එන්න අපේ දන්සලට - #9inchesEK 🥃

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,855
    32,571
    113
    එසේනම් මිත්‍රවරුනි,
    ඊයේ දහවල් සිට ක්‍රියාත්මක වුන අපේ #9inchesEK දන්සල උදැසන කිරිබත් සංග්‍රහයෙන් අවසන් වුනා.

    දන්සල සාර්ථකව කරගෙන යාමට ශ්‍රමයෙන් සහ මුදලින් සහයෝගය දුන්න ඔබ සැමට අප සංගමය වෙනුවෙන් ස්තුතිය !!!! :love:
    එමෙන්ම කිසිදු ගැටලුවක් ඇතිකර නොගෙන දන්සලට සහබාගිවූ කිරියේ සියලුදෙනාට අප සංගමය වෙනුවෙන් ස්තුතිය !!! :love:

    එලෙසම අප සංගමය පිලිබදව ඉරිසියාවෙන් පැලෙන සහ අනෙකුත් නුල් වල අපව අදුරදර්ශිව දෝශාරෝපනය ලක්කරන සියලුදෙනාටත් ස්තුතිය !!! (අපිනම් සැලෙයි හුත්තෝ උබලගේ වචන වලට :lol::lol:🤭🤭 )

    අපගේ මීලග වැඩසටහන පොසොන් පෝය දිනයට සමගාමිව පැවැත්වෙන අතර, ඒ පිලිබදව වැඩිදුර තොරතුරු අප ඔබ සමග ලගදීම බෙදාගන්නම් ;)

    එතෙක් අනුමතකිරීම් සහ ප්‍රතික්ෂේපිත ලැයිස්තුව සමග සුපුරුදු පරිදි දිනපතා රැදීසිටින්න. තවද අප සංගමයේ සබාපති තුමන් @spunkyisii සහ අනුශාශක තුමන්ගේ @Solo Rider යෝජනාවක් අනුව නවක සාමාජිකයන් බදවාගනිමක් ලගදීම සිදුකරනු ලබනවා. අයදුම්පත් සදහා අප සංගමයේ මහ ලේකම් @Draco Malfoy සහෝදරයා අමතන්න.

    නුලට ටිපර් නොවී ආතල් එකක් ගත්, නොගත් ඔබ සැමට මෙත්මල් පිබිදේවා !!!

    "විශ්වයේ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්"
    "ඒ ලොව සැදුමට ඇපකැප වී නිති මුළු ශක්තිය යොදවම්"

    #9inchesEK​

    Muthuhara lama samajayada ban anthimata mokadda eka?
    Lol
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,417
    1
    158,799
    113
    98
    කෑගල්ල

    Morgan Freeman Applause GIF by The Academy Awards

    වෝල්ටර් සහොදරය, අපෙ බාන්ඩාගාරිකය කලින්ම ගෙදර ගිහිල්ල වගෙ නෙහ්
    අපිත් යමු හවස් වෙලා එ පැත්තෙ බිල් ටික සෙට්ල් කරගන්න :rolleyes:

    @NRTG මල්ලි, තමුසෙත් එනව සෑහෙන්න මහන්සි උනානෙ

    ලැස්ස්තිවෙලා ඉදපන් @PHBhagya
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,037
    126,377
    113
    දෙහිවල
    විශේෂයෙන් සදහන්කරන්න ඕන,
    සංග්‍රහ කටයුතුවලදී නොමසුරු දායකත්ව සැපයු @NRTG @Stimulus mind @Ashan052 සහ දන්සලේ ඉදිරිපස මෙහයවීම් සිදුකල @PHBhagya සොයුරන් වෙත ස්තුතිය මෙලෙස පුදකරනු ලබනවා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,606
    199,775
    113
    Colombo, Sri Lanka
    Morgan Freeman Applause GIF by The Academy Awards

    වෝල්ටර් සහොදරය, අපෙ බාන්ඩාගාරිකය කලින්ම ගෙදර ගිහිල්ල වගෙ නෙහ්
    අපිත් යමු හවස් වෙලා එ පැත්තෙ බිල් ටික සෙට්ල් කරගන්න :rolleyes:

    @NRTG මල්ලි, තමුසෙත් එනව සෑහෙන්න මහන්සි උනානෙ

    ලැස්ස්තිවෙලා ඉදපන් @PHBhagya

    හරි අය්යා,,, @PHBhagya මිසුත් යනවනේ.... 😍

    nbc police GIF
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,114
    153,424
    113
    විශේෂයෙන් සදහන්කරන්න ඕන,
    සංග්‍රහ කටයුතුවලදී නොමසුරු දායකත්ව සැපයු @NRTG @Stimulus mind @Ashan052 සහ දන්සලේ ඉදිරිපස මෙහයවීම් සිදුකල @PHBhagya සොයුරන් වෙත ස්තුතිය මෙලෙස පුදකරනු ලබනවා
    asmr-darling-kiss.gif
    thank-you-taylor-darling.gif
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    දන්සල අවසාන මොහොතෙ ඉන්න බැරිවුණා මට...,
    භාණ්ඩාගා හයර් දුවල හොයපු සල්ලි වලින් මාතලෙන් පොල් කට්ටියක් අරන් දැම්ම. ඒ වැඩේට ගියා අද හවස් වරුවම...
    එසේනම් මිත්‍රවරුනි,
    ඊයේ දහවල් සිට ක්‍රියාත්මක වුන අපේ #9inchesEK දන්සල උදැසන කිරිබත් සංග්‍රහයෙන් අවසන් වුනා.

    දන්සල සාර්ථකව කරගෙන යාමට ශ්‍රමයෙන් සහ මුදලින් සහයෝගය දුන්න ඔබ සැමට අප සංගමය වෙනුවෙන් ස්තුතිය !!!! :love:
    එමෙන්ම කිසිදු ගැටලුවක් ඇතිකර නොගෙන දන්සලට සහබාගිවූ කිරියේ සියලුදෙනාට අප සංගමය වෙනුවෙන් ස්තුතිය !!! :love:

    එලෙසම අප සංගමය පිලිබදව ඉරිසියාවෙන් පැලෙන සහ අනෙකුත් නුල් වල අපව අදුරදර්ශිව දෝශාරෝපනය ලක්කරන සියලුදෙනාටත් ස්තුතිය !!! (අපිනම් සැලෙයි හුත්තෝ උබලගේ වචන වලට :lol::lol:🤭🤭 )

    අපගේ මීලග වැඩසටහන පොසොන් පෝය දිනයට සමගාමිව පැවැත්වෙන අතර, ඒ පිලිබදව වැඩිදුර තොරතුරු අප ඔබ සමග ලගදීම බෙදාගන්නම් ;)

    එතෙක් අනුමතකිරීම් සහ ප්‍රතික්ෂේපිත ලැයිස්තුව සමග සුපුරුදු පරිදි දිනපතා රැදීසිටින්න. තවද අප සංගමයේ සබාපති තුමන් @spunkyisii සහ අනුශාශක තුමන්ගේ @Solo Rider යෝජනාවක් අනුව නවක සාමාජිකයන් බදවාගනිමක් ලගදීම සිදුකරනු ලබනවා. අයදුම්පත් සදහා අප සංගමයේ මහ ලේකම් @Draco Malfoy සහෝදරයා අමතන්න.

    නුලට ටිපර් නොවී ආතල් එකක් ගත්, නොගත් ඔබ සැමට මෙත්මල් පිබිදේවා !!!

    "විශ්වයේ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්"
    "ඒ ලොව සැදුමට ඇපකැප වී නිති මුළු ශක්තිය යොදවම්"

    #9inchesEK​

    නියමයි නියමයි... මගේ උණුසුම් සුභපැතුම්...
    Morgan Freeman Applause GIF by The Academy Awards

    වෝල්ටර් සහොදරය, අපෙ බාන්ඩාගාරිකය කලින්ම ගෙදර ගිහිල්ල වගෙ නෙහ්
    අපිත් යමු හවස් වෙලා එ පැත්තෙ බිල් ටික සෙට්ල් කරගන්න :rolleyes:

    @NRTG මල්ලි, තමුසෙත් එනව සෑහෙන්න මහන්සි උනානෙ

    ලැස්ස්තිවෙලා ඉදපන් @PHBhagya
    අනියම් සාමාජිකයෙකු වශයෙන් මා විසින් සංගමයට භාණ්ඩාගාරික සහ තොග කලමණාකාරක වශයෙන් සේවය සැපයූවත්...,
    ඉතාම විනිවිද භාවයෙන් යුතුව මුදල් සහ භාණ්ඩ සම්බන්ධ සියලුම ගණුදෙනු සිදුකිරීමට මා බැඳී සිටිනව...

    සියලුම චෙක් පත් සහ වවුචර් පත් ගරු සභාපති @spunkyisii මහතාගේ සහ ගරු ලේඛම් @Walter White මහතාගේ ජුඬු මුද්‍රාව සහිත නිර්දේශය යටතේ සහතික කර ඇති අතර...
    වැය පක්ශය සඳහා අදාල සියලුම රිස්ට් පත් මා සන්තකයේ ඇත...
    එබැවින්,
    සියලු අනියත චෝදනාවන් මා විසින් ප්‍රතික්ශේප කරනු ඇත..
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,056
    3,930
    113
    ඇඩ්රස් නෑ
    එසේනම් මිත්‍රවරුනි,
    ඊයේ දහවල් සිට ක්‍රියාත්මක වුන අපේ #9inchesEK දන්සල උදැසන කිරිබත් සංග්‍රහයෙන් අවසන් වුනා.

    දන්සල සාර්ථකව කරගෙන යාමට ශ්‍රමයෙන් සහ මුදලින් සහයෝගය දුන්න ඔබ සැමට අප සංගමය වෙනුවෙන් ස්තුතිය !!!! :love:
    එමෙන්ම කිසිදු ගැටලුවක් ඇතිකර නොගෙන දන්සලට සහබාගිවූ කිරියේ සියලුදෙනාට අප සංගමය වෙනුවෙන් ස්තුතිය !!! :love:

    එලෙසම අප සංගමය පිලිබදව ඉරිසියාවෙන් පැලෙන සහ අනෙකුත් නුල් වල අපව අදුරදර්ශිව දෝශාරෝපනය ලක්කරන සියලුදෙනාටත් ස්තුතිය !!! (අපිනම් සැලෙයි හුත්තෝ උබලගේ වචන වලට :lol::lol:🤭🤭 )

    අපගේ මීලග වැඩසටහන පොසොන් පෝය දිනයට සමගාමිව පැවැත්වෙන අතර, ඒ පිලිබදව වැඩිදුර තොරතුරු අප ඔබ සමග ලගදීම බෙදාගන්නම් ;)

    එතෙක් අනුමතකිරීම් සහ ප්‍රතික්ෂේපිත ලැයිස්තුව සමග සුපුරුදු පරිදි දිනපතා රැදීසිටින්න. තවද අප සංගමයේ සබාපති තුමන් @spunkyisii සහ අනුශාශක තුමන්ගේ @Solo Rider යෝජනාවක් අනුව නවක සාමාජිකයන් බදවාගනිමක් ලගදීම සිදුකරනු ලබනවා. අයදුම්පත් සදහා අප සංගමයේ මහ ලේකම් @Draco Malfoy සහෝදරයා අමතන්න.

    නුලට ටිපර් නොවී ආතල් එකක් ගත්, නොගත් ඔබ සැමට මෙත්මල් පිබිදේවා !!!

    "විශ්වයේ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්"
    "ඒ ලොව සැදුමට ඇපකැප වී නිති මුළු ශක්තිය යොදවම්"

    #9inchesEK​

    ලුනුමිරිස නම් සුපිරියට තිබ්බා. ආයෙත් දවසක එන්නම් කිරිබත් එක්ක ලුනුමිරිස් ටිකක් කාලා යන්න 😋❤️
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,037
    126,377
    113
    දෙහිවල
    දන්සල අවසාන මොහොතෙ ඉන්න බැරිවුණා මට...,
    භාණ්ඩාගා හයර් දුවල හොයපු සල්ලි වලින් මාතලෙන් පොල් කට්ටියක් අරන් දැම්ම. ඒ වැඩේට ගියා අද හවස් වරුවම...

    නියමයි නියමයි... මගේ උණුසුම් සුභපැතුම්...

    අනියම් සාමාජිකයෙකු වශයෙන් මා විසින් සංගමයට භාණ්ඩාගාරික සහ තොග කලමණාකාරක වශයෙන් සේවය සැපයූවත්...,
    ඉතාම විනිවිද භාවයෙන් යුතුව මුදල් සහ භාණ්ඩ සම්බන්ධ සියලුම ගණුදෙනු සිදුකිරීමට මා බැඳී සිටිනව...

    සියලුම චෙක් පත් සහ වවුචර් පත් ගරු සභාපති @spunkyisii මහතාගේ සහ ගරු ලේඛම් @Walter White මහතාගේ ජුඬු මුද්‍රාව සහිත නිර්දේශය යටතේ සහතික කර ඇති අතර...
    වැය පක්ශය සඳහා අදාල සියලුම රිස්ට් පත් මා සන්තකයේ ඇත...
    එබැවින්,
    සියලු අනියත චෝදනාවන් මා විසින් ප්‍රතික්ශේප කරනු ඇත..

    ලුනුමිරිස නම් සුපිරියට තිබ්බා. ආයෙත් දවසක එන්නම් කිරිබත් එක්ක ලුනුමිරිස් ටිකක් කාලා යන්න 😋❤️
    කදිමයි, කදිමයි 🙏🙏🙏🙏
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    ඔය ෆොටො එකෙ බීම අල්ලන එකත් 9 inch එකෙක්ද ? උගෙ අත පය නම් මන්දපොෂණ පෙනුමක් තියෙන්නෙ. කන බොන ඔක්කොම කෙලින්ම බහිනව ඇති නේ
    නෑ නෑ අපි අනියම් සේවකයො...
    බීම ඇල්ලුවෙ,
    @NRTG @Stimulus mind @PrasangaSPerera ඔය පිංතූරෙ ඉන්නෙ, nrtg

    මම,
    බයිට්, තොග සහ ට්‍රාන්ස්පෝට්..

    ලුනුමිරිස නම් සුපිරියට තිබ්බා. ආයෙත් දවසක එන්නම් කිරිබත් එක්ක ලුනුමිරිස් ටිකක් කාලා යන්න 😋❤️
    මට කිරිබත් කෑල්ලක්වත් ඉතුරු කරල තිබුණෙ නෑනෙ හැත්ත...
    ඉඩම බලන්න ගිහින් එන ටිකට සියල්ල අවසන්...😥
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,056
    3,930
    113
    ඇඩ්රස් නෑ
    මට කිරිබත් කෑල්ලක්වත් ඉතුරු කරල තිබුණෙ නෑනෙ හැත්ත...
    ඉඩම බලන්න ගිහින් එන ටිකට සියල්ල අවසන්...
    ප්‍රමාදය පසු තැවිල්ලට හේතු වේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    ප්‍රමාදය පසු තැවිල්ලට හේතු වේ
    පසුතැවිල්ලකුත් නෑ ඉතිං...
    දන්සල ඉස්සරහ හයර් දුවල හම්බුකරපු එකෙන් පොල් ඉඩමක් අරං දැම්ම...

    පාඩු නෑ වැඩේ. පොසොන් එකටත් දන්සල දෙන්න මෝටිවේට් කරන්න ඕනෙ කස්ටියව...