Muthuhara lama samajayada ban anthimata mokadda eka?එසේනම් මිත්‍රවරුනි,
ඊයේ දහවල් සිට ක්‍රියාත්මක වුන අපේ #9inchesEK දන්සල උදැසන කිරිබත් සංග්‍රහයෙන් අවසන් වුනා.
දන්සල සාර්ථකව කරගෙන යාමට ශ්‍රමයෙන් සහ මුදලින් සහයෝගය දුන්න ඔබ සැමට අප සංගමය වෙනුවෙන් ස්තුතිය !!!!
එමෙන්ම කිසිදු ගැටලුවක් ඇතිකර නොගෙන දන්සලට සහබාගිවූ කිරියේ සියලුදෙනාට අප සංගමය වෙනුවෙන් ස්තුතිය !!!
එලෙසම අප සංගමය පිලිබදව ඉරිසියාවෙන් පැලෙන සහ අනෙකුත් නුල් වල අපව අදුරදර්ශිව දෝශාරෝපනය ලක්කරන සියලුදෙනාටත් ස්තුතිය !!! (අපිනම් සැලෙයි හුත්තෝ උබලගේ වචන වලට)
අපගේ මීලග වැඩසටහන පොසොන් පෝය දිනයට සමගාමිව පැවැත්වෙන අතර, ඒ පිලිබදව වැඩිදුර තොරතුරු අප ඔබ සමග ලගදීම බෙදාගන්නම්
එතෙක් අනුමතකිරීම් සහ ප්‍රතික්ෂේපිත ලැයිස්තුව සමග සුපුරුදු පරිදි දිනපතා රැදීසිටින්න. තවද අප සංගමයේ සබාපති තුමන් @spunkyisii සහ අනුශාශක තුමන්ගේ @Solo Rider යෝජනාවක් අනුව නවක සාමාජිකයන් බදවාගනිමක් ලගදීම සිදුකරනු ලබනවා. අයදුම්පත් සදහා අප සංගමයේ මහ ලේකම් @Draco Malfoy සහෝදරයා අමතන්න.
නුලට ටිපර් නොවී ආතල් එකක් ගත්, නොගත් ඔබ සැමට මෙත්මල් පිබිදේවා !!!
"විශ්වයේ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්"
"ඒ ලොව සැදුමට ඇපකැප වී නිති මුළු ශක්තිය යොදවම්"
#9inchesEK
Lol




