එන්න අප හා එක්වන්න - BLACKTULIP -

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    එලකිරි මැතිවරනය 2016 සදහා තරග වදින පක්ශ වෙත සුබ පැතුම් එක්කරන අතර ඉදිරි කටයුතුද අඩදබර ඇති නොකර සර්තකව කරගෙනයාමට හැකි වෙවා පතන අතර ඉදිරි දින වලදි මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා ඇති වුව හොත් අපහට දැනුම් දෙන මෙන් ඉල්ලමි.

    10dh2rm.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට අපගෙ පෙරමුන වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමි
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මොකෝ බං හැම එකාම සොහොනට බනින්නේ?
    ඌ උඹලට වැරද්දක් කලාද?
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    එලකිරි මැතිවරනය 2016 සදහා තරග වදින පක්ශ වෙත සුබ පැතුම් එක්කරන අතර ඉදිරි කටයුතුද අඩදබර ඇති නොකර සර්තකව කරගෙනයාමට හැකි වෙවා පතන අතර ඉදිරි දින වලදි මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා ඇති වුව හොත් අපහට දැනුම් දෙන මෙන් ඉල්ලමි.

    10dh2rm.jpg

    වෙනත් පක්ශ මගින් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා එක්සත් හරිත පෙරමුණේ ප්‍රචාරණ කටයුතු කර ගෙන යනු ලබන නූල් යොදා ගැනීම එළකිරි මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බැවින් ඒ සඳහා නිසි පියවරක් ගන්නාමෙන් එළකිරි මැ.කෝ තුමාගෙන් කාරුණික ඉල්ලා සිටිමු.

    b9cdf6ff28.png
    b904044bde.png

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    වැඩේ හොදයි මචන්..එත් දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නැතිව ස්වාධීනව කතා කරනවා නම් ..වැරැද්ද වැරැද්ද විධිහටත් , හරි දේ හරි කියන්නත් පුළුවන් නම් තමයි මේකේ වටිනාකම වැඩි වෙන්නේ...ලංකාවට ඕනි හුදෙක් කැපුවත් කොළ , රතු , නිල් කියන අයට වඩා මොලය පාවිච්චි කරලා මේ ජෝකර් දේශපාලකයන්ගේ නිරුවත ඇස් වලින් දැකලා හරි නිවැරදි තීරණ ගන්න පුළුවන් තරුණ කොටසක්....එතකොට තමයි සාමාන්‍ය පෙළ සමත් නැති ගොන් හරක් පර්ලිමෙන්තුවට යවන්නේ නැතිව බුද්ධිමත් පිරිසක් තෝරාගෙන රට හදන්න යවන්න පුළුවන් තර්කනුකුලව හිතන බුද්ධිමත් තරුණ කොටසක්...
     
    rate desapanayedi sabawinma kata kalayutu matters tikak.

    me mathiwarane oya rate paksha ekka anurupithawayak neane