියර් ක්ලීන් එකකට...

    ඔහොම හයර් දෙකක් සෙට් වුනානං ඇති හොඳටම... මහ කන්නෙට ගොයං කැපුවට වඩා ගාණක් හොයාගන්න පුලුවන්...

    ...
    මට අයිස් වතුර ටිකක් දියල්ලා. අමද්‍යප උනා මේක දැකල :(
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මට අයිස් වතුර ටිකක් දියල්ලා. අමද්‍යප උනා මේක දැකල :(
    අමධ්‍යප උන්ට කරන්න වෙනම වැඩක් තියෙනව...

    ලයිසන් තියෙනවද...? එලවන්න බැරිවුනත් කමක් නෑ. ලයිසන් තියෙනවනං යාන්තං ඇක්සලරේට් කරන්න, බ්‍රේක් පාගන්න වගේ බේසික් ටික දන්නවනං හොඳටම ඇති...
    මොකක් හරි වාහන කටුවක් තියෙනවද..?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මට අයිස් වතුර ටිකක් දියල්ලා. අමද්‍යප උනා මේක දැකල :(

    :ROFLMAO:
    ඕක තමා මේකෙ බාන්ඩාගාරිකය

    රස්සාවක් නොකර
    ගෙවල් 2ක් හදලා, කාර් 2ක් තියන් ඉන්නෙ කෝමද කියල තෙරෙනවනෙ දැන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    නියමයි...
    මෙහෙමයි සීන් එක වෙන්නෙ හරිද..,

    අපි බෙබාව වාහනේට දාගෙන ගෙදර අරං යනව. වැඩි වෙච්ච එකෙක් කවදාවත් එකපාර ගෙදර යන්න කැමති නෑ. ගේ ලඟට ගියාම "මට වැඩි නෑ මට තව බොන්න ඕනෙ. මට බොන්න දියන්" ගගා කයිවාරු ගහනව...
    කටින් වචනෙ පැන්න ගමං අපි අරූව ආයෙමත් උස්සගෙන එනව දන්සලට... දන්සලේ ඉන්න උගෙ යාලුව ආයෙමත් වාහනේට පටෝල යවනව ගෙදර... අපි ගේ ලඟට ගිහින් ආයෙ එනව දන්සලට...
    ඔය අතරෙ කබරය දානවට වෙනම චාජ් කරනව ෆුල් ඉන්ටීරියර් ක්ලීන් එකකට...

    ඔහොම හයර් දෙකක් සෙට් වුනානං ඇති හොඳටම... මහ කන්නෙට ගොයං කැපුවට වඩා ගාණක් හොයාගන්න පුලුවන්...

    අම්මල බුදියගත්තම ගෙදර තියෙන වාහනේ උස්සගෙන තමුසෙත් එනව...
    ලොකුවට ඩ්‍රයිවිං පුලුවන් වෙන්න ඕනෙ නෑ. තාත්තගෙ ලයිසන් එකත් අරං එනවකො. රෑට ඕවයෙ වෙනස පේන්නෙ නෑ...
    හාපෝ හොර කපුව. මූව තියන්න වටින්නෙ නෑනෙ

    :ROFLMAO:
    ඕක තමා මේකෙ බාන්ඩාගාරිකය

    රස්සාවක් නොකර
    ගෙවල් 2ක් හදලා, කාර් 2ක් තියන් ඉන්නෙ කෝමද කියල තෙරෙනවනෙ දැන්
    ගෙවල් දෙකට පවුල් දෙකක් ඉන්නව නේ
    ------ Post added on May 6, 2023 at 7:30 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene
    අමධ්‍යප උන්ට කරන්න වෙනම වැඩක් තියෙනව...

    ලයිසන් තියෙනවද...? එලවන්න බැරිවුනත් කමක් නෑ. ලයිසන් තියෙනවනං යාන්තං ඇක්සලරේට් කරන්න, බ්‍රේක් පාගන්න වගේ බේසික් ටික දන්නවනං හොඳටම ඇති...
    මොකක් හරි වාහන කටුවක් තියෙනවද..?
    බර කරත්තයක් තියෙනව හරකෙක් තමා නැත්තේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,574
    124,877
    113
    දෙහිවල
    රස්සාවක් නොකර
    ගෙවල් 2ක් හදලා, කාර් 2ක් තියන් ඉන්නෙ කෝමද කියල තෙරෙනවනෙ දැන්
    මූ අර ලීබඩු ටික හැඩුවෙත් කොල්ලන්ගෙ සල්ලි වලින් නෙහ්..☹️
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,574
    124,877
    113
    දෙහිවල
    මිත්‍රවරුනි, අපි අගල් නමය සන්ගමය විදියට, කිරියේ දන්සලට සහබාගීවුන සහ සහබාගිවෙන අය සදහා අද රාත්‍රි ආහාර පිලිගන්වනවා..

    එක පාරක් නෙමෙ, දෙපාරක් නෙමෙ, තමන් කැමත් පාරක් කන්න පුලුවන්..

    රාත්‍රි ආහාර කැමති කෙනෙක්, කැමති විදියට කාලා ආයේ බොන්න පටන්ගන්න..
    කන්න බැරිනම් දිගටම බොන්න..

    අමතක කරන්න එපා, දන්සල අහවරවෙන්නෙ හෙට උදැසන පිරිනමන කිරිබත් සන්ග්‍රහයෙන් පසුවයි..

    " විශ්වය පුරා විහිදී ගියා එලකිරි දන්සලෙ රැව් රාවේ,
    අපි වෙනුවෙන් අපි අතරම බෙදනා අරක්කු ජුන්ඩයි මේ,
    ජනහද දිනූ GTRZ නම් උතුම් සොයුර ඇසුරේ,
    ගුණදම් පිරූ අභිමන් දැරූ #9inchesEK නාමේ "

    #9inchesEK @spunkyisii @Johnnie_Walker @Draco Malfoy @Solo Rider
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මිත්‍රවරුනි, අපි අගල් නමය සන්ගමය විදියට කිරියේ සහ දන්සලට සහබාගීවුන සහ සහබාගිවෙන අය සදහා අද රාත්‍රි ආහාර පිලිගන්වනවා..

    එක පාරක් නෙමෙ, දෙපාරක් නෙමෙ, තමන් කැමත් පාරක් කන්න පුලුවන්..

    රාත්‍රි ආහාර කැමති කෙනෙක්, කැමති විදියට කාලා ආයේ බොන්න පටන්ගන්න..
    කන්න බැරිනම් දිගටම බොන්න..

    අමතක කරන්න එපා, දන්සල අහවරවෙන්නෙ හෙට උදැසන පිරිනමන කිරිබත් සන්ග්‍රහයෙන් පසුවයි..

    " විශ්වය පුරා විහිදී ගියා එලකිරි දන්සලෙ රැව් රාවේ,
    අපි වෙනුවෙන් අපි අතරම බෙදනා අරක්කු ජුන්ඩයි මේ,
    ජනහද දිනූ GTRZ නම් උතුම් සොයුර ඇසුරේ,
    ගුණදම් පිරූ අභිමන් දැරූ #9inchesEK නාමේ "

    #9inchesEK @spunkyisii @Johnnie_Walker @Draco Malfoy @Solo Rider
    එක පාරක් නෙමෙ, දෙපාරක් නෙමෙ, තමන් කැමත් පාරක් hoooකන්න පුලුවන්..