Monawada genawe blue label? Jack Daniels?
Double Black... Asatha?
Monawada genawe blue label? Jack Daniels?
@Solo Rider nam gahanne kasippu...Double Black... Asatha?
නියමයි...එල එල...අපි එනව..![]()
අම්මල බුදියගත්තම ගෙදර තියෙන වාහනේ උස්සගෙන තමුසෙත් එනව...දැන් නම් මේකෙන් ගැලවෙන්න අපායට උනත් යන්න එපැයි. යමු යමු ඉතින්...![]()
ඔය තියෙන්නෙ අදහස්...නියමයි...
මෙහෙමයි සීන් එක වෙන්නෙ හරිද..,
අපි බෙබාව වාහනේට දාගෙන ගෙදර අරං යනව. වැඩි වෙච්ච එකෙක් කවදාවත් එකපාර ගෙදර යන්න කැමති නෑ. ගේ ලඟට ගියාම "මට වැඩි නෑ මට තව බොන්න ඕනෙ. මට බොන්න දියන්" ගගා කයිවාරු ගහනව...
කටින් වචනෙ පැන්න ගමං අපි අරූව ආයෙමත් උස්සගෙන එනව දන්සලට... දන්සලේ ඉන්න උගෙ යාලුව ආයෙමත් වාහනේට පටෝල යවනව ගෙදර... අපි ගේ ලඟට ගිහින් ආයෙ එනව දන්සලට...
ඔය අතරෙ කබරය දානවට වෙනම චාජ් කරනව ෆුල් ඉන්ටීරියර් ක්ලීන් එකකට...
ඔහොම හයර් දෙකක් සෙට් වුනානං ඇති හොඳටම... මහ කන්නෙට ගොයං කැපුවට වඩා ගාණක් හොයාගන්න පුලුවන්...
අම්මල බුදියගත්තම ගෙදර තියෙන වාහනේ උස්සගෙන තමුසෙත් එනව...
ලොකුවට ඩ්‍රයිවිං පුලුවන් වෙන්න ඕනෙ නෑ. තාත්තගෙ ලයිසන් එකත් අරං එනවකො. රෑට ඕවයෙ වෙනස පේන්නෙ නෑ...
බඩු තියෙනවා බන් එලි වෙනකන්, වරෙන් ඇතුලට..හම්මට මම එනකොට දන්සැල ඉවර වෙලා ද? මෙච්චර වෙලා gold ලීප් දන්සැල පෝලිමේ හිටියා...
බීල ඩ්‍රයිවු කරන්න හොඳ නෑ...Matath shot ekak damma nam puthe.
මට අයිස් වතුර ටිකක් දියල්ලා. අමද්‍යප උනා මේක දැකලනියමයි...
මෙහෙමයි සීන් එක වෙන්නෙ හරිද..,
අපි බෙබාව වාහනේට දාගෙන ගෙදර අරං යනව. වැඩි වෙච්ච එකෙක් කවදාවත් එකපාර ගෙදර යන්න කැමති නෑ. ගේ ලඟට ගියාම "මට වැඩි නෑ මට තව බොන්න ඕනෙ. මට බොන්න දියන්" ගගා කයිවාරු ගහනව...
කටින් වචනෙ පැන්න ගමං අපි අරූව ආයෙමත් උස්සගෙන එනව දන්සලට... දන්සලේ ඉන්න උගෙ යාලුව ආයෙමත් වාහනේට පටෝල යවනව ගෙදර... අපි ගේ ලඟට ගිහින් ආයෙ එනව දන්සලට...
ඔය අතරෙ කබරය දානවට වෙනම චාජ් කරනව ෆුල් ඉන්ටීරියර් ක්ලීන් එකකට...
ඔහොම හයර් දෙකක් සෙට් වුනානං ඇති හොඳටම... මහ කන්නෙට ගොයං කැපුවට වඩා ගාණක් හොයාගන්න පුලුවන්...
...

සෝඩද? ස්ප්‍රියිට් ද? අමුවෙන්ද?Matath shot ekak damma nam puthe.
අමධ්‍යප උන්ට කරන්න වෙනම වැඩක් තියෙනව...මට අයිස් වතුර ටිකක් දියල්ලා. අමද්‍යප උනා මේක දැකල![]()
මට අයිස් වතුර ටිකක් දියල්ලා. අමද්‍යප උනා මේක දැකල![]()
හාපෝ හොර කපුව. මූව තියන්න වටින්නෙ නෑනෙනියමයි...
මෙහෙමයි සීන් එක වෙන්නෙ හරිද..,
අපි බෙබාව වාහනේට දාගෙන ගෙදර අරං යනව. වැඩි වෙච්ච එකෙක් කවදාවත් එකපාර ගෙදර යන්න කැමති නෑ. ගේ ලඟට ගියාම "මට වැඩි නෑ මට තව බොන්න ඕනෙ. මට බොන්න දියන්" ගගා කයිවාරු ගහනව...
කටින් වචනෙ පැන්න ගමං අපි අරූව ආයෙමත් උස්සගෙන එනව දන්සලට... දන්සලේ ඉන්න උගෙ යාලුව ආයෙමත් වාහනේට පටෝල යවනව ගෙදර... අපි ගේ ලඟට ගිහින් ආයෙ එනව දන්සලට...
ඔය අතරෙ කබරය දානවට වෙනම චාජ් කරනව ෆුල් ඉන්ටීරියර් ක්ලීන් එකකට...
ඔහොම හයර් දෙකක් සෙට් වුනානං ඇති හොඳටම... මහ කන්නෙට ගොයං කැපුවට වඩා ගාණක් හොයාගන්න පුලුවන්...
අම්මල බුදියගත්තම ගෙදර තියෙන වාහනේ උස්සගෙන තමුසෙත් එනව...
ලොකුවට ඩ්‍රයිවිං පුලුවන් වෙන්න ඕනෙ නෑ. තාත්තගෙ ලයිසන් එකත් අරං එනවකො. රෑට ඕවයෙ වෙනස පේන්නෙ නෑ...
ගෙවල් දෙකට පවුල් දෙකක් ඉන්නව නේ
ඕක තමා මේකෙ බාන්ඩාගාරිකය
රස්සාවක් නොකර
ගෙවල් 2ක් හදලා, කාර් 2ක් තියන් ඉන්නෙ කෝමද කියල තෙරෙනවනෙ දැන්
බර කරත්තයක් තියෙනව හරකෙක් තමා නැත්තේඅමධ්යප උන්ට කරන්න වෙනම වැඩක් තියෙනව...
ලයිසන් තියෙනවද...? එලවන්න බැරිවුනත් කමක් නෑ. ලයිසන් තියෙනවනං යාන්තං ඇක්සලරේට් කරන්න, බ්රේක් පාගන්න වගේ බේසික් ටික දන්නවනං හොඳටම ඇති...
මොකක් හරි වාහන කටුවක් තියෙනවද..?
මූ අර ලීබඩු ටික හැඩුවෙත් කොල්ලන්ගෙ සල්ලි වලින් නෙහ්..රස්සාවක් නොකර
ගෙවල් 2ක් හදලා, කාර් 2ක් තියන් ඉන්නෙ කෝමද කියල තෙරෙනවනෙ දැන්
Eka paulakata minihe nathi welawata kiyanna kiyapanහාපෝ හොර කපුව. මූව තියන්න වටින්නෙ නෑනෙ
ගෙවල් දෙකට පවුල් දෙකක් ඉන්නව නේ
------ Post added on May 6, 2023 at 7:30 PM
එක පාරක් නෙමෙ, දෙපාරක් නෙමෙ, තමන් කැමත් පාරක් hoooකන්න පුලුවන්..මිත්‍රවරුනි, අපි අගල් නමය සන්ගමය විදියට කිරියේ සහ දන්සලට සහබාගීවුන සහ සහබාගිවෙන අය සදහා අද රාත්‍රි ආහාර පිලිගන්වනවා..
එක පාරක් නෙමෙ, දෙපාරක් නෙමෙ, තමන් කැමත් පාරක් කන්න පුලුවන්..
රාත්‍රි ආහාර කැමති කෙනෙක්, කැමති විදියට කාලා ආයේ බොන්න පටන්ගන්න..
කන්න බැරිනම් දිගටම බොන්න..
අමතක කරන්න එපා, දන්සල අහවරවෙන්නෙ හෙට උදැසන පිරිනමන කිරිබත් සන්ග්‍රහයෙන් පසුවයි..
" විශ්වය පුරා විහිදී ගියා එලකිරි දන්සලෙ රැව් රාවේ,
අපි වෙනුවෙන් අපි අතරම බෙදනා අරක්කු ජුන්ඩයි මේ,
ජනහද දිනූ GTRZ නම් උතුම් සොයුර ඇසුරේ,
ගුණදම් පිරූ අභිමන් දැරූ #9inchesEK නාමේ "
#9inchesEK @spunkyisii @Johnnie_Walker @Draco Malfoy @Solo Rider